Toyota Corona Premio 1990-1995 Diesel car එකක් ගන්න හිතන් ඉන්නේ.
මේ වාහනේ පාර්ට්ස් කොහොමද, diesel කොච්චර වගේ කරනවද?
2C මොල්ලි engine කියන්නේ මොකක්ද ? වගේ විස්තර ටිකක් දන්නවනම් උදව් කරන්න.