Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ගන්න crypto එකක් හොදට ම sure secure සයිට් එකකින් හරි wallet provider කෙනෙක් ගෙන් ගන්න.. අනික මේ සතියෙ නැතිවුණු මි..600 ක crypto නිසා තවත් බය වෙන එක විතරයි වෙන්නෙ. Cross crypto platform වලට යන්නෙ නැතුව ඉන්නව නම් හොදයි crypto investment වලට.
    මි 600 ක් :shocked: මොකද උනේ?
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Polygon chain eke app ekak. 600m da kiyala danne nehe
    මචන් ඔහොම හැක් උනා කීයල ඔය කොයින් එක හදපු අයටම ගේම් ගහන්න බැයිද? coin එකේ system එක ඒක ලියපු කෙනා හරියටම දන්නවනෙ අපට පේන්න් නෑනේ.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මොකෙද
    polychain hack karapu kena

    Machan Garath kaaraya kiyanawa wage BTC aaye crash weida? Mokada hithanne?
    man nan hithanne ne. man crash eken passenuth godak salli hewwa eth
    okkoma trends thama thiyenne. ona market ekaka hari trend eka alla gaththoth goda

    me dawas wala godakma popular nft, metaverse, gaming thama
    ------ Post added on Aug 14, 2021 at 8:35 PM
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,117
    3,110
    113
    polychain hack karapu kena

    man nan hithanne ne. man crash eken passenuth godak salli hewwa eth
    okkoma trends thama thiyenne. ona market ekaka hari trend eka alla gaththoth goda

    me dawas wala godakma popular nft, metaverse, gaming thama
    ------ Post added on Aug 14, 2021 at 8:35 PM
    Ow Honda gaanak hoyatheheki kalabala novee hariyata trade karanawa nam..metaverse value Eka nam kochchara Kal thiyeida danne nehe
    මචන් ඔහොම හැක් උනා කීයල ඔය කොයින් එක හදපු අයටම ගේම් ගහන්න බැයිද? coin එකේ system එක ඒක ලියපු කෙනා හරියටම දන්නවනෙ අපට පේන්න් නෑනේ.

    Smart contract hack karanna puluwan Eka Nisa thamai defi apps release karanna kalin 3rd party companies walin audit karanne. Exploit thiyenawada balanna.. eeta amatharawa white hat hackers la wa incentiviced karala thiyenne exploit hoyala hack karanna. Me ehema scene ekadda danne nehe. Onama project ekaka hacking risk ekak thiyenawa.
     
    • Like
    Reactions: Any.key

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    Smart contract hack karanna puluwan Eka Nisa thamai defi apps release karanna kalin 3rd party companies walin audit karanne. Exploit thiyenawada balanna.. eeta amatharawa white hat hackers la wa incentiviced karala thiyenne exploit hoyala hack karanna. Me ehema scene ekadda danne nehe. Onama project ekaka hacking risk ekak thiyenawa.
    Kohomath blockchain wala 51% hacking chance ekak tiyanawa. Eth eka karanna super computers tiyenna wenawa. Samanyen blockchain hack karanawa nam e e block ekak complete wenna yana welawa athulatha millions of computers hack karanna ona.. eka danata practical na... issarahata kohoma wei da danne na.... man danna tharamin wallets thama hack wenne.... smart contract hack karala karanna ba...... samanyen blockchain projects wala hacking test karanne na ban... hash eka wenas weddi kohomath dannawa aulak kiyala. Ether base wena ERC token wala nam man karanawa dakala na..api karanneth na..
    anika last week hack une cross blockchain platform ekak.

    මචන් ඔහොම හැක් උනා කීයල ඔය කොයින් එක හදපු අයටම ගේම් ගහන්න බැයිද? coin එකේ system එක ඒක ලියපු කෙනා හරියටම දන්නවනෙ අපට පේන්න් නෑනේ.
    Bitcoin හදපු sathoshi nakamoto තනි කෙනෙක් උනත් ටීම් එකක් උනත් white paper එක දාලා මාස ගානකින් bitcoin mining concept එක එලියට දාන්නේ... පළවෙනි block එකෙන් bitcoin 100ක් rewards විදියට හම්බෙලා තියනවා හැම විනාඩි 10කට සැරයක්.. ඒක අවුරුදු 4කට සැරයක් 2න් බෙදෙනවා.. දැනට 6.25ක් වගෙ එක block rewards විදියට හම්බවෙන්නෙ. පළවෙනි එකේ ඉදන් එලියට දානකන් මිලියන ගානක coins එයාලා ගාව ඇති කියලා තමා කියන්නෙ bitcoin මිලියන 21 ක් සම්පූර්ණ උනදාට ආයෙ අලුතෙන් හැදෙන එක නවතිනවා..... ඒකට හරියන්න තම bitcoin එකක වටිනාකම තීරණය වෙන්නෙ
    ------ Post added on Aug 17, 2021 at 12:03 AM
     
    Last edited:
    • Love
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Kohomath blockchain wala 51% hacking chance ekak tiyanawa. Eth eka karanna super computers tiyenna wenawa. Samanyen blockchain hack karanawa nam e e block ekak cocomplete wenna yana welawa athulatha millions of computers hack karanna ona.. eka danata practical na... issarahata kohoma wei da danne na.... man danna tharamin wallets thama hack wenne.... smart contract hack karala karanna ba...... samanyen blockchain projects wala hacking test karanne na ban... hash eka wenas weddi kohomath dannawa aulak kiyala. Ether base wena ERC token wala nam man karanawa dakala na..api karanneth na..
    anika last week hack une cross blockchain platform ekak.

    Bitcoin හදපු sathoshi nakamoto තනි කෙනෙක් උනත් ටීම් එකක් උනත් white paper එක දාලා මාස ගානකින් bitcoin mining concept එක එලියට දාන්නේ... පළවෙනි black එකෙන් bitcoin 100ක් rewards විදියට හම්බෙලා තියනවා හැම විනාඩි 10කට සැරයක්.. ඒක අවුරුදු 4කට සැරයක් 2න් බෙදෙනවා.. දැනට 6.25ක් වගෙ එක block rewards විදියට හම්බවෙන්නෙ. පළවෙනි එකේ ඉදන් එලියට දානකන් මිලියන ගානක coins එයාලා ගාව ඇති කියලා තමා කියන්නෙ bitcoin මිලියන 21 ක් සම්පූර්ණ උනදාට ආයෙ අලුතෙන් හැදෙන එක නවතිනවා..... ඒකට හරියන්න තම bitcoin එකක වටිනාකම තීරණය වෙන්නෙ
    ------ Post added on Aug 17, 2021 at 12:03 AM
    ela uda tika kiyevve passe :sorry: :love::love:
    ------ Post added on Aug 17, 2021 at 12:16 AM
     
    Last edited:
    • Like
    Reactions: NAdee56

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    What are the predictions for this week?
    According to my analysis BTC will drop to 47.1K and rise back to 49.3K

    People say ADA has a potential, I do believe that too, but it will drop to 2.6 or less than that, but will eventually rise back so close to 3 at the end of the week.