🙄
shan4djfun Well-known member Jun 18, 2007 13,984 4,580 113 Dec 18, 2021 #22 strong can 2k beela , gold leaf ekak gahala balapan samaya samaranna beer walata mokada yako wadinne natte? Reactions: BadBlueGenius
strong can 2k beela , gold leaf ekak gahala balapan samaya samaranna beer walata mokada yako wadinne natte?
R rawatenna nam epa Well-known member Feb 3, 2023 4,288 9,639 113 Joburg Apr 14, 2023 #24 mama hatti kariyek
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Jun 14, 2023 #27 බොමු මචන් Reactions: NRTG
todd2231048 Well-known member Apr 28, 2008 12,667 16,883 113 Jun 14, 2023 #28 Mama asa 4.4% ewa bonna; Carlsberg Pilsner Anchor Pilsner Lion Larger Tiger Larger arakku set na, chill beer ekak peanut, potato chips or pork ekka gahaddi supiri Reactions: IMUNA
Mama asa 4.4% ewa bonna; Carlsberg Pilsner Anchor Pilsner Lion Larger Tiger Larger arakku set na, chill beer ekak peanut, potato chips or pork ekka gahaddi supiri
TonyMontana83 Well-known member Apr 9, 2022 9,083 19,626 113 Miami Jun 14, 2023 #29 ලංකාවෙ හරියට ධාන්‍ය පැසවල හදන බියර් තියෙනවද දන්නෙ නෑ. 8.8% ඒව වල ඇල්කොහොල් වැඩි කරන්න සීනි දානවාලු පැහැවද්දි. හෙන කෘතිම වෙරියක් තියෙන්නෙ ඒවල. උඹලට තේරිලා නැද්ද? ඇඟට වෙරි. අතපය වාරු නෑ. හැබැයි ඔලුවට වෙරි නෑ. අනික අරක්කුයි බියරුයි කවලම් කලා කියල ඔහොම දෙයක් වෙන්න විදියක් නෑ. බියර් හදන්න දාන අමුද්‍රවය පැහැවල ඉවර උනාම තමයි බියර් කියන්නේ. තෙලිජ්ජ මුට්ටිය පැහැවල ඉවර වෙනකන් රා කියන්නෙ නෑ වගේ තමා. 33.5% අරක්කු එකකට 1:1ක් 8.8% බියර් දැම්මම හැදෙන්නෙ 42.3% අරක්කු එකකුයි කාබනේටඩ් වතුරයි විතරයි. Reactions: Solo Rider
ලංකාවෙ හරියට ධාන්‍ය පැසවල හදන බියර් තියෙනවද දන්නෙ නෑ. 8.8% ඒව වල ඇල්කොහොල් වැඩි කරන්න සීනි දානවාලු පැහැවද්දි. හෙන කෘතිම වෙරියක් තියෙන්නෙ ඒවල. උඹලට තේරිලා නැද්ද? ඇඟට වෙරි. අතපය වාරු නෑ. හැබැයි ඔලුවට වෙරි නෑ. අනික අරක්කුයි බියරුයි කවලම් කලා කියල ඔහොම දෙයක් වෙන්න විදියක් නෑ. බියර් හදන්න දාන අමුද්‍රවය පැහැවල ඉවර උනාම තමයි බියර් කියන්නේ. තෙලිජ්ජ මුට්ටිය පැහැවල ඉවර වෙනකන් රා කියන්නෙ නෑ වගේ තමා. 33.5% අරක්කු එකකට 1:1ක් 8.8% බියර් දැම්මම හැදෙන්නෙ 42.3% අරක්කු එකකුයි කාබනේටඩ් වතුරයි විතරයි.