ඇයි මේ Covid එන්නත් එකදිගටම fail වෙන්නේ - ගහන ගහන එක පස්සෙ covid + වෙන්නෙ ඇයි ?

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මම කලින් මේක කීපාරක් කියල තියෙනවාද ? මේක එන්නත් කොරල හොඳ කොරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

    මේක හරියට දියවැඩියාව , අධික රුධිර පීඩනය හෝ කොලෙස්ටරෝල් හෝ ඇදුම ඉන්ජෙක්ෂන් ගහල වළක්වන්න හදනවා වගේ වැඩක්. කොරන්න බෑ -

    ඇයි ඒක බැරි - කොවිඩ් එන්නත් වල තියෙන්නෙ mRNA - ඒ කියන්නෙ කෘතිමව වෙනස් කොරපු DNA අණු අඩංගු බාල කොරපු covid කාණ්ඩයේ වෛරස් සහිත සෛල තමයි ඔය එන්නත් වල තියෙන්නේ -

    ඕක ගැහුවට වැඩ කොරන්නෙ නැත්තෙ ඇයි - වැඩ කොරනවා නම් පස්සෙ covid + වෙන්න බෑනෙ - ඇයි එහෙම වෙන්නෙ ?

    වෛරස් වැඩි පුරම තියෙන්නේ barriers කියල පොදුවෙ හඳුන්වන ඇඟේ ලේ සැපයුම අඩු තැන් වල - ඇට මිදුළු - උගුර - හිස් කබලේ පාදම - පෙනහැල්ලෙ ගර්ත බිත්ති ඇතුලේ - පේෂි වලින් හැදුන නාල වල බිත්ති වටේට වගේ තැන් වල.

    මේවා සුද්ද කොරන්න ලේ වලින් බේත් යවල හරියන්නෙ නෑ - නමුත් දොස්තරකම දන්නෙ ලේ වලින් බේත් යවන්න විතරයි - ඒකනේ ඉන්ජෙක්ෂන් එක ලේ වලට ගහන්නේ. ඊට වඩා සුපිරි ක්‍රම තියෙන වග උන් දන්නෙ නෑ , තාම හොයාගන්න බැරි වෙලා දෝ මන්දා.

    ඇයි ලේ වලින් බේත් යවලා - ඒ වෛරස් වනසන්න බැරි ? ඒ තැන් වල තියෙන වෛරස් ප්‍රමාණය ඉතාම වැඩියි - ලේ වලින් එන mRNA තියෙන antibody ගාණට වඩා වෛරස් ප්‍රමාණය කෝටි ගාණකින් වැඩියි.

    ඉතිං අර mRNA එක තියෙන antibody ටික වැඩ කොරන්න පටන්ගන්නකොට වෛරස් එක mutate වෙලා ඉවරයි. ඒ නිසා තමයි එන්නත් කෙරුවට පස්සෙත් covid + වෙන්නේ.

    ඒකට හොඳම සාක්ෂිය ඊශ්‍රායලය - උන් තමා ලෝකෙ වැඩියෙන් ම covid වලට vaccinate කෙරුවේ. මෙන්න ඒකෙ ප්‍රතිපල.

    පේනවානේ - අළුත් covid ආසාදන අහුවෙන ප්‍රවණතාව (trend) පහල යන්න එපෑය - ඔච්චර නැහීගෙන උඩ පැන ගෙන එන්නත් කෙරුවා නම් - ඒක වෙලා නෑ -

    ඇයි මේ - එන්නත් සහමුලින්ම ෆේල් - ඇයි ලේ හරහා බේත් යවලා වෛරස් තියෙන ඔක්කොම ටික mutate වෙන්න කලින් ඉවර කොරන්න බෑ.

    ඔය නිසා තමා සිංහල වෙදකමේ ලේ හරහා බේත් නොයවා - ස්නායු අස්සෙන් බේත් යවන්නේ - ඒවා සිංහල බේත් බීපු කෙනෙක් දන්නවා ඇති.

    විශේෂයෙන් ඔය පස් පංගුව කියන්නේ තනිකරම ස්නායු අස්සෙන් යන අග්‍රගණ්‍ය ඔසු සංයෝගයක් - අදටත් පිටරට ලංකාවේ අය පස් පංගුවට පින් සිද්ධ වෙන්න covid + නොවී බේරිලා ඉන්නේ ඔය කාරණේ නිසයි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් බන් කොහෙද උබට තාම හරියට හොද සිංහල බේත් කරන කෙනෙක් කියන්න බැරි උනානේ...
    අඩුම ගානේ දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් නිට්ටාවට සනීප කරන කෙනෙක් කියන්න....
    අප්පු අනුමත පැනිය කිව්වත් තාම මිනිස්සුන්ට එක ටෙස්ට් කරලා පෙන්නලා නැහැ නේ.
     
