ශෂී නිශාධි ගේ රහස එලියට

Gavesha108

Well-known member
  • May 4, 2020
    279
    281
    63

    ඒ ඉන්ද්‍රජිත් ඔවුන්ට ලබා දුන් විශ්වාසයයි​

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    Shashi Nishadi එක් දිනකට ඉපැයුම රුපියල් ලක්ෂ පහ ඉක්මවයි” – ශ්‍රී ලංකාවේ ලාබාලතම කෝටිපතිනිය ෆේස්බුක් ගේමීං ඔස්සේ බිහිවෙන ලකුණු!
    මේ දිනවල අතිශය ජනප්‍රිය ෆේස්බුක් ලයිව් ස්ට්‍රීමිං කන්ටෙන්ට් ක්‍රීයේටර්වරියක වන ශෂි නිෂාධි නම් තරුණිය ඊයේ දින (11) සිය ආදායම රුපියල් ලක්ෂ පහ ඉක්මවා උපයා තිබෙන බව වාර්තා වේ.
    ෆේස්බුක් ලයිව් ස්ට්‍රීමිං හි නිරත වන්නන්ගේ ආදායම් මාර්ගය වන්නේ ප්‍රේක්ෂකයන් විසින් ලබා දෙන තරුය. එම තරු රසිකයන් විසින් මිලට ගෙන ලබා දිය යුතුය.
    තරු සීයක වටිනාකම ඩොලර් එකකි. එනම් ආසන්න වශයෙන් රුපියල් දෙසීයකි. ඊයේ දින මෙලෙසට ඇයට හිමිවූ තරු වලින් හිමිවූ ආදායම ලක්ෂ පහ ඉක්මවන බව වාර්තා වේ.
    ඇය මේ ඉපැයිම එක දිගට මාසයක් පමණ සිදු කළහොත් ශ්‍රී ලංකාවේ ලාබාලතම කෝටිපතිනිය ඇය වීමේ හැකියාවක් පවතින බව තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රවීණයන් පවසයි. ඇයගේ වයස අවුරුදු 17කි.
    Copyright Noize News

    up
    ------ Post added on Aug 13, 2021 at 11:09 AM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    hqdefault.jpg

    දැන් මගේ ශෂී නිශාදි ට සැහෙන ඉල්ලුමක් තියෙන්නේ

    IMG_20210813_072331.jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Shashi Nishadi එක් දිනකට ඉපැයුම රුපියල් ලක්ෂ පහ ඉක්මවයි” – ශ්‍රී ලංකාවේ ලාබාලතම කෝටිපතිනිය ෆේස්බුක් ගේමීං ඔස්සේ බිහිවෙන ලකුණු!
    මේ දිනවල අතිශය ජනප්‍රිය ෆේස්බුක් ලයිව් ස්ට්‍රීමිං කන්ටෙන්ට් ක්‍රීයේටර්වරියක වන ශෂි නිෂාධි නම් තරුණිය ඊයේ දින (11) සිය ආදායම රුපියල් ලක්ෂ පහ ඉක්මවා උපයා තිබෙන බව වාර්තා වේ.
    ෆේස්බුක් ලයිව් ස්ට්‍රීමිං හි නිරත වන්නන්ගේ ආදායම් මාර්ගය වන්නේ ප්‍රේක්ෂකයන් විසින් ලබා දෙන තරුය. එම තරු රසිකයන් විසින් මිලට ගෙන ලබා දිය යුතුය.
    තරු සීයක වටිනාකම ඩොලර් එකකි. එනම් ආසන්න වශයෙන් රුපියල් දෙසීයකි. ඊයේ දින මෙලෙසට ඇයට හිමිවූ තරු වලින් හිමිවූ ආදායම ලක්ෂ පහ ඉක්මවන බව වාර්තා වේ.
    ඇය මේ ඉපැයිම එක දිගට මාසයක් පමණ සිදු කළහොත් ශ්‍රී ලංකාවේ ලාබාලතම කෝටිපතිනිය ඇය වීමේ හැකියාවක් පවතින බව තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රවීණයන් පවසයි. ඇයගේ වයස අවුරුදු 17කි.
    Copyright Noize News

    up
    ------ Post added on Aug 13, 2021 at 11:09 AM
    this is why people got needles sticking on their eyes suddenly
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    උදේම්ම නැගිටින්න..
    තේ එකක් හදන්න..
    මට කෑම උයන්න..
    රෙදි හෝදන්න..
    ගේ අතුගාන්න..
    උම්මා

    කියල අර වොයිස් එකෙන් හැමතිස්සෙම ඇහෙනව කියනකොට උබ ගැන ඉරිසියයි.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    සතුටුයි ඔයා නේද මුලින්ම මෙය ගැන ත්‍රෙඩ් දාල ෆෙමස් කලේ කිරියේ සතුටුයි කොම්ලෝ

    මෙය දකුණේ කෙල්ලක්ද
    ------ Post added on Aug 13, 2021 at 12:08 PM
     
    • Like
    Reactions: Ozone4

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    hqdefault.jpg

    දැන් මගේ ශෂී නිශාදි ට සැහෙන ඉල්ලුමක් තියෙන්නේ. හෙට අනිද්දා TV program වලටත් ආරාධනා ලැබෙන්න යන්නේ. ඉස්සරහට ටෙලිවිෂන් කොමර්ෂල් වලටත් පෙනී ඉන්නවා . ලංකාවේ ප්‍රධාන පෙලේ දුරකථන සේවා සපයන සමාගමක ඇඩ් එකකට පෙනී ඉන්න මිල ගණන් සාකච්චා කරගන්න හෙට Zoom meeting එකක් schedule කරා. මම තමයි සශිගේ ලේකම් ( Secretary )

    උබල ඉස්සර හිනා උනා සශිට. දැන් කොහොමද ශෂී. මුළු ලංකාවම කතා කරනවා සශි ගැන.

    මම මෙතෙක් කල් සගවපු රහස තමයි සශි කියන්නේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. අපි දෙන්න හෙට අනිද්දා ප්‍රසිද්ධියේ පෙනී ඉන්නවා.
    ශෂී කොයි පළාතේද
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    ඔකිව දන්න එකෙක් හොය හොය ඉදියෙ පණිවිඩයක් කියන්න. ඔය හම්බ කරන එකෙන් පොඩ්ඩක් වියදම් කරලා අලුත් කලස් වලින් හොද ජංගි ටිකක් ගන්න කියපන් හැමදාම කලු ජරා එකම අදින්නෙ නැතුව.
     
    • Haha
    Reactions: Ozone4 and AshenTM