ගේම් එක ඇතුලෙ ජීවත් වෙනවා වගේ ෆීලින් එකක් ආවා, ඒත් දැන් ඒක දැනෙන්නෙ නෑනෙ බං. නිකන් ටයිම් පාස් කරවා වගේ දැනෙන්නෙ.
මං වයසට ගිහින්ද.
මං වයසට ගිහින්ද.
ඔව්. දැන් ගේම් ගහන වෙලේ පිනක් දහමක් කරගන්නගේම් එක ඇතුලෙ ජීවත් වෙනවා වගේ ෆීලින් එකක් ආවා, ඒත් දැන් ඒක දැනෙන්නෙ නෑනෙ බං. නිකන් ටයිම් පාස් කරවා වගේ දැනෙන්නෙ.
මං වයසට ගිහින්ද.

මටත් දැන් ගේම්ස් ප්ලේ කරන්න හිතෙන්නේ නෑ.

ඔව් මේයන විදියට ඒකත් හොදයිඔව්. දැන් ගේම් ගහන වෙලේ පිනක් දහමක් කරගන්න
නෑඑහෙමනම් හිතිලා නෑ මටනම්.උබට ලෙඩක්ද කොහෙද
දැන්වැල් බලන්නෙ නෑ බන්, ඒක නවත්තලා අවුරුදූ හතරක් වගේ වෙනවාඒකලේ උබට ගේම් උණ තිබිලා තියේන්නේ. දැන් උබට ඇත්තේ මෝල් උණ.
උබ ගේම් එක දාගත්තත් හිතනවා ඇත්තේ ඊගාවට ගෙදරට හොරෙන් බලන වැලේ ගැන. ඒකයි උබට ටයිම් පාස් වෙනවා වගේ දැනේන්නේ![]()
Aye ghnne naබොලා තාම ගේමුත් ගහනවද?
Apo igena gnna eka eetath wdiya ep wenwaපරිණත වෙලා.මටත් දැන් ගේම්ස් ප්ලේ කරන්න හිතෙන්නේ නෑ.
ලිනක්ස් ටර්මිනල් එකේ මොනවා හරි අලුතෙන් ඉගෙන ගත්තම ඉස්සර ගේම් එකක් ප්ලේ කළාම දැනෙන විදියට දැනෙන්නෙ.![]()
26Eka tamay hitman dqddima mama oyagen wayasa ahuwe
Ow Oka wenna pluwanමෙහෙම වෙන්නත් පුලුවන්. ඉස්සර ජීවිතේ responsibilities නැති තරම් ඉස්කෝලේ යන කාලේ වගේ. ඉතින් ගේම් එකක් ගහද්දි ගේම් එකේ ජීවත් වෙනවා වගේ හැඟීමක් එන්නේ. වෙන දේවල් නෑනේ කල්පනා වෙන්න ලොකුවට. නමුත් වයස යන්න යන්න ප්රශ්න වැඩියි, වගකීම් දැනෙනවා. එතකොට ඉස්සර තරම් Free minded ඔය ගේම්ස් ගහන්න බැහැ
ගේම් එක ඇතුලෙ ජීවත් වෙනවා වගේ ෆීලින් එකක් ආවා, ඒත් දැන් ඒක දැනෙන්නෙ නෑනෙ බං. නිකන් ටයිම් පාස් කරවා වගේ දැනෙන්නෙ.
මං වයසට ගිහින්ද.
මේ කතාව ඇත්ත බන්. මම දැන් අවුරුදු 20ක වගේ ඉදන් ගේම් ගහනවා.මොකක් හරි ගොබ්බ ගේමක් ගහනව ඇත්තෙ
IGI ගහපන්, එක පට්ට
අද උදේට ඉතුරු කරගත්ත පීසා භාගෙ කෑවාAye ghnne na
Ada udeta monada hmbune?
Can be 2 reasons.ගේම් එක ඇතුලෙ ජීවත් වෙනවා වගේ ෆීලින් එකක් ආවා, ඒත් දැන් ඒක දැනෙන්නෙ නෑනෙ බං. නිකන් ටයිම් පාස් කරවා වගේ දැනෙන්නෙ.
මං වයසට ගිහින්ද.
අද උදේට ඉතුරු කරගත්ත පීසා භාගෙ කෑවා
තිබ්බත් දැන් කම්පුයුටර් වල ගහන්න බැරුව ඇතිFarcry 1 game eka download karanna thiyena ekek hoyala diyallako. Heuwa heuwa hamba une na
තෝ ආවොත් දෙන්නට උයාගෙන කන්න කියයිtaniyama inna amaru nisa mama ennada nawathinna ?