    • Like
    Reactions: Truth Hurts
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔව් බන් කොහෙද උබට තාම හරියට හොද සිංහල බේත් කරන කෙනෙක් කියන්න බැරි උනානේ...
    අප්පු අනුමත පැනිය කිව්වත් තාම මිනිස්සුන්ට එක ටෙස්ට් කරලා පෙන්නලා නැහැ නේ.
    ඒවාට test ඔන නෑය කියලා WHO කියල තියෙනවා නේ :D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උදේම්ම අප්පු ගාව උත්තර නැති වෙදෙක් ගැන අහලා මම මේ ත්‍රෙඩ් එකත් කනවා නේද....? ;-)
    1612150002638.jpeg
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මම කලින් මේක කීපාරක් කියල තියෙනවාද ? මේක එන්නත් කොරල හොඳ කොරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

    මේක හරියට දියවැඩියාව , අධික රුධිර පීඩනය හෝ කොලෙස්ටරෝල් හෝ ඇදුම ඉන්ජෙක්ෂන් ගහල වළක්වන්න හදනවා වගේ වැඩක්. කොරන්න බෑ -

    ඇයි ඒක බැරි - කොවිඩ් එන්නත් වල තියෙන්නෙ mRNA - ඒ කියන්නෙ කෘතිමව වෙනස් කොරපු DNA අණු අඩංගු බාල කොරපු covid කාණ්ඩයේ වෛරස් සහිත සෛල තමයි ඔය එන්නත් වල තියෙන්නේ -

    ඕක ගැහුවට වැඩ කොරන්නෙ නැත්තෙ ඇයි - වැඩ කොරනවා නම් පස්සෙ covid + වෙන්න බෑනෙ - ඇයි එහෙම වෙන්නෙ ?

    වෛරස් වැඩි පුරම තියෙන්නේ barriers කියල පොදුවෙ හඳුන්වන ඇඟේ ලේ සැපයුම අඩු තැන් වල - ඇට මිදුළු - උගුර - හිස් කබලේ පාදම - පෙනහැල්ලෙ ගර්ත බිත්ති ඇතුලේ - පේෂි වලින් හැදුන නාල වල බිත්ති වටේට වගේ තැන් වල.

    මේවා සුද්ද කොරන්න ලේ වලින් බේත් යවල හරියන්නෙ නෑ - නමුත් දොස්තරකම දන්නෙ ලේ වලින් බේත් යවන්න විතරයි - ඒකනේ ඉන්ජෙක්ෂන් එක ලේ වලට ගහන්නේ. ඊට වඩා සුපිරි ක්‍රම තියෙන වග උන් දන්නෙ නෑ , තාම හොයාගන්න බැරි වෙලා දෝ මන්දා.

    ඇයි ලේ වලින් බේත් යවලා - ඒ වෛරස් වනසන්න බැරි ? ඒ තැන් වල තියෙන වෛරස් ප්‍රමාණය ඉතාම වැඩියි - ලේ වලින් එන mRNA තියෙන antibody ගාණට වඩා වෛරස් ප්‍රමාණය කෝටි ගාණකින් වැඩියි.

    ඉතිං අර mRNA එක තියෙන antibody ටික වැඩ කොරන්න පටන්ගන්නකොට වෛරස් එක mutate වෙලා ඉවරයි. ඒ නිසා තමයි එන්නත් කෙරුවට පස්සෙත් covid + වෙන්නේ.

    ඒකට හොඳම සාක්ෂිය ඊශ්‍රායලය - උන් තමා ලෝකෙ වැඩියෙන් ම covid වලට vaccinate කෙරුවේ. මෙන්න ඒකෙ ප්‍රතිපල.

    පේනවානේ - අළුත් covid ආසාදන අහුවෙන ප්‍රවණතාව (trend) පහල යන්න එපෑය - ඔච්චර නැහීගෙන උඩ පැන ගෙන එන්නත් කෙරුවා නම් - ඒක වෙලා නෑ -

    ඇයි මේ - එන්නත් සහමුලින්ම ෆේල් - ඇයි ලේ හරහා බේත් යවලා වෛරස් තියෙන ඔක්කොම ටික mutate වෙන්න කලින් ඉවර කොරන්න බෑ.

    ඔය නිසා තමා සිංහල වෙදකමේ ලේ හරහා බේත් නොයවා - ස්නායු අස්සෙන් බේත් යවන්නේ - ඒවා සිංහල බේත් බීපු කෙනෙක් දන්නවා ඇති.

    විශේෂයෙන් ඔය පස් පංගුව කියන්නේ තනිකරම ස්නායු අස්සෙන් යන අග්‍රගණ්‍ය ඔසු සංයෝගයක් - අදටත් පිටරට ලංකාවේ අය පස් පංගුවට පින් සිද්ධ වෙන්න covid + නොවී බේරිලා ඉන්නේ ඔය කාරණේ නිසයි.
    :yes: :yes: :yes: :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    බලපිය දැන් Israel වල data කොහොමද කියල. අප්පුව මේ ත්‍රේඩ් එක එක දාද්දි israel vaccinate කරල තිබ්බෙ ජනගහනෙන් 20%....මේ වෙද්දි 60%.....කොරෝනා ලෙඩ්ඩු දෙතුන් දෙනයි දවසට හම්බෙන්නෙ.