President Barack Obama Makes Surprise Visit

firerix

Well-known member
  • Jan 29, 2018
    3,154
    4,418
    113
    අඩෝ මම කල්ලන්ට පොඩ්ඩක් වත් කැමති නැ ..මම ඔබාමා ලොක්කව ඇත්තටම දැකල තියනවා ..(ප්‍රසිඩන්ට් කාලේනේම්) පට්ට පසනලිටි එකක් තියෙන්නේ බන් ..මම ජිවිතේ සියසින් දැකල තියන සුපිරිම පසනලිටි දේකයි එකක් ඔබාමා අනික පාප්වහන්සේ (පාප් වහන්සේනම් ඇදන් ඉන්න කිට් එකත් එක්ක එන ෆීලින් එකක් වෙන්න ඇති )
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඔබාම මොකෙක්ද. පරඩැලක් වගේනෙ. ඒ වගේද අපේ නාකි තඩි බතල අප්පච්චි සරමක් ගහල සපත්තු දාලා අර සාටෙක් බෙල්ලෙ දාගන ගිහින් “දැන් ෂැපද” කියල සිංහනාද කරද්දි එන ගැම්ම.