ආකර්ශන නීතිය ඕවර්ලෝඩඩ්. ඒ තරම් පොසිටිව්.yakooo okkoma positive ne bn
mcn dn nathi ekek na bn ahana ahana hama ekama positiveආකර්ශන නීතිය ඕවර්ලෝඩඩ්. ඒ තරම් පොසිටිව්.
මම මාස එකහමාරකට කලින් රැපිඩ් එක කරන්න ගිහින් පට්ට බයේ හිටියෙ පොසිටිව් කියයිද කියලා. අම්මෝ වෙලාවට නෙගටිව් කිව්වෙ.mcn dn nathi ekek na bn ahana ahana hama ekama positive
මම මාස එකහමාරකට කලින් රැපිඩ් එක කරන්න ගිහින් පට්ට බයේ හිටියෙ පොසිටිව් කියයිද කියලා. අම්මෝ වෙලාවට නෙගටිව් කිව්වෙ.
ජිම් යන්නෙ නැතුව පිස්සු වගේ. ඊයෙ යන්නට් හදලා ආයෙ එකෙක් බය කලා ඒ පැත්තෙ කොරෝනා වැඩියි කියල. ලොකුම අවුල අල්ලපු ගෙදර මිනිස්සු නිසා. නිකන් හරි මට හැදුනොත් ඒ මිනිස්සුන්ටත් අවුල්නෙ.plwn tharam ge athulatama wela idpn
ජිම් යන්නෙ නැතුව පිස්සු වගේ. ඊයෙ යන්නට් හදලා ආයෙ එකෙක් බය කලා ඒ පැත්තෙ කොරෝනා වැඩියි කියල. ලොකුම අවුල අල්ලපු ගෙදර මිනිස්සු නිසා. නිකන් හරි මට හැදුනොත් ඒ මිනිස්සුන්ටත් අවුල්නෙ.![]()
Welawakata hithenawa. Api corona hadagenama ipadila kiyala nadda? Ravana blood nowa...යකෝ මොකෙක්වත් නෑනෙ නෙගටිව්.
Ekata spa gihin wennath puluwan @Emios wage...හම්මෝ...
මේ ආශ්‍රිතයො සෙට් එකක්ද? නැත්තං අහඹු pcr ද?

