කාඩ් මගින් විදේශ ගනුදෙනු කරද්දී සියයට 2.5 ගාස්තුව 7 දක්වා ඉහළට

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,631
    6,195
    113
    මච්න් පේනිය්ර් අනිතිම විත්ඩ්‍රෝව් එකේදි හම්බවුනේ 195ක් විතර..එතකොට මේ යන විදියට ඩොලර් ඕන එවුන්ට ගන්න වෙන්නේ 212 ට නේ... වෙනස 17ක් ..යකෝ මාසෙට ඩො 500 ක් එවොවොත් ආන්ඩුව නිකන්ම 8500ක් කොමිස් එකක් තියාගත්තා වගේ... මේක ඩිරෙක්ට් කරන්න බැරිද අපිට ...

    1. ඒ කියන්නේ ඊබේ බඩු ගෙන්නන කෙනෙක් ඉන්න්වනම් මම කෙලින්ම පේමන්ට් එක කරන්ව ඇඩ්‍රස් අරයගේ...
    2. කෙලින්ම එයාගේ එකවුන්ට් එකට සල්ලි ට්‍රාන්සර් කරනව( එයා ඒවා ගන්නේ ඊබේ වලට හරි ඇමසොන් හරි කියල ශුවර් නම්)

    දෙපැත්තටම වාසියි නේ ඒ වැඩේ.... මෙහෙම කරන්න පුලුවන්ද? ප්‍රායෝගික ගැටලු මොනවද( නෙට් එකේ හම්බ උන අඳුරන් නැති අයත් එක්ක මේ වගේ දෙයක් කරද්දි?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,992
    113
    අඩේ අරූගෙ මොළේ තමා මොළේ.එක්ස්චේන්ජ් රේට් එක අඩු කරල ටැක්ස් එක වැඩි කරනව.
     
    • Haha
    Reactions: kasun090354t

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,439
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    230752374_10225382912580947_698585885753550873_n.jpg
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේක ක්‍රෙඩිට් කාඩ් වලට විතරක් තියෙන සීන් එකක් නේද? 3.5%ක් ඉස්සර ඉඳලම මුද්දර ගාස්තු කියල කපනව හැබැයි ඒ Credit Card වල විතරයි. ඩෙබිට් කාඩ් වල කිසිම ගානක් කැපුනෙ නෑ. දන්න කෙනෙක් හරියට කියන්න.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    Kiuwa wagema Sep idan okkoma eka para ewi wagee. Puluwan tharam Dollar hoyanna lanakwe innawa nam
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    මේක ක්‍රෙඩිට් කාඩ් වලට විතරක් තියෙන සීන් එකක් නේද? 3.5%ක් ඉස්සර ඉඳලම මුද්දර ගාස්තු කියල කපනව හැබැයි ඒ Credit Card වල විතරයි. ඩෙබිට් කාඩ් වල කිසිම ගානක් කැපුනෙ නෑ. දන්න කෙනෙක් හරියට කියන්න.
    ඩෙබිට් කාඩ් එකේ ස්ටේට්මන්ට් එක චෙක් කරලද බැලුවේ. Credit card එකේ ස්ටේට්මන්ට් එකේ තියන නිසානේ දන්නේ. නැත්තම් එකත් දන්නේ නෑනේ අපි.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    Good initiative.
    This will encourage local development.
    Soon we will see locally made computers, mobile phones and other electronics... ❤️
    With the right push, we might even see local graduates building even new technologies such as time travel and teleportation, colonization of other planets, etc. Upadi kada wala suddonta S' arinna hadanne me para nam.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    මේක ක්‍රෙඩිට් කාඩ් වලට විතරක් තියෙන සීන් එකක් නේද? 3.5%ක් ඉස්සර ඉඳලම මුද්දර ගාස්තු කියල කපනව හැබැයි ඒ Credit Card වල විතරයි. ඩෙබිට් කාඩ් වල කිසිම ගානක් කැපුනෙ නෑ. දන්න කෙනෙක් හරියට කියන්න.

