මි 600 ක්ගන්න crypto එකක් හොදට ම sure secure සයිට් එකකින් හරි wallet provider කෙනෙක් ගෙන් ගන්න.. අනික මේ සතියෙ නැතිවුණු මි..600 ක crypto නිසා තවත් බය වෙන එක විතරයි වෙන්නෙ. Cross crypto platform වලට යන්නෙ නැතුව ඉන්නව නම් හොදයි crypto investment වලට.
මොකද උනේ?

