• Apr 15, 2014
    5,817
    4,928
    113
    https://www.who.int/en/activities/tracking-SARS-CoV-2-variants/

    මේකෙ තියෙනවාට වඩා තව variants ලිස්ට් එකක් දාලා තිබ්බා , දැන් ඒක හොයාගන්න බෑ-

    මෙතනම තියෙනවා ඩෙල්ටා වලට අමතරව 15ක් - ඒ කියන්නෙ ඉස්සරහට තව vaccine 30 (15 X 2) ගහගන්න වෙයි. පණ ඉතුරු වෙයිද කියන්න බෑ.

    හැබැයි අපේ සිංහල බේත් මේ ඕනම variant එකකට ඔට්ටුයි. මොකද ඒවා වැඩ කොරන්නෙ වෛරස් තියෙන මාධ්‍යයට එරෙහිව මිසක් වෛරස් එකට එරෙහිව නෙවෙයි. ඉතිං කොහොම වෛරස් එක mutate වුණත් අදාළම නෑ.

    vaccine වල පිහිට පතාගෙන ඉන්න කට්ටියට දෙයියන්ගෙම පිහිටයි :D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    හැබැයි අපේ සිංහල බේත් මේ ඕනම variant එකකට ඔට්ටුයි. මොකද ඒවා වැඩ කොරන්නෙ වෛරස් තියෙන මාධ්‍යයට එරෙහිව මිසක් වෛරස් එකට එරෙහිව නෙවෙයි.
    ඒ කියන්නෙ මුට්ටිය අස්සෙ බෙල්ල දාගත්ත හරකව බේරගන්න බෙල්ල කපනව :baffled:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,067
    36,076
    113
    කෑගල්ල
    බලමු බලමු ද්ම්මික පැනිය ඇරෙන්න, සුවදරනි, දුම් හට්ටි, ඉන්හේල් ඔක්කොම අල්ලනවා සැරෙන් සැරේට
    මාස් එකත් හරියට දාලා කෙල උනොත් බලමුකෝ උබලාගේ කයිය. :lol: :lol::lol:
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    https://www.who.int/en/activities/tracking-SARS-CoV-2-variants/

    මේකෙ තියෙනවාට වඩා තව variants ලිස්ට් එකක් දාලා තිබ්බා , දැන් ඒක හොයාගන්න බෑ-

    මෙතනම තියෙනවා ඩෙල්ටා වලට අමතරව 15ක් - ඒ කියන්නෙ ඉස්සරහට තව vaccine 30 (15 X 2) ගහගන්න වෙයි. පණ ඉතුරු වෙයිද කියන්න බෑ.

    හැබැයි අපේ සිංහල බේත් මේ ඕනම variant එකකට ඔට්ටුයි. මොකද ඒවා වැඩ කොරන්නෙ වෛරස් තියෙන මාධ්‍යයට එරෙහිව මිසක් වෛරස් එකට එරෙහිව නෙවෙයි. ඉතිං කොහොම වෛරස් එක mutate වුණත් අදාළම නෑ.

    vaccine වල පිහිට පතාගෙන ඉන්න කට්ටියට දෙයියන්ගෙම පිහිටයි :D
    පිටියෙ අප්පුවෝ. ඔබතුමා වැක්සින් එක ගැහුවද? ගහනවද?.මමත් නොගහ ඉන්න තමයි ට්‍රයි එක..කොහෙද මුන් මේ කාඩ් ලබ්බක් හදාගෙනනේ.. ඒක නැතුව මුකුත් කොරගන්න බැරිවෙන සීන් එකක්නේ යන්නෙ????
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    මැණිකේ මගේ හිතේ
    මුදුවේ නුරා හැඟුම් යාවී
    ඇවිලේ වී
    නෙරියේ නුඹේ නගේ
    මගෙ නෙත් එහා මෙහා යාවී
    සිහිවේ වී
    මා හිත ළඟම දැවටෙනා
    හුරු පෙමක පැටලෙනා
    රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
     
    • Love
    Reactions: Ozone4 and NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    https://www.who.int/en/activities/tracking-SARS-CoV-2-variants/

    මේකෙ තියෙනවාට වඩා තව variants ලිස්ට් එකක් දාලා තිබ්බා , දැන් ඒක හොයාගන්න බෑ-

    මෙතනම තියෙනවා ඩෙල්ටා වලට අමතරව 15ක් - ඒ කියන්නෙ ඉස්සරහට තව vaccine 30 (15 X 2) ගහගන්න වෙයි. පණ ඉතුරු වෙයිද කියන්න බෑ.

    හැබැයි අපේ සිංහල බේත් මේ ඕනම variant එකකට ඔට්ටුයි. මොකද ඒවා වැඩ කොරන්නෙ වෛරස් තියෙන මාධ්‍යයට එරෙහිව මිසක් වෛරස් එකට එරෙහිව නෙවෙයි. ඉතිං කොහොම වෛරස් එක mutate වුණත් අදාළම නෑ.

    vaccine වල පිහිට පතාගෙන ඉන්න කට්ටියට දෙයියන්ගෙම පිහිටයි :D
    MU kiyana eka HARI
    PCR vala enne FALS POSITIVE
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,534
    5,409
    113
    238081428-1864054723802141-5930592989629870924-n.jpg

    වෙන රට වල නායකයෝ සිය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත පිළිවෙළට ලැබුන ප්‍රමුඛතාව මත එන්නත් ලබා ගත්තේය. ඔවුන් ප්‍රසිද්ධියේ එන්නත් ලබා ගෙන ඒවායේ ඡායාරූප මාධ්‍ය මගීන් මුදා හැරියේ ය.
    අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත පිළිවෙළ කුණු බක්කියට දැමූ අතර දේශපාලකයන් විසින් තීරණය කෙරූ ප්‍රමුඛතාව මත එන්නත් ලබා දුන්නේ ය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට විශේෂ ප්‍රමුඛතාවක් ලැබුන අතර, රටේ නායකයො එන්නත් කෙසේ විදගත්තේ දැයි කවුරුත් නොදත්තේ ය.
    මේ රටේ ශිෂ්ඨ සම්පන්න සිවිල් පරිපාලනය නොමැත. එහි ඇත්තේ වැඩවසම් ක්‍රමයකි. අපි එහි යටත් වැසියෝ වෙමු.
    පුදුමය නම් මිනිසුන් එයට කැමති වීම ය. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය හෝ නිදහස යනු ආගන්තුක සංකල්පයන් වේ. ගෙදරට අලුතින් ලැබුන වීදුරු කෝප්ප කට්ටලය තවමත් කැබිනෙට්ටුවේ දමා පරිස්සමට තබා තිබේ. අඬුව කැඩුණු, කහට බැඳුණු පරණ කෝප්ප කුස්සියේ මේසේ උඩ තබා තිබේ.

    (copied FB)