ට්යුශන්

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,841
    4,172
    113
    අලුතෙන් ටියුශන් කරන්න පටන්ගන්න කෙනෙක්ට උපදෙස් ටිකක් ඕනා ළමයි
     
    • Like
    Reactions: planner123

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    schools wala hariyata teach karanawanam lamainta tuition awashya naha. pasal daruwange lama kalaya tuition gihillama iwara wenawa athi.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,761
    12,897
    113
    ලංකාවේ.. ලංකාවේ
    අලුතෙන් ටියුශන් කරන්න පටන්ගන්න කෙනෙක්ට උපදෙස් ටිකක් ඕනා ළමයි
    දේශපලකයනේ ගූ කන්න එපා. උන් පස්සේ යන්න එපා කියලා දවසට විනාඩි 2-3ක් උගන්නපන්.
    ඕකුන්ට දේවත්වය ආරුඩ කරන්න එපා. විශේෂ වටිනාකමක් දෙන්න එපා කියලා උගන්නපන් නිතරම.
    අවුරුදු 15ක් 20ක් යනකොට සමාජීය තරමක ලොකු වෙනසක් දකින්න පුළුවන් වෙයි. අවුරුදු 20ක් 25ක් ඕක කලොත් සමහර විට ලංකාව ඒ කාලේ වෙනකොට මේ තියන අප්පිරියා දේශපන්ලානේ නැති වෙලා තියෙයි.
    තියෙන්නේ ගුරුවරු අතේ......................................
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,130
    99,703
    113
    මම අවුරුද්දට දෙපාරක් කෝස් දෙකක ලෙක්චස් කරනව.
    වෙලාවට පන්තියට යන්න 8නන් 8 7.55 වත් 8.05 වත් නෙවෙයි හැමදාම ක්ලාස් තියන්න අනික්ව නිකම්ම හැදෙනව.