ලෙඩ තියෙන කෙනෙක් බස් එකේ හොස්පිටල් ගිහින් සල්ලි ගෙවලා ඇන්ටිජන් කරලා පොසිටිව් උනා කියමුකො. පොර කීදෙනෙක්ට ලෙඩේ බෝ කරල ඇත්ද. උන් සිස්ටම් හැදුවෙ උන්ගේ බිස්නස් නගින හැටියට මිසක් ලෙඩේ නැති කරන්න නෙවේ.Vaccine dekama gahala wadiya symptoms pennane nathi ungen me dawaswala hoo gala spread wenawa antigen karanne nathi nisa and antigen karanna yanna baya nisa private than walata.
හොඳ වෙලාවට ගෑනුන්ට පෑඩ්ස් ටැම්පොන් කඩෙන් ගන්න තියෙන්නෙ. නැත්නම් ලේ පෙරාගෙන බස් වලින් හොස්පිට්ල් ගිහින් නෙ ඕවා ගන්න වෙන්නෙ.