SL Vehicle Prices - Weekly

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    me prices boru prices, mewa publish nokara inna tharamata hodai, meka minissunwa andala, minissu duk mahansiyen hamba karagattu salli ehema wena kata hari labena eke asahanyak.
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    563
    345
    63
    me prices boru prices, mewa publish nokara inna tharamata hodai, meka minissunwa andala, minissu duk mahansiyen hamba karagattu salli ehema wena kata hari labena eke asahanyak.
    Lease karayo, Car sale karayo karapu weda athe paththu wechcha scene ekak tyenne dn. Untat control ne market eka, patta unpredictable.

    Yana widiyata oya prices walata thama bn yanne. Godak ma un wahanayak thiyagena thama uda ekakata yanne, ethakota unta loku awlk ne. But prashne wenne aluthen ma wahan ganna kollonta kellonta. Meka demmeth ehema ahuwela lease walin, sale walin andala ange gahana unwa beraganna, aduma gane reliable price ekak balaganna puluwan wei kiyala.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    me welawe wahana ganna salli walin geyak aran dapan. rent ekata hari denna puluwan
    ayet wahana gena kaleka gedara wikunala supiri wahanayak ganna puluwan

    anika dan gewal hadana eka cost eka sahenna wediy, hadapu gewal ewata sapekshawa wedi wela naha ;)
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ඔය සීන් එක මෙකෙම තියනවා දැක්ක .ෆිනෑන්ස් කම්පැනි කදන් වැටෙනවා කියල ඔය සීන් එකෙන් .

    හිතහන් මන් ලක්ෂ 10 ක් ගෙවලා විට්ස් එකක් ගත්තා කියල ,තව අවරුදු 3 කින් වාහන කොහොමත් එනකොට ඊට වඩා අලුත් ඒවා ගණන් අඩු උනොත් මන් කරන්නේ ෆිනෑන්ස් එකට කතාකරලා වාහනේ අරන් යන්න කියල වයිෆ්ගේ නමට වෙන තැනකින් ෆිනෑන්ස් එකක් දාලා අලුත් එකක් ගන්න එකනේ

    එතකොට ලක්ෂ 60 ක් ගෙවලා මන් ගත්ත එක ෆිනෑන්ස් එකට ඒ ගානට විකුණගන්න baa වාහනේ සීස් කලාට
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    දැන ට යන වාහනවල Practical ගනන්, ඉස්සරහට එන්න තියෙන වාහන වල ගනන් අපි මේ Thread එකේ කතා කරමු ද?

    Honda Vezel 2014-2015 - 65-75 lacks
    Axio 2014 - 60-70 lacks
    Axio 2015 - 70-75 lacks
    Premio/Allion 2013 - 85-100 lacks
    Premio/allion 2008 - 65-70 lacks
    Toyota 110 - 27-30 lacks
    Mazda BJ5P - 25-30 lacks
    Alto 2015 - 25-27 lacks

    ගොඩක් වාහන මේ ගනන් වලට වටින්නෙ නෑ. ඒත් ගන්න කෙනෙක් ට කරගන්න ලේසි වෙන්න Update කරගෙන යමු

    Aug 15, 2021
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඔය සීන් එක මෙකෙම තියනවා දැක්ක .ෆිනෑන්ස් කම්පැනි කදන් වැටෙනවා කියල ඔය සීන් එකෙන් .

    හිතහන් මන් ලක්ෂ 10 ක් ගෙවලා විට්ස් එකක් ගත්තා කියල ,තව අවරුදු 3 කින් වාහන කොහොමත් එනකොට ඊට වඩා අලුත් ඒවා ගණන් අඩු උනොත් මන් කරන්නේ ෆිනෑන්ස් එකට කතාකරලා වාහනේ අරන් යන්න කියල වයිෆ්ගේ නමට වෙන තැනකින් ෆිනෑන්ස් එකක් දාලා අලුත් එකක් ගන්න එකනේ

    එතකොට ලක්ෂ 60 ක් ගෙවලා මන් ගත්ත එක ෆිනෑන්ස් එකට ඒ ගානට විකුණගන්න baa වාහනේ සීස් කලාට
    eetapasse thota nadu danawa e gana piyawaganna.

    Finance ekata sign karapu kole aran balapan. eke thiyenawa wahane wikunala gana piyawaganna bari unoth ubage anik depalawalin gannawa ehemath barinam finacial crimes walata nadu danawa kiyala.