මු මෙච්චර එන්නත් එක්ක තරහා මොකද දන්නවද, මුගේ පියාගේ අහවල් ගැජට් එක එන්නත් කටුවකට සමානයිලු, ඉතින් මුව ට්රයි කරන කලෙත් මුගේ අම්මා මාරම අවුලෙන් ඉඳලා තියන්නේ, ඊට පස්සේ මු බඩේ ඉන්නකොට ඉඳලා හිටලා දාන ජිගිය පොඩ්ඩක් දුර ගිහාම මුගේ පුකේ එහෙම වදිනවලු මුගේ පියාගේ කටුව ඉනින් මු එකයි ඔය එන්නත් එක්ක ඔච්චාර අවුල්
@පිටියෙ-අප්පු
අද............




අපේ හිතවත් අයියල කීපදෙනෙක්ම ළඟදි මැරුණ එකසැරේ හාට් අටැක් ඇවිල්ල..
ගිය සතියෙ අයියගෙ යාලුවෙක් නැති උනා.. ඒ අයිය හොඳට ක්රීඩා කරල ඉස්කෝලවල කැඩෙට් පුහුණු කරපු කෙනෙක්..
පෙරේද අපේ නෑදෑ අයිය කෙනෙක් නැති උනා.. අද මළගෙදර
මටනම් හිතෙන්නෙ මේ සේරම කොවිඩ් වැක්සින් එකෙන් පස්සෙ කියල
දැනට මාස දෙකකට කලින් ඔෆිස් එකේ අක්ක කෙනෙක්ට ඇස් පෙනීමත් අඩුවෙලා ඔලුව රිදෙන්න අරගෙන පෙන්නුවම කියල තිබුනෙ ගොඩක් දුර්ලබ විදියට ස්නායු වල බ්ලොක් එකක් නිසා එහෙම වෙනව කියල (අක්ෂි ස්නායු වල ප්රශ්නයක් නෙමෙයි).. MRI scan එකකින් පස්සෙ තමයි එක හොයාගෙන තිබුනෙ..
වැඩේ කියන්නෙ මේ සේරම වෙන්නෙ mRNA කොවිඩ් වැක්සින් ගනිපු අයටමයි..
මටත් pfizer booster එකෙන් පස්සෙ මාස ගානක් යනකං ED ආව දරුනුවටම (මේක ගොඩක් දෙනෙක් කියන්නෙ නෑ ලැජ්ජාවට).. දැන් අවුරුදු දෙකකට පස්සෙත් 75% වගේ හොඳ වෙලා තියෙන්නෙ..
දවස් කීපෙකට කලින් Astrazeneca එකට blood clot එනව කියල එයාලම පිළිගෙන තිබුනනේ..
ඉතිං මේකෙ ඉන්න ඩොක්ටර්ස්ල සහ දන්න කියන අය කියන්න බලන්න ඔයාලගේ අදහස?
මට සමහර මෙඩිකල් ෆීල්ඩ් එකේ අය කියල තියනව වැක්සින් එක ගහපු කාලෙ aspirin low dose එකක් ගත්තනම් ප්රශ්නයක් වෙන්නෙ නෑ කියල..
දැන් මොකක්ද අපි වගේ මේ වැක්සින් අරගෙන කෙලවිලා ඉන්න අයට මේකෙන් detox වෙන්න කරන්න පුළුවන්?
P.S. : මේ මාතෘකාව සම්බන්ධ යූටියුබ් වීඩියෝ, reddit threads වල ලෝකෙ වටේම මිනිස්සු එයාලටත් මේව වෙලා තියනව කියල දිගටම දැම්ම.. ඒත් ඒ කමෙන්ට්ස් සේරම වගේ දාල ටික දවසකින්ම ඩිලීට් වෙනව




මෙන්න තොපිලා ගහපු වැක්සින් වලින් මිනිස්සු මැරෙනවලු.. ඒත් නලින් පොරොප්පාට ලොකු මයිනාම තමයි.. අනේ නොදකින්.. @2osama @netudara @N A K A M U R A @John Dutton AKA @nicjosh83 @elajani


