කාඩ් මගින් විදේශ ගනුදෙනු කරද්දී සියයට 2.5 ගාස්තුව 7 දක්වා ඉහළට

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔයි බැංකුවෙ තාම වෙනස් කරලා නැතුවැති ඉස්සරහට කරයි


    xyaOw9B.png
    ComBank, NTB වගේ බලපං උන් අද අප්ඩේට් කරලත් පරණ රෙට්ස්ම තමයි තියෙන්නෙ. බලමු තව දවස් දෙකක් ඉඳල මොකක් වෙයිද කියල.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    ComBank, NTB වගේ බලපං උන් අද අප්ඩේට් කරලත් පරණ රෙට්ස්ම තමයි තියෙන්නෙ. බලමු තව දවස් දෙකක් ඉඳල මොකක් වෙයිද කියල.

    Standard Chartered Bank එකෙන් කියල තියෙන්නෙ Aug 23 ඉඳන් වෙනස් වෙනවා කියල

    Mata SCB eken apu mail eke thibba.

    Dear Valued Client,



    Thank you for continuous patronage. As always, we endeavour to provide the highest quality of customer service and product benefits/features to meet your needs.



    We wish to inform you that the existing additional fee of 2.5% added to the rate of exchange as adopted by the payment scheme on overseas transactions performed on credit/debit cards, will be revised to 7% effective 23 August 2021 to reflect the current market rates.



    Please click here to access the full tariff schedule
     
    • Like
    Reactions: sithija.h

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    ComBank, NTB වගේ බලපං උන් අද අප්ඩේට් කරලත් පරණ රෙට්ස්ම තමයි තියෙන්නෙ. බලමු තව දවස් දෙකක් ඉඳල මොකක් වෙයිද කියල.
    uX1HvPB.png
     
    • Like
    Reactions: sithija.h

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    එතකොට මචං මේක කවුරුගත්ත තීරණයක්ද? මේකෙන් ලාබෙ යන්නෙ SL Gov එකටද? නැත්නම් තනි තනිව බැංකු වලටද?
    $ spend karana eka discourage karanna wenna athi ohoma karanne
     
    • Like
    Reactions: shenat

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    $ spend karana eka discourage karanna wenna athi ohoma karanne
    ඒත් මචං බෑන්ක් වලින් කොහොමද එහෙම තීරණයක් ගන්නෙ. මේව Regulate කරන්න තැනක් නැද්ද හරියට? මොකද $ spend කරන එක discourage කරන එක වෙනම කතාවක්. ඒත් ඒකට සොලියුෂන් එක මේක නෙමෙයි. රටෙන් සල්ලි යවන්න ඕනවෙන අවස්ථා ඕන තරම් තියෙනව. සල්ලි හම්බකරන්නත් සල්ලි යවන්න වෙනව. මේක එච්චර හොඳ තීරණයක් නෙමෙයි මගේ මතය නම්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    ඒත් මචං බෑන්ක් වලින් කොහොමද එහෙම තීරණයක් ගන්නෙ. මේව Regulate කරන්න තැනක් නැද්ද හරියට? මොකද $ spend කරන එක discourage කරන එක වෙනම කතාවක්. ඒත් ඒකට සොලියුෂන් එක මේක නෙමෙයි. රටෙන් සල්ලි යවන්න ඕනවෙන අවස්ථා ඕන තරම් තියෙනව. සල්ලි හම්බකරන්නත් සල්ලි යවන්න වෙනව. මේක එච්චර හොඳ තීරණයක් නෙමෙයි මගේ මතය නම්.
    හොඳ නෑ නේන්නං අපිට පාඩුවෙනවනේ 😅
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මේක ක්‍රෙඩිට් කාඩ් වලට විතරක් තියෙන සීන් එකක් නේද? 3.5%ක් ඉස්සර ඉඳලම මුද්දර ගාස්තු කියල කපනව හැබැයි ඒ Credit Card වල විතරයි. ඩෙබිට් කාඩ් වල කිසිම ගානක් කැපුනෙ නෑ. දන්න කෙනෙක් හරියට කියන්න.
    Stamp duty charge උනේ හැම Rs.1,000 කට 25 ගානේ. මෙක වෙන එකක් වගේ.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ලංකාවෙ එවුන් බඩුවක් විකුණද්දි ගන්න අසාධාරණ ලාබෙ හැටියට ඕක දීලා හරි ගෙන්න්න ඕන. තෑම්ක්ස් මොළ 7 😍😍😍
     
    • Haha
    Reactions: DjAnomaly

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් මඟින් සිදු කෙරෙන විදේශීය ගනුදෙනු සඳහා වන විනිමය අනුපාතයට එකතු කරන ලද අතිරේක ගාස්තුව දේශීය බැංකු විසින් ඉහළ දමා ඇති බව අද (15) ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
    දැනට අදාළ වන අනුපාතය සියයට 2.5 කි. මෙම අනුපාතය සියයට 6-7 දක්වා වැඩි කිරීමට බැංකු තීරණය කර ඇති බව ඩේලි මිරර් වාර්තා කළේය.

    ඉහළ නැංවීමේ සංශෝධනය පිළිබඳව සමහර බැංකු සිය කාඩ්පත් හිමියන්ට දැනටමත් දැනුම් දී ඇති අතර අනෙක් ඒවා ඉදිරි දින කිහිපය තුළදී තම ගනුදෙනුකරුවන්ට දැනුම් දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    බැංකු අංශ ආරංචි මාර්ග වලට අනුව, නව අනුපාතය සමඟ කාඩ්පත් හිමියෙකුට විදේශීය ගනුදෙනුවක් සිදු කරන සෑම අවස්ථාවකම එක්සත් ජනපද ඩොලරයකට ශ්‍රී ලංකා රුපියල් රුපියල් 222 කට ආසන්න මුදලක් ගෙවීමට සිදු වන බව මෙම වාර්තාව වැඩිදුරටත් පවසයි.

    ආතල් නේ..