ශෂී නිශාධි ගේ රහස එලියට

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    ඇයි ලංකාවේ උන් වෙන එකෙක් මොනාම හරි කරල කීයක් හරී සාධාරණව හොයනකොට කුහක වෙන්නේ . ඉරීසියාව්වෙ පැලෙන්නේ. සමාජ් සම්මතයෙන් පිට දෙයක් කරල සල්ලි හොයන උන් වහකදුරු වගේ ඒත් ගෝටාට නම් සශී දෙයියෙක් ඇයි ඩොලර් ගේනවනේ. සශි තව දියුනු වෙන්න ඕනේ අපේ කුහක හැතිකරේට පුකේ ඉත්‍තෑවෝ දුවන්න. කෝමත් සති 2 සශීගේ නාටකය ඉවරයි ලංකාවේ.
     
    • Haha
    Reactions: Ozone4 and AshenTM

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Shashi Nishadi topic ekak wenna tharam lankawe api kochchara pawda neda?? ape un jobless,, wena athi deyak nehe lankawe apita katha wenna.. paw api
    Mata nan hithnne Kochchara minissu igena gattath Issara Lankawe sinhala minissunge tibba Moda pahe gaiya thama Gene wala tiyenawa.. eka Control karaganna amarui thama.. Ekai sure ekata. deyak dakkama eka nobala yanna , deyak nokia yanna bari gathiya thiyenawa machan.
     
    • Like
    Reactions: s.p.n

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    This is why we are fast approaching the take the top spot of having the lowest IQ in the World. :(

    Mata nan hithnne Kochchara minissu igena gattath Issara Lankawe sinhala minissunge tibba Moda pahe gaiya thama Gene wala tiyenawa.. eka Control karaganna amarui thama.. Ekai sure ekata. deyak dakkama eka nobala yanna , deyak nokia yanna bari gathiya thiyenawa machan.
    mokak hari weradila thiyanawa mchn,,Ithin mona system change da... me wage ekak dekala kollo tika set wela poddak eka gena katha karala, hinawela ethanin iwarai, eka samanyai,, news ekak wenawa kiyana eka ?? ane manda..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    mokak hari weradila thiyanawa mchn,,Ithin mona system change da... me wage ekak dekala kollo tika set wela poddak eka gena katha karala, hinawela ethanin iwarai, eka samanyai,, news ekak wenawa kiyana eka ?? ane manda..
    Consequences of watching stupid hindi movies... and equally stupid teledramas. Not living in reality. Parents know how to make kids but not "parenting" :(
     
    • Like
    Reactions: divoomdelux

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,708
    2,501
    113
    Bevery Hills-90210
    උබ මොන කොට්ටෝරුවෙක්ද බන් ශශී යාලු අපේ සචියා එක්ක. ඒකා නුවර එළියේ යනවා මෙකිගේ ගෙදර
    අනික තමයි අලුතින් high end pc එකක් හදනවා මේ දවස්වල.
    @sachith19920726
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔහොමනම් බෑ ලමායි....
    එන්න එන්න....
    Like කරන්නා... comment කරන්නා.... share කරන්නා......
    ### අපිව follow karala තියෙනවා... thinkkuu...
    ### share karala thiyenawa thinkuuu...
    සඳරු අයියා 50 millioms stars දීලා thinkkuu....
    (ඒක බාර්.....)
    සඳරු අයියා ආයිත් තරු මිලියන 50 දීලා තින්ක්යූ....
    තින්ක්යූ..... luvvv youu aiyyaahhhh ummaaaa
    (ඒක බාර්....)
    අර අයියා තරු දීලා.... මේ අයියා තරු දීලා තින්ක්ක්යූ.....
    (ඒක බාර්....)

    ay ban anthimata kiyanne ohoma nan baaa kiyala

    ohoma lamaka thalen katha karana kellekta hoda waduru kunuharpa tikak dala sarata baninna asay ban
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඔක බලන් උන්ගෙන් 99% ඔහොම සල්ලී දෙන්නේ නැ. උන්ම තමයි ඔහොම දී ගන්නේ. ඔහොම හෙලුව පෙන්නනලා සල්ලී හොයන එක මහ ලොකු විරකමක් විදියට පෙන්නන්න එපා

    වෙන ඔනිතරම් ක්‍රම තියෙනවා ගෙදර ඉදන් සල්ලි හොයන්න internet eke
     

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    හැමදාම ඒක බාර් වලට නට නට ඉන්න තමයි වෙන්නේ පුතේ