Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,621
    1
    99,858
    113
    33
    Kalutara
    mcn dn nathi ekek na bn ahana ahana hama ekama positive
    මම මාස එකහමාරකට කලින් රැපිඩ් එක කරන්න ගිහින් පට්ට බයේ හිටියෙ පොසිටිව් කියයිද කියලා. අම්මෝ වෙලාවට නෙගටිව් කිව්වෙ.
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මම මාස එකහමාරකට කලින් රැපිඩ් එක කරන්න ගිහින් පට්ට බයේ හිටියෙ පොසිටිව් කියයිද කියලා. අම්මෝ වෙලාවට නෙගටිව් කිව්වෙ.

    plwn tharam ge athulatama wela idpn
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,621
    1
    99,858
    113
    33
    Kalutara
    plwn tharam ge athulatama wela idpn
    ජිම් යන්නෙ නැතුව පිස්සු වගේ. ඊයෙ යන්නට් හදලා ආයෙ එකෙක් බය කලා ඒ පැත්තෙ කොරෝනා වැඩියි කියල. ලොකුම අවුල අල්ලපු ගෙදර මිනිස්සු නිසා. නිකන් හරි මට හැදුනොත් ඒ මිනිස්සුන්ටත් අවුල්නෙ. 😖
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ජිම් යන්නෙ නැතුව පිස්සු වගේ. ඊයෙ යන්නට් හදලා ආයෙ එකෙක් බය කලා ඒ පැත්තෙ කොරෝනා වැඩියි කියල. ලොකුම අවුල අල්ලපු ගෙදර මිනිස්සු නිසා. නිකන් හරි මට හැදුනොත් ඒ මිනිස්සුන්ටත් අවුල්නෙ. 😖

    yanna epa bn khewath gdrma idpn
     
    • Sad
    Reactions: Heshan Daminda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,874
    31,653
    113
    යකෝ මොකෙක්වත් නෑනෙ නෙගටිව්.
    Welawakata hithenawa. Api corona hadagenama ipadila kiyala nadda? Ravana blood nowa...

    හම්මෝ...
    මේ ආශ්‍රිතයො සෙට් එකක්ද? නැත්තං අහඹු pcr ද?
    Ekata spa gihin wennath puluwan @Emios wage...
    ------ Post added on Aug 16, 2021 at 8:12 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,093
    113
    කෑගල්ල
    ඔය ඉස්සරහ හිටන් ඉන්න එකාට වගේ වැඩක් මටත් උනා ලගදි, හැබැයි මූනම් positive.
    මුලින්ම positive උන එවුන් ගේ ලිස්ට් එකක් කියලා පැත්තකට කරා, ඊගාවට දෙතුන් දේනෙක්ගේ number කියලා අවුලක් නෑ යන්න කිවා. ඉතිරි අය positive කිවා. ඒ මදිවට සාම්පලේ ගත්ත වෙලාවේ එකියක් කියනවා ඇහුනා මේ බලන්න මේක හයි positive කියලා. රේද්දේ රෙවෙන ගානට හිටියේ. පැහැදිලි මදි හින්දා අයේ ඇහුවා. මගේ එක තාම බලලා නෑ කිවා. අම්මෝ අන්තිමට යන්තම් negative :lol: :lol::lol: