යහපත් මිනිස්සු

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    පහුගිය දවසක මං ම දාපු post එකක් ගැන හිතනකොට කල්පනා වුණේ,
    මං ගොඩක් ආදරේ කරපු ගරු කරපු කෙල්ලෙක් කියපු කාන්තාවක්.
    මං ඇහුවා දවසක් ඇයි ඔයා තද කරලා කොන්ඩේ ගොතන්නේ කියලා,
    කෙල්ල කිව්ව
    "මිනිස්සු බස් එකේ යන්නේ දවසම මහන්සි වෙලා, වෙලාවකට footboard එකේ එල්ලිලා ඒ වෙලාවට සමහර අය කොන්ඩේ පිට දිගේ දාගෙන යනවා එතකොට කොන්ඩේ මහන්සි වෙලා යන කෙනෙක්ගෙ මූණට කටට යන්න පුළුවන්, එතකොට එ මනුස්සයාට ඒක කරදරයක්. ඒකයි මං කොන්ඩේ බඳින්නේ මගේ කොන්ඩේ නිසා කාටවත්කි හානියක්ය නොවෙන්න කියලා..
    (මේක බොරුවක් රඟපෑමක් නෙවෙයි මං ගොඩක් කල් දැකපු ආශ්‍රය කරපු කෙනෙක්. මනුස්සයෙක් වශයෙන් ගොඩක් හොඳ කෙනෙක්.)

    එ කවුරුත් කියලා දීලා නෙවෙයි, නමුත් එයා ගොඩක් ගුණවත් මනුස්සයෙක්.
    ඉතිං මේ වගේ මිනිස්සු එක්ක බලනකොට
    තමන්ගේ ඇග පෙන්නලා මිනිස්සු අවුස්සලා රුපියලක් වත් හම්බකරන කෙල්ලො කොයි මට්ටමේද කියලා හිතලා බලන්න ඕන.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මිනිස්සු අවුස්සල හොඳට සල්ලි හෙව්වම ආය බස්වල යන්න ඕනෙ වෙන්නෙම නෑ බස් වල යන කාටවත් කිසිම විදිහක කරදරයක් වෙන්නෙ නෑ එතකොට තදබදෙත් අඩුවෙනව :P
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,802
    12,735
    113
    Mahanuwara
    download-1.jpg

    මිනිස්සු අඳුරගන්න බැ මචං අවුරුදු 100 ආශ්‍රය කලත්,ඉන්ද්‍ර ගාන්ධිට වෙඩි තිබ්බෙ ඉන්ද්‍ වැඩියෙන්ම ප්‍රිය කල ආරක්ෂකයා...ඔවා ඔහොම තමයි...අපි ජිවත් වෙන්නෙ මායාවක කියල මට වෙලාවකට හිතෙනවා...