ඉස්සර ගේම් ප්ලේ කරද්දි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගේම් එක ඇතුලෙ ජීවත් වෙනවා වගේ ෆීලින් එකක් ආවා, ඒත් දැන් ඒක දැනෙන්නෙ නෑනෙ බං. නිකන් ටයිම් පාස් කරවා වගේ දැනෙන්නෙ.
    මං වයසට ගිහින්ද.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ගේම් එක ඇතුලෙ ජීවත් වෙනවා වගේ ෆීලින් එකක් ආවා, ඒත් දැන් ඒක දැනෙන්නෙ නෑනෙ බං. නිකන් ටයිම් පාස් කරවා වගේ දැනෙන්නෙ.
    මං වයසට ගිහින්ද.
    ඔව්. දැන් ගේම් ගහන වෙලේ පිනක් දහමක් කරගන්න
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ඒකලේ උබට ගේම් උණ තිබිලා තියේන්නේ. දැන් උබට ඇත්තේ මෝල් උණ.
    උබ ගේම් එක දාගත්තත් හිතනවා ඇත්තේ ඊගාවට ගෙදරට හොරෙන් බලන වැලේ ගැන. ඒකයි උබට ටයිම් පාස් වෙනවා වගේ දැනේන්නේ :lol:
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    පරිණත වෙලා. :lol: මටත් දැන් ගේම්ස් ප්ලේ කරන්න හිතෙන්නේ නෑ.
    ලිනක්ස් ටර්මිනල් එකේ මොනවා හරි අලුතෙන් ඉගෙන ගත්තම ඉස්සර ගේම් එකක් ප්ලේ කළාම දැනෙන විදියට දැනෙන්නෙ. :D
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Kohomath issara godak hoda story based games aawa.
    oya gta series eka,cod mul game series tika, farcry series eka (1-4),halo series eka,mafia....etc.
    dn scene eka tynne bn hugak companies dn single player ekata wda target karanne multiplayer mode eka. ekata wedi kalayak dana nisa sp campaign eka hodata karanne nehe.
    ekath dn battlye royal thama godakm. anika dlcs,skins wage dewal market krann thma godak companies dn karanne.

    aluthen ena story games wala unath kalin taram hodata feeling ekak denen nethi eka nam godakma dn weda wedi nisa wennethi hemotama. lagadi anthimt ghuwe story kiyla valhalla,rdr2,titanfall 2. e tika nam set una adu wedi widiyata. eth issara wge eka digata game eka gahala iwara karann thram asawak ne. issarahata meka wenas wei ayi rockstarla next gta game ek demmahama. denatatmht parana gta 3, gta vc,gta SA games 3 remastered editions launch karanw kiyal tynne 2022 di :D
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව්. දැන් ගේම් ගහන වෙලේ පිනක් දහමක් කරගන්න
    ඔව් මේයන විදියට ඒකත් හොදයි
    එහෙමනම් හිතිලා නෑ මටනම්.උබට ලෙඩක්ද කොහෙද
    නෑ
    ඒකලේ උබට ගේම් උණ තිබිලා තියේන්නේ. දැන් උබට ඇත්තේ මෝල් උණ.
    උබ ගේම් එක දාගත්තත් හිතනවා ඇත්තේ ඊගාවට ගෙදරට හොරෙන් බලන වැලේ ගැන. ඒකයි උබට ටයිම් පාස් වෙනවා වගේ දැනේන්නේ :lol:
    දැන්වැල් බලන්නෙ නෑ බන්, ඒක නවත්තලා අවුරුදූ හතරක් වගේ වෙනවා
    බොලා තාම ගේමුත් ගහනවද?
    Aye ghnne na
    Ada udeta monada hmbune?
    පරිණත වෙලා. :lol: මටත් දැන් ගේම්ස් ප්ලේ කරන්න හිතෙන්නේ නෑ.
    ලිනක්ස් ටර්මිනල් එකේ මොනවා හරි අලුතෙන් ඉගෙන ගත්තම ඉස්සර ගේම් එකක් ප්ලේ කළාම දැනෙන විදියට දැනෙන්නෙ. :D
    Apo igena gnna eka eetath wdiya ep wenwa

