අලුත් නීතියක් දාලද?

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Tv එකේ, සිගරට්/අරක්කු බොන එවා පේන්නන්නෙ නෑනෙ ඊස්සර ඒවා පෙන්නුවනෙ
    දැන් දෙරනෙ 'Maari' යනවා කතාවට වඩා කොටුනෙ පෙන්නන්නෙ Supreme එකෙත් එහෙමයී වෙනදට පෙන්නනවනෙ

    ඇයී ඒ අලුතින් මොකක් හරි නීතියක් වත් දාලද?

    කතාවක් වත් බලන්න නෑනෙ..
    කොටු දානවට වඩා ලේසි 'Disney cartoon' එකක් පෙන්නුවනම්...

    )Btw: මට සිකරට් අරක්කු බොන ඒවා බලන්න ඕනෙ නෑ (
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,617
    165,005
    113
    එකමත් එක රටක
    මම මේ ඕක බල බලා ඉදල ත්‍රෙඩ් එකක් දානවද කියලා හිතුවේ. කාලෙකින් tv බලපු නිසා මම හිතුවේ කලින් ඉදන් තිබ්බ එකක් කියලා.
    මොන මගුලක් ද බන් . නිකන් කොටු ටිකක් යනවා හැමතිස්සෙම

    දැන් ඉන්න උන් tiktok , youtube , FB , හැම එකේම දකින දේවල් එක්ක ඕක මොකද්ද බන්. දවස ගානේ පොඩි උන්ගේ video leak වෙන රටේ සිගරට් එකක් පෙන්නේනේ නෑ TV එකේ film එක්කවත්. පම්කේ සදාචාරය. :lol:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    TzPb6H9.jpg

    *Marlboro Boys
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    දැන් කාලෙ කව්ද බන් ටීවි වලින් movies බලන්නෙ
    ඒම නෙමේ බන් මෙච්චර කාලයක් පෙන්නපු සිකරට් එකයී බෝතලෙයී වහලා සංස්කෘතිය ස්මතු කරන්න හදනවද කියලා බැලුවෙ.

    ඒ ගොට්ටාබය ඇති කර දුන් විස්වාසයයි
    හොරු අල්ලනවා කියලා ඇවිත් වැල බලන පොඩි උන්ව අල්ලනවා වගේ😏
    ------ Post added on Aug 13, 2021 at 2:57 PM
     
    • Like
    • Wow
    Reactions: Outlook and IKL

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    හී.. ඔව්වා පෙන්නුවම උඹලා වැරදි ආදර්ශ ගන්නවා.. සිගරට් එකක් ගැහුවම පොරක් වෙනවා කියලා හිතුවොත්.... 🤭
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    හී.. ඔව්වා පෙන්නුවම උඹලා වැරදි ආදර්ශ ගන්නවා.. සිගරට් එකක් ගැහුවම පොරක් වෙනවා කියලා හිතුවොත්.... 🤭
    සිගරට් එක ගන්න සල්ලිවලින් කිබුලා බනිස් දෙකක් කනවා යකෝ බඩ හරි පිරෙනවා
     
    • Like
    Reactions: NRTG

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    දැන් අවුරුදු පහකට විතර කලින් මං අන්තිමට ටිවි බලපු කාලෙත් ඔය සීන් එක තිබුන නේ..
    නෑ යාලු ගිනිපෙට්ටිය සාක්කුවෙන් එලියට ගන්න වෙලේ ඉදන් කොටු දාලා මුලු screen එකටම
    එහෙ කොටු දැම්මෙ කවද්ද subtitles එකක් වත් පේන්නෑ🥴 ඊට වඩා හොදයී ඒ කෑල්ල කපලම අයීන් කලා නම්
     
    • Like
    Reactions: NRTG

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    සිගරට් එක ගන්න සල්ලිවලින් කිබුලා බනිස් දෙකක් කනවා යකෝ බඩ හරි පිරෙනවා
    හ්ම්.. සිගරට්වල මිල ගණන් එහෙමත් දන්නවා නේ.. දවසට කීයක් බොනවද
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    හ්ම්.. සිගරට්වල මිල ගණන් එහෙමත් දන්නවා නේ.. දවසට කීයක් බොනවද
    වස විස බොන්නෑ මම

    අපෙ අක්කා කඩේ විකුනනවා මම ගනන් දන්නවා🥴
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රටේ මිනිස්සුන්ගෙ පණ බේරගන්න බැරි උන හින්දා එක එක සීනිබෝල හුත්තවල් කරලා සංස්කෘතිය රැකගන්නවා කියලා පෙන්නන්න හදන්නෙ
    රැප් සෙට් එක හිරේ දැම්මෙත් ඒකනෙ, තව ටික කාලෙකින් අතේ ගහන උනුත් අල්ලලා හිරේ දායි.
     
    • Like
    Reactions: Tharusha_peiris

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    Tv එකේ, සිගරට්/අරක්කු බොන එවා පේන්නන්නෙ නෑනෙ ඊස්සර ඒවා පෙන්නුවනෙ
    දැන් දෙරනෙ 'Maari' යනවා කතාවට වඩා කොටුනෙ පෙන්නන්නෙ Supreme එකෙත් එහෙමයී වෙනදට පෙන්නනවනෙ

    ඇයී ඒ අලුතින් මොකක් හරි නීතියක් වත් දාලද?

    කතාවක් වත් බලන්න නෑනෙ..
    කොටු දානවට වඩා ලේසි 'Disney cartoon' එකක් පෙන්නුවනම්...

    )Btw: මට සිකරට් අරක්කු බොන ඒවා බලන්න ඕනෙ නෑ (
    owa ban andu karana ungei channel wala inna ungei gobba athal...

    dan uba arakku cigerette bonawa nam eka bonna purudu une TV eken dakala witharada? gewal wala thaththala bonawa dakalama nadda?
    hena joke ban.
     
    • Like
    Reactions: Tharusha_peiris

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    owa ban andu karana ungei channel wala inna ungei gobba athal...

    dan uba arakku cigerette bonawa nam eka bonna purudu une TV eken dakala witharada? gewal wala thaththala bonawa dakalama nadda?
    hena joke ban.
    නෑ බන් අද ඊයෙ ඉයෙ කොටු දාලා මොකද්ද බලාපොරොත්තු වෙන්නෙ මුන්

    මම බොන්නෑ පෙන් අපෙ තාත්තා බොන්නෙත් නෑ🥰