What an idea.. 🤦🤦😆

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    වෙනසක් තියෙනවා. ඒක තේරෙන්නෙ නැත්නම් කරන්න දෙයක් නෑ. ස්වයං විනය විතරක්ම නෙවෙයි තියෙන්නෙ. පළවෙනි දේ නීතියක් තියෙනවා. ඒ කියන විදියටම කරනවා. අවස්ථාවට අදාළ විදියට නීතිය වෙනස් කරනවා ක්ෂණිකව.

    මාස්ක් එක නැත්නම් ඔන් ද ස්පොට් ඩොලර් 200. ඊට වඩා වැඩි වරදවල් වලට ඊට වඩා වැඩියි. රචනා කවි නිසඳැස් පොන්නයො මෙහේ නෑ. අනේ එයාට දවල්ට කන්න වෙන්නෙ නෑ දඩ ගෙව්වම.. බ්ලා බ්ලා බයිල නෑ. ඌට දඩ ගෙවන්න උනා නං ඒක උගේ වරද. අනිත් අයගෙ නෙවෙයි. දඩ ගෙවලා ඌට කන්න නැත්නං ඒක කරගත්තෙ ඌ විසින්ම මිසක් අනිත් අය නෙවෙයි.

    ඊළඟ පාර ඡන්ද නැතිවෙයි කියල නොකර ඉන්නෙ නෑ ගොබ්බ ටෝක්සේන වගේ. අන්න එහෙමයි වෙනස.

    අවුරුද්දකටත් පස්සෙ එක ලෙඩෙක් හම්බුන ගමන් එදාම stay at home orders දැම්මා මං ඉන්න ටවුමෙ. වැඩිය නෑ එක ලෙඩෙක් හම්බ වෙලා.

    වෙනසක් නෑ ඔක්කොම ඇරල කියන එකෙන් ඔයා මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ? හොඳටම කරල තියෙන්නෙ කියන එකද? 😆
    මම කිව්වෙ නං නෑ රට වහන්න කියල මට නං මෙහේ වගේම නීතියක් තියෙන්නයි ඒක ඒ විදියටම කරන්නයි. එහෙම කරන්න තරං කොන්ද පණක් නැති නිසා තමයි වහන්න කියන්න වෙලා තියෙන්නෙ.

    හරි හරි බං, ඔහේ මාරයි! 🤦😂😂
     
    • Like
    Reactions: Solo Rider

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    කටඋත්තර නැති උනාද? 🤣🤣🤣
    නොන්නසේනලා හිටියනං මේවත් ඉවරයි ඉතින්.

    නෑ, එක නෙවී, ඔය කියල තියෙන ඒවගෙ ඇත්ත තත්වෙ උඹට කලින් දන්න නිසා මටත් පුකෙන් හිනා. 😂