    Selling rate එක ක්‍රෙඩිට් ඩෙබිට් දෙකටම එකයිනෙ.

    ඊයෙ මම කරපු පේමන්ට් එකකට $ එකකට LKR 205 ගානෙ කැපිල තිබ්බ.

    ඒකම මම අද කළොත් $ එකකට LKR 212 ගානේ කැපෙනවා.

    ක්‍රෙඩිට් එකකින් කළොත් 212 ට අමතරව මුද්දර ගාස්තු කියල එකකුත් කපනව. ඩෙබිට් එකකින් කළොත් 212 විතරයි
     
    • Like
    Reactions: NRTG

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,195
    10,067
    113
    wesa balloma thmai. mage domain bara ganak tiyei. server 2k tiyei, hikila tiyenne danma. munta chada dunna ewunta hena7 gahapan.
     
    • Haha
    Reactions: maxraj

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Mata SCB eken apu mail eke thibba.

    Dear Valued Client,

    Thank you for continuous patronage. As always, we endeavour to provide the highest quality of customer service and product benefits/features to meet your needs.

    We wish to inform you that the existing additional fee of 2.5% added to the rate of exchange as adopted by the payment scheme on overseas transactions performed on credit/debit cards, will be revised to 7% effective 23 August 2021 to reflect the current market rates.

    Please click here to access the full tariff schedule
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඩෙබිට් කාඩ් එකේ ස්ටේට්මන්ට් එක චෙක් කරලද බැලුවේ. Credit card එකේ ස්ටේට්මන්ට් එකේ තියන නිසානේ දන්නේ. නැත්තම් එකත් දන්නේ නෑනේ අපි.
    ඩෙබිට් කාඩ් වල ස්ටේට්මන්ට් කියන්නෙ බෑන්ක් අකවුන්ට් එකේ ස්ටේට්මන්ට් එක නේහ් බං. ඒකෙ අදාල ගාන විතරයි කැපෙන්නෙ බෑන්ක් එකේ දාල තියෙන සෙලිං රේට්ස් වලින්. එච්චරයි. ක්‍රෙඩිට් කාඩ් වල ඒ විදියටම කැපිල ආයිත් මාසෙ අන්තිමෙ Stamp Duty කියල මුලු ගාණට 3.5%ක් වැදිල එනව.
    Selling rate එක ක්‍රෙඩිට් ඩෙබිට් දෙකටම එකයිනෙ.

    ඊයෙ මම කරපු පේමන්ට් එකකට $ එකකට LKR 205 ගානෙ කැපිල තිබ්බ.

    ඒකම මම අද කළොත් $ එකකට LKR 212 ගානේ කැපෙනවා.

    ක්‍රෙඩිට් එකකින් කළොත් 212 ට අමතරව මුද්දර ගාස්තු කියල එකකුත් කපනව. ඩෙබිට් එකකින් කළොත් 212 විතරයි
    ඉතිං කොහොමත් Buying & Selling Rates වල ගැප් එකක් තියෙනව නේහ් මචං? ලොකු ගැප් එකක්. දැන් එතකොට බෑන්ක් එකේ Exchage Rates තුත් ඔය කියන විදියට ගැප් එක වැඩි වෙලාද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    ඉතිං කොහොමත් Buying & Selling Rates වල ගැප් එකක් තියෙනව නේහ් මචං? ලොකු ගැප් එකක්. දැන් එතකොට බෑන්ක් එකේ Exchage Rates තුත් ඔය කියන විදියට ගැප් එක වැඩි වෙලාද?
    iALH3dD.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    View attachment 139215
    හැබැයි මචං BOC එකේ නම් 203 රේට් එක තියෙන්නෙ. මේ ගානම තමයි කැපෙන්නෙත්. ඔය කොහෙන්ද ගත්තෙ?

    ඔයි බැංකුවෙ තාම වෙනස් කරලා නැතුවැති ඉස්සරහට කරයි

    xyaOw9B.png