චෙස් අදින්න ඉගෙන ගන්න අයට

Marlon

Active member
  • Oct 9, 2006
    624
    157
    43
    තේරෙන්නේ නැ චෙස්. අර පැය ගණන් බෝඩ් එක දිහා බලන් ඉන්නේ ඇයි බන්. තමන් කළුද සුදුද කියල හොයාගන්න බැරුවද
    මචන් ඕක අහුවෙ සිරාවටද නැත්නම් ජෝක් එකටද තේරුනේ නෑ ඒක නිසා... සිරාවටම නම් ඈහුවෙ.. චෙස් අදිනකොට මචන් අපි අදින හෑම ඈදීමකටම හේතුවක් ඈතුව තමා අදින්න ඕනෙ. නෑතුව අදින්න බෑ. ඉතින් කට්ටිය හුග වේලාවක් ගන්නවා හොදම ඈදීම හොයන්න හෑම වෙලාවෙම.

    Maru mcn.:love:
    Thanks ban
    ------ Post added on Aug 15, 2021 at 9:15 PM


    ------ Post added on Aug 17, 2021 at 8:23 AM

    bump
    ------ Post added on Aug 17, 2021 at 8:13 PM