You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මු මෙච්චර එන්නත් එක්ක තරහා මොකද දන්නවද, මුගේ පියාගේ අහවල් ගැජට් එක එන්නත් කටුවකට සමානයිලු, ඉතින් මුව ට්රයි කරන කලෙත් මුගේ අම්මා මාරම අවුලෙන් ඉඳලා තියන්නේ, ඊට පස්සේ මු බඩේ ඉන්නකොට ඉඳලා හිටලා දාන ජිගිය පොඩ්ඩක් දුර ගිහාම මුගේ පුකේ එහෙම වදිනවලු මුගේ පියාගේ කටුව ඉනින් මු එකයි ඔය එන්නත් එක්ක ඔච්චාර අවුල්
@පිටියෙ-අප්පු
Pau hutto..

Pau hutto..
නැතුව බන් මු කියන ඒවා හැටියට ඕක තමයි වෙන්න පුළුවන් එකම දේ
මූ යකෝ කොරෝනා හැදිලා සිංහල බේත් බිබී ඉඳල මැරෙන්න අමාරු වෙලා
IDH ඉඳල ICU දාලා ඊට පස්සේ දියවැඩියාවත් වැඩි වෙලා කර කියා ගන්න නැතුව ඉන්දලමාස ගානකට පස්සේ යන්තම් ඉංග්රීසි බේත් වලට පින් සිද්ද වෙන්න ගොඩ ඇවිල්ල අයිත් කයිවාරු ගහනවා

මරු පොරවල්
කොහොම හරි ඉතිං මෝඩ සිංහලුන්ට තෙල් බේත් ටික විකුණා ගන්න එපැයි
can't this one be
@2osama ?
අනේ මංද ඵක ඵක ගොජබි පොරවල් මේකට ඵනවා කාලෙන් කාලෙට..පැණියක් අරන් කාලයක් නැටුවා දැන් ඒ පාර පස් පංගුව..
කවුරුවත් කිව්වෙ නෑ නලියට මොකද උනේ කියලා..
නලියට(නලින් ද සිල්වා) කොරෝනා හැදුනා කිව්ව වගේ මතකයි. පැණි බීලද කොරෝනා සනීප කර ගත්තෙ? 
@පිටියෙ-අප්පු any info?