Singapore එක්ක ලංකාව compare කරන්නේ කොහොමද lockdown situation කරන එක ගැන, economies දෙකක් නේ
Singapore එක්ක ලංකාව compare කරන්නේ කොහොමද lockdown situation කරන එක ගැන, economies දෙකක් නේ
ඔව් අර ප්‍රශ්න අහද්දි හැක් හැක් ගාපු හැටි මාධ්‍ය මඟ ඇරපු හැටි දැකලත් කතිරෙ ගහපු එකෙක් ඉන්නවානම් කිව්වට තරහා වෙන්න එපා පුන්නක්කු තමයි දෙන්න ඕනෙ.කලින්ම කිව්වා මූ නූගත් මරිමෝඩ උද්දච්ච මොංගල් පිස්සෙක් කියලා. කෝ ඇහැව්වද?


උන්ගේ හිතේ උන් මවා ගත්තු රූපයක් තිබ්බනෙ බන්. ඇත්ත දේ කොච්චරවත් පෙනුනත් උන්ට පෙනුනෙ උන් හිතේ මවාගතු රූපෙම විතරයි.ඔව් අර ප්‍රශ්න අහද්දි හැක් හැක් ගාපු හැටි මාධ්‍ය මඟ ඇරපු හැටි දැකලත් කතිරෙ ගහපු එකෙක් ඉන්නවානම් කිව්වට තරහා වෙන්න එපා පුන්නක්කු තමයි දෙන්න ඕනෙ.
ඒවා තමයි දූත ලක්ෂණ.