Ada chandeyak thibboth?

Ada chandeyak thibboth kaateda denne?

  • Total voters
    168

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    There were a considerable number of certified morons who voted for CBK twice. Probably around 49%. Now its reached to some 90 lakhs.
    If an election held now, will these morons suddenly become intellects?
    Unless an act of God makes these morons disappear, we are f!@#ed for good. :(
     
    • Like
    Reactions: dayt0na

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,492
    5,674
    113
    තව කොරෝන වැඩිවෙනවා .
    මොකද රැස්වීම් තියන්න අවම 3000 ක් පුකුවන් වගේ ගොන් ජෝක් අපේ ගොන්නු ටික දාන නිසා..
    දිනන එකා වැඩක නෑ මොකද රටක් ඉතුරුවෙන්නේ නැතිනිසා
     
    • Like
    Reactions: dayt0na

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    @Hyaenidae මූ ස්වාධීන ටෝක් දීල බයියට වෝට් කරල.. මුන් කියන කතා විශ්වාස කරන්නෙ කොහොමද ඉතින්..

    මරු බයියා
    ඉතින් පොරට හිතෙනවා ඇති මේ පාර රැල්ල හැදුවේ ජෙප්පොයි සජියයි කියල ඇත්තනේ ඉතින්.ඒ කියන්නේ මරණ වලට වග කියන්න ඕනේ විපක්ෂේ. අනිත් පැත්තට හිතෙනවා ඇති එන්නත්කරණය සාර්ථකයි කියල
     
    • Like
    Reactions: dayt0na

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    @Hyaenidae මූ ස්වාධීන ටෝක් දීල බයියට වෝට් කරල.. මුන් කියන කතා විශ්වාස කරන්නෙ කොහොමද ඉතින්..

    මරු බයියා
    ඔය @Hyaenidae හුජ්ජ බිජ්ජා තමයි මම මේකේ දැකපු #රීම ඩයල් එක, මු ඉන්නේ නිකන් පට්ට නිවහල් නිදහස් ඩයල් එකක් වගේ එත් ඇතුලේ ඉන්නේ අමු බයියා, මුගේ කඩ්ඩයි පඩ ගඳයි නම් එමටයි මම මේක තැන් දෙක තුනකම කියලා තියනවා. සමහර thread වල පොර වෙන්න පට්ට ගේමක් දෙන්නේ මේ ලඟදි වැක්සින් සින් එකකට අවා මු පැම්පස් අඳින්නේ නැතිව අන්තිමට කලිසමේ රේවි රේවි දිව්වේ

    ඉතින් පොරට හිතෙනවා ඇති මේ පාර රැල්ල හැදුවේ ජෙප්පොයි සජියයි කියල ඇත්තනේ ඉතින්.ඒ කියන්නේ මරණ වලට වග කියන්න ඕනේ විපක්ෂේ. අනිත් පැත්තට හිතෙනවා ඇති එන්නත්කරණය සාර්ථකයි කියල
    මේ උඹේ ගැනිට කියපන් කෝල් කරන එක නවත්වන්න කියලා, තව ඕක ගහන්න බෑ, දැන් ගුනොරිය ගිහින් බෙහෙත් අරන් දීපන්, උඹත් ගනින්
    ------ Post added on Aug 15, 2021 at 7:30 AM
     
    • Haha
    • Like
    Reactions: dayt0na and Smartm

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,573
    2,969
    113
    Sri Lanka
    @Hyaenidae මූ ස්වාධීන ටෝක් දීල බයියට වෝට් කරල.. මුන් කියන කතා විශ්වාස කරන්නෙ කොහොමද ඉතින්..

