මච්න් පේනිය්ර් අනිතිම විත්ඩ්රෝව් එකේදි හම්බවුනේ 195ක් විතර..එතකොට මේ යන විදියට ඩොලර් ඕන එවුන්ට ගන්න වෙන්නේ 212 ට නේ... වෙනස 17ක් ..යකෝ මාසෙට ඩො 500 ක් එවොවොත් ආන්ඩුව නිකන්ම 8500ක් කොමිස් එකක් තියාගත්තා වගේ... මේක ඩිරෙක්ට් කරන්න බැරිද අපිට ...
1. ඒ කියන්නේ ඊබේ බඩු ගෙන්නන කෙනෙක් ඉන්න්වනම් මම කෙලින්ම පේමන්ට් එක කරන්ව ඇඩ්රස් අරයගේ...
2. කෙලින්ම එයාගේ එකවුන්ට් එකට සල්ලි ට්රාන්සර් කරනව( එයා ඒවා ගන්නේ ඊබේ වලට හරි ඇමසොන් හරි කියල ශුවර් නම්)
දෙපැත්තටම වාසියි නේ ඒ වැඩේ.... මෙහෙම කරන්න පුලුවන්ද? ප්රායෝගික ගැටලු මොනවද( නෙට් එකේ හම්බ උන අඳුරන් නැති අයත් එක්ක මේ වගේ දෙයක් කරද්දි?