    Eka tamay hitman dqddima mama oyagen wayasa ahuwe
    26
    ------ Post added on Aug 14, 2021 at 9:26 AM
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,010
    113
    -In Darkness-
    මෙහෙම වෙන්නත් පුලුවන්. ඉස්සර ජීවිතේ responsibilities නැති තරම් ඉස්කෝලේ යන කාලේ වගේ. ඉතින් ගේම් එකක් ගහද්දි ගේම් එකේ ජීවත් වෙනවා වගේ හැඟීමක් එන්නේ. වෙන දේවල් නෑනේ කල්පනා වෙන්න ලොකුවට. නමුත් වයස යන්න යන්න ප්‍රශ්න වැඩියි, වගකීම් දැනෙනවා. එතකොට ඉස්සර තරම් Free minded ඔය ගේම්ස් ගහන්න බැහැ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෙහෙම වෙන්නත් පුලුවන්. ඉස්සර ජීවිතේ responsibilities නැති තරම් ඉස්කෝලේ යන කාලේ වගේ. ඉතින් ගේම් එකක් ගහද්දි ගේම් එකේ ජීවත් වෙනවා වගේ හැඟීමක් එන්නේ. වෙන දේවල් නෑනේ කල්පනා වෙන්න ලොකුවට. නමුත් වයස යන්න යන්න ප්‍රශ්න වැඩියි, වගකීම් දැනෙනවා. එතකොට ඉස්සර තරම් Free minded ඔය ගේම්ස් ගහන්න බැහැ
    Ow Oka wenna pluwan
    Dan wadipura Kalpana krnne komada thenakata enne kiylane,
     
    • Like
    Reactions: Solo Rider

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Gamer kenek kiyanne Gamer kenek. It s part of his or her life.
    memeth issara ohoma thama. habai mata hithenne thibba thanikama saha social anxiety ho nisa game eken wena lokaya hewwa. e story eka mage story eka una. api wayasin wadi wenakota kamaththen ho akamaththen real life ekath ekka badenna wena nisa, kalin manasikath wa wenas wenaw.
    habai gaming mama thamath enjoy karanawa, story eke jeewath wenawata wada, movie ekak wage.
    issarata wada dan battle royal walata huru wela. ekath hodai. thawa lokeka kenek ekka katha karanan puluwan. mama cod mw 2 multi player ekak gahan kota. ausi karayo thama set une, un lankawe travel kara than, ausi wala dewal, urban legends, godak katha kara kara play kare.
    Time eken godak dewal wenas karanawa bn. apita anugatha wenna thiyenne, kamaththen ho akamaththen
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ගේම් එක ඇතුලෙ ජීවත් වෙනවා වගේ ෆීලින් එකක් ආවා, ඒත් දැන් ඒක දැනෙන්නෙ නෑනෙ බං. නිකන් ටයිම් පාස් කරවා වගේ දැනෙන්නෙ.
    මං වයසට ගිහින්ද.
    මොකක් හරි ගොබ්බ ගේමක් ගහනව ඇත්තෙ

    IGI ගහපන්, එක පට්ට
    මේ කතාව ඇත්ත බන්. මම දැන් අවුරුදු 20ක වගේ ඉදන් ගේම් ගහනවා.
    මුල් කාලේ තිබුන ඒ ෆීලින් එක දැන් කොහෙත්ම නෑ.
    IGI , commandos 1,2,3, half life 1,2, need for speed II se, AOE 2,3 මතක් වෙනකොටත් දුකයි.
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ගේම් එක ඇතුලෙ ජීවත් වෙනවා වගේ ෆීලින් එකක් ආවා, ඒත් දැන් ඒක දැනෙන්නෙ නෑනෙ බං. නිකන් ටයිම් පාස් කරවා වගේ දැනෙන්නෙ.
    මං වයසට ගිහින්ද.
    Can be 2 reasons.
    1. You have grown out of it - there may be something else you like now more than gaming
    2. Depression
     
    • Like
    Reactions: Solo Rider