13 කතාව..

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,899
    1,565
    113
    #දහතුනට_ඇයි_මේ_තරම්_බය 😳

    🌍.බටහිර රටවල් වල 13 කියලා කියන්නේ හරිම අසුබවාදී අංකයක් කියලා පේන්න තියනවා... ටීවී සීරියස් වල ෆිල්ම් වල ඕගොල්ලෝ එක දැකලා ඇති ❤️ එයාලට තියෙන්නේ බයක් ම නෙමේ ගෞරවය සහිත බයක් ... උදාහරණ ගොඩක් ගොඩක් තියෙනවා 13 අසුබයි කියල කියන්න..

    🌍.ගොඩනැගිලි වල 12 සහ දාහතර වශයෙන් තට්ටු දෙකක් තිබුනද 13 කියා තට්ටුවක් නෑ..

    🌍.බ්‍රිතාන්‍ය අගමැති වරයෙකු වූ වින්ස්ටන් චර්චිල් සිනමාශාලාවක අසුන් ගැනීමේදී දහතුන් වැනි තීරුවේ අසුන් ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා 😐

    🌍.airprance වැනි ගුවන් යානා ගුවන් යානා සමාගම් වල ගුවන්යානා වල දහතුන්වෙනි අසුන් පේලියක් පෙනෙන්නට නැහැ.

    🌍.13 මෙයාල අසුභ දෙයක් විදියට සලකන්නේ 12 කියන අංකයට මෙයාලා හරිම කැමතියි.බටහිර රටවල් වල තමයි මේක පේන්න තියෙන්නෙ ❤️..

    🌍.12 අංකයට කැමති වෙන්නේ .... 12 කියන්නේ ගොඩක් සාධක වලින් බෙදෙන ඉලක්කමක් ඒ වගේම අවුරුද්දකට මාස 12 කුත් දවසක් දෙකට බෙදූ විට පැය දොළහකට ලැබීම හේතු වෙනවා...❤️😐

    🌍.13 සුබ යැයි සිතන්නේ ඇයි මෙන්න හේතු...

    🔹.ජේසුස් වහන්සේගේ අවසාන භෝජන සංග්‍රහයට දහතුන් දෙනෙකු සහභාගි වීම .

    🔹.රෝමය වැනි රටවල්වල මාසයේ 13 වෙනි දින දඬුවම් ලබා දීමට කටයුතු කිරීම..

    🔹.යේසුස් වහන්සේ මාසෙ දහතුන් වන සිකුරාදා දින කුරුසිපත් කිරීම. ✝️

    🔹.යේසුස් වහන්සේ ආහාරගත් ශුද්ධවූ භාජනය ආරක්ෂා කළ ආරක්ෂකයන් මරා දැමීමට මරා දැමීමට අණ දුන්නේ දහතුන්වන දිනයක වීම..

    🔹.මරණ දඬුවමට ලැබූවන් එල්ලීමට තිබූ පෝරකයට යාමට පඩි දහ තුනක් තිබීම..

    🔹.අතීතයේ සිටි මායාකාරියන් දහතුනක් ලෙස කණ්ඩායම් සිටීම

    🔹.ඇපලෝ 13 යානය ඔක්සිජන් ටැංකියක් පිපිරීම

    🔹Tarot නම් කාඩ් කුට්ටමේ දහතුන්වන අංකය මරණය ලෙස සටහන් වීම..

    🔹.බයිබලයේ සදහන් ගංවතුර දහතුන්වන දිනක පැමිණීම..

    🌍.මෙන්න මේ හේතු ....එයාලා 13ට කැමති නෑ වගේම දහතුනට කැමති රටවලුත් තියෙනවා ..

    🔹.පුරාණ ඊජිප්තුව 13 කියන්නේ හයේ ඊජිප්තුව 13 කියන්නේ හරිම ස්වභාවයක් විදිහට සැලකුවත් ඒ වගේම ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ද 13 කියන්නේ ඉතාමත් සුබ දිනයක්..

    🌍.බටහිර රටවල් වලට 13 අසුබ සේ ම ජපානය හතර නම් ඉලක්කමට මාරාන්තික බියක් දක්වනවා. ඉතාලියේ 14 ටත් ලංකාව 9 ටත් දක්වන්නෙ අමුතු ආකාරයේ බියක්..

    🌍.කිසිදු විද්‍යාත්මක පදනමක් නැති මෙවැනි හේතූන් නිසා සමහර සංස්කෘතීන් චරිත වර්ග වෙනස් වී තිබෙනවා..

    (FB post)
    #ෆැට් 🌍✝️
    #උසිත 👁️🌺
    #Stay_home 🔹🌺
    අදත් 13.කොරෝනා මර්දන බලකාය රැස්වෙලා වැදගත් තීන්දු රැසක් ගත්තා...(ඒක නිකන් දැම්මේ)
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ලංකාවෙ මිනිස්සු ඇත්තටම 9ට බය නෑ. මං අහලා තියෙන විදිහට 9 කියන්නෙ අල්ලාහ් විසින් අසුබයි කියපු ඉලක්කමක්. ඉස්සර මුස්ලිම් මුදලාලිලා එක්ක ගනුදෙනු කරන කොට ඒ මිනිස්සුන්ගෙන් ආව දෙයක් තමයිලු ඔය 9 නපුරුයි කියන එක.

    අදත් 13.කොරෝනා මර්දන බලකාය රැස්වෙලා වැදගත් තීන්දු රැසක් ගත්තා...(ඒක නිකන් දැම්මේ)
    🙄
    ------ Post added on Aug 13, 2021 at 11:36 PM
     
    • Like
    Reactions: jeewan tk