    මරු බයියා
    ඔය @Hyaenidae හුජ්ජ බිජ්ජා තමයි මම මේකේ දැකපු #රීම ඩයල් එක, මු ඉන්නේ නිකන් පට්ට නිවහල් නිදහස් ඩයල් එකක් වගේ එත් ඇතුලේ ඉන්නේ අමු බයියා, මුගේ කඩ්ඩයි පඩ ගඳයි නම් එමටයි මම මේක තැන් දෙක තුනකම කියලා තියනවා. සමහර thread වල පොර වෙන්න පට්ට ගේමක් දෙන්නේ මේ ලඟදි වැක්සින් සින් එකකට අවා මු පැම්පස් අඳින්නේ නැතිව අන්තිමට කලිසමේ රේවි රේවි දිව්වේ

    මේ උඹේ ගැනිට කියපන් කෝල් කරන එක නවත්වන්න කියලා, තව ඕක ගහන්න බෑ, දැන් ගුනොරිය ගිහින් බෙහෙත් අරන් දීපන්, උඹත් ගනින්
    ------ Post added on Aug 15, 2021 at 7:30 AM
    Swadina ekek vote karanna one katada?
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    Swadina ekek vote karanna one katada?
    ස්වාදීන කියලා දෙයක් නැ, ඒ හෙලවෙන මනස
    මම වගේ ඔක්කොම වර්ජනය කරපන්, ඔක්කොම එකයි දෙන්න එකක් නැ මේ රට වෙන රටකට විකුනනවා ඇරෙන්න
     
    • Like
    Reactions: dayt0na

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ඔය list එකේ එකෙක්වත් වැඩක් නෑ.

    Candidate from a non political background - මෙන්න මේකනම් recommend කරන්නේ නෑ. මොකද දැන් ඉන්න පඹයාව ගෙනල්ලා කරගත්ත හරිය මදැයි.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    හිනා යන කොටස රවුම් කළා :-)

    7MsNMhg.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,817
    113
    සේදවත්ත
    අනිවාර්‍යෙන් ඝෝඨාබය දිනනවා . සජියට රෙපුටේශන් එකක් නෑ හැදෙන්නෙත් නැ. අපේ උන්ට බීල ගෙදර ඇවිත් ගහන මිනිහ හොදයි වගේ ගෝඨා හොදා
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,951
    4,514
    113
    who the fuck in his right mind will still vote for gota......after all the crap he has done. except for duminda silva
     
    • Like
    Reactions: dayt0na

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    අපේ මිනිස්සුන්ට නොතේරෙන දෙයක් මේ.

    ලෝකේ හොඳ. සර්වසම්පුර්ණ පක්ෂ නැහැ. අපි පක්ෂයක් දිනවන්න ඕනේ අපි උන්ගේ වහල්ලු නිසාවත්. අපේ අම්මලා තාත්තලා උන්ට චන්දෙ දුන්නේ නිසාවත් නෙවෙයි.

    අපි චන්දෙන් දිනවන්න ඕනේ. ඒ අවස්ථාවට අනුව රටට වැඩි වාසියක්. සහ සාපේක්ෂව හොඳ පක්ෂය මොකක්ද කියලා .
    දැන් අද මම චන්දෙ දෙනවනම්.

    1) JVP එකට දෙන්නේ නැහැ (සාපේක්ෂව ඉතා හොඳ හොරකම වාචාව ඉතා අවම උනත් උන්ට දිනන්න බැහැ , දැනට ප්‍රයෝගික නැහැ )

    2) මම දෙන්නේ සජිත්ට. UNP ඉස්සර මම ආස පක්ෂයක් නෙවෙයි, හැබැයි මුන්ගේ අලුත් ය ගොඩක් ඉන්නවා බුද්ධිමත් රටට වැඩක් කරන්න පුළුවන්. හර්ෂ වගේ අය .
    සජියා මෝඩයා උනාට ඌ මෙච්චර ෆේල් වෙන්නේ නැහැ. වටේ උන්ගේ සපොර්ට් එකෙන් සහ ඌ දානවා කට්ටියගේ හෙල්ප් ගන්න.

    2015 UNP ආණ්ඩුව අපට රටට හොඳ පනත් සැහෙන්න ගේනවා. තොරතුරු දැනගැනීම. ස්වාදීන කොමිසම්. ද්විත්ව පුර වැසියන්ට පාර්ලිමේන්තු එන්න බැරිවෙන නීති.
    එත් මේ රාජපක්ෂ හොර ආණ්ඩුව ඒ ඔක්කොම පනත් නැති කරා . මොකටද අපිට ආදරේටද?

    පොඩ්ඩක් මොලෙන් හිතලා තේරුම් බේරුම් කරන් චන්දෙ දීපල්ලා මින් මතුවටත්.

    *UNP කියන්නේ මෙතන මම සජිත් ඉන්න සමගි බලවේගය.