අඩෝ මම කල්ලන්ට පොඩ්ඩක් වත් කැමති නැ ..මම ඔබාමා ලොක්කව ඇත්තටම දැකල තියනවා ..(ප්රසිඩන්ට් කාලේනේම්) පට්ට පසනලිටි එකක් තියෙන්නේ බන් ..මම ජිවිතේ සියසින් දැකල තියන සුපිරිම පසනලිටි දේකයි එකක් ඔබාමා අනික පාප්වහන්සේ (පාප් වහන්සේනම් ඇදන් ඉන්න කිට් එකත් එක්ක එන ෆීලින් එකක් වෙන්න ඇති )