#දහතුනට_ඇයි_මේ_තරම්_බය 
.බටහිර රටවල් වල 13 කියලා කියන්නේ හරිම අසුබවාදී අංකයක් කියලා පේන්න තියනවා... ටීවී සීරියස් වල ෆිල්ම් වල ඕගොල්ලෝ එක දැකලා ඇති
එයාලට තියෙන්නේ බයක් ම නෙමේ ගෞරවය සහිත බයක් ... උදාහරණ ගොඩක් ගොඩක් තියෙනවා 13 අසුබයි කියල කියන්න..
.ගොඩනැගිලි වල 12 සහ දාහතර වශයෙන් තට්ටු දෙකක් තිබුනද 13 කියා තට්ටුවක් නෑ..
.බ්‍රිතාන්‍ය අගමැති වරයෙකු වූ වින්ස්ටන් චර්චිල් සිනමාශාලාවක අසුන් ගැනීමේදී දහතුන් වැනි තීරුවේ අසුන් ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා 
.airprance වැනි ගුවන් යානා ගුවන් යානා සමාගම් වල ගුවන්යානා වල දහතුන්වෙනි අසුන් පේලියක් පෙනෙන්නට නැහැ.
.13 මෙයාල අසුභ දෙයක් විදියට සලකන්නේ 12 කියන අංකයට මෙයාලා හරිම කැමතියි.බටහිර රටවල් වල තමයි මේක පේන්න තියෙන්නෙ
..
.12 අංකයට කැමති වෙන්නේ .... 12 කියන්නේ ගොඩක් සාධක වලින් බෙදෙන ඉලක්කමක් ඒ වගේම අවුරුද්දකට මාස 12 කුත් දවසක් දෙකට බෙදූ විට පැය දොළහකට ලැබීම හේතු වෙනවා...

.13 සුබ යැයි සිතන්නේ ඇයි මෙන්න හේතු...
.ජේසුස් වහන්සේගේ අවසාන භෝජන සංග්‍රහයට දහතුන් දෙනෙකු සහභාගි වීම .
.රෝමය වැනි රටවල්වල මාසයේ 13 වෙනි දින දඬුවම් ලබා දීමට කටයුතු කිරීම..
.යේසුස් වහන්සේ මාසෙ දහතුන් වන සිකුරාදා දින කුරුසිපත් කිරීම. 
.යේසුස් වහන්සේ ආහාරගත් ශුද්ධවූ භාජනය ආරක්ෂා කළ ආරක්ෂකයන් මරා දැමීමට මරා දැමීමට අණ දුන්නේ දහතුන්වන දිනයක වීම..
.මරණ දඬුවමට ලැබූවන් එල්ලීමට තිබූ පෝරකයට යාමට පඩි දහ තුනක් තිබීම..
.අතීතයේ සිටි මායාකාරියන් දහතුනක් ලෙස කණ්ඩායම් සිටීම
.ඇපලෝ 13 යානය ඔක්සිජන් ටැංකියක් පිපිරීම
Tarot නම් කාඩ් කුට්ටමේ දහතුන්වන අංකය මරණය ලෙස සටහන් වීම..
.බයිබලයේ සදහන් ගංවතුර දහතුන්වන දිනක පැමිණීම..
.මෙන්න මේ හේතු ....එයාලා 13ට කැමති නෑ වගේම දහතුනට කැමති රටවලුත් තියෙනවා ..
.පුරාණ ඊජිප්තුව 13 කියන්නේ හයේ ඊජිප්තුව 13 කියන්නේ හරිම ස්වභාවයක් විදිහට සැලකුවත් ඒ වගේම ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ද 13 කියන්නේ ඉතාමත් සුබ දිනයක්..
.බටහිර රටවල් වලට 13 අසුබ සේ ම ජපානය හතර නම් ඉලක්කමට මාරාන්තික බියක් දක්වනවා. ඉතාලියේ 14 ටත් ලංකාව 9 ටත් දක්වන්නෙ අමුතු ආකාරයේ බියක්..
.කිසිදු විද්‍යාත්මක පදනමක් නැති මෙවැනි හේතූන් නිසා සමහර සංස්කෘතීන් චරිත වර්ග වෙනස් වී තිබෙනවා..
(FB post)
#ෆැට්

#උසිත

#Stay_home

අදත් 13.කොරෝනා මර්දන බලකාය රැස්වෙලා වැදගත් තීන්දු රැසක් ගත්තා...(ඒක නිකන් දැම්මේ)
(FB post)
#ෆැට්
#උසිත
#Stay_home
අදත් 13.කොරෝනා මර්දන බලකාය රැස්වෙලා වැදගත් තීන්දු රැසක් ගත්තා...(ඒක නිකන් දැම්මේ)
