අලුතෙන් ටියුශන් කරන්න පටන්ගන්න කෙනෙක්ට උපදෙස් ටිකක් ඕනා ළමයි
abhilanka Well-known member Mar 19, 2020 2,841 4,171 113 Aug 18, 2021 #1 අලුතෙන් ටියුශන් කරන්න පටන්ගන්න කෙනෙක්ට උපදෙස් ටිකක් ඕනා ළමයි Reactions: planner123
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,421 113 Aug 18, 2021 #2 අධ්‍යාපනය විකුනන්න එපා සර් Reactions: Venux, s.p.n, meeka and 4 others
abhilanka Well-known member Mar 19, 2020 2,841 4,171 113 Aug 18, 2021 #3 CAPITHAN said: අධ්‍යාපනය විකුනන්න එපා සර් Click to expand...
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,591 113 xxx Aug 18, 2021 #4 හොද කෑමරා ෆෝන් එකක් ගන්න..
tharakaf Well-known member Oct 19, 2020 36,120 74,333 113 Aug 18, 2021 #5 abhilanka said: අලුතෙන් ටියුශන් කරන්න පටන්ගන්න කෙනෙක්ට උපදෙස් ටිකක් ඕනා ළමයි Click to expand... Pukak dekak palapan Reactions: John Napier
abhilanka said: අලුතෙන් ටියුශන් කරන්න පටන්ගන්න කෙනෙක්ට උපදෙස් ටිකක් ඕනා ළමයි Click to expand... Pukak dekak palapan
P planner123 Well-known member May 22, 2018 8,345 14,435 113 Aug 18, 2021 #6 Subjects ? Target age group ?
J John Napier Well-known member Jan 30, 2021 276 293 63 Aug 18, 2021 #7 Ekath apen ahanawa nam hitha gathaaki ube igannilla
ShiningStar Well-known member Dec 27, 2017 7,252 7,128 113 Aug 18, 2021 #8 schools wala hariyata teach karanawanam lamainta tuition awashya naha. pasal daruwange lama kalaya tuition gihillama iwara wenawa athi.
schools wala hariyata teach karanawanam lamainta tuition awashya naha. pasal daruwange lama kalaya tuition gihillama iwara wenawa athi.
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Aug 18, 2021 #9 දේසපාලනේ කියවන්න එපා පන්තියෙ සෑර් Reactions: kinkon, Identity, hodakolla and 1 other person
wqe123 Well-known member Aug 21, 2015 9,755 12,891 113 ලංකාවේ.. ලංකාවේ Aug 18, 2021 #10 abhilanka said: අලුතෙන් ටියුශන් කරන්න පටන්ගන්න කෙනෙක්ට උපදෙස් ටිකක් ඕනා ළමයි Click to expand... දේශපලකයනේ ගූ කන්න එපා. උන් පස්සේ යන්න එපා කියලා දවසට විනාඩි 2-3ක් උගන්නපන්. ඕකුන්ට දේවත්වය ආරුඩ කරන්න එපා. විශේෂ වටිනාකමක් දෙන්න එපා කියලා උගන්නපන් නිතරම. අවුරුදු 15ක් 20ක් යනකොට සමාජීය තරමක ලොකු වෙනසක් දකින්න පුළුවන් වෙයි. අවුරුදු 20ක් 25ක් ඕක කලොත් සමහර විට ලංකාව ඒ කාලේ වෙනකොට මේ තියන අප්පිරියා දේශපන්ලානේ නැති වෙලා තියෙයි. තියෙන්නේ ගුරුවරු අතේ...................................... Reactions: Solo Rider, John Napier and Any.key
abhilanka said: අලුතෙන් ටියුශන් කරන්න පටන්ගන්න කෙනෙක්ට උපදෙස් ටිකක් ඕනා ළමයි Click to expand... දේශපලකයනේ ගූ කන්න එපා. උන් පස්සේ යන්න එපා කියලා දවසට විනාඩි 2-3ක් උගන්නපන්. ඕකුන්ට දේවත්වය ආරුඩ කරන්න එපා. විශේෂ වටිනාකමක් දෙන්න එපා කියලා උගන්නපන් නිතරම. අවුරුදු 15ක් 20ක් යනකොට සමාජීය තරමක ලොකු වෙනසක් දකින්න පුළුවන් වෙයි. අවුරුදු 20ක් 25ක් ඕක කලොත් සමහර විට ලංකාව ඒ කාලේ වෙනකොට මේ තියන අප්පිරියා දේශපන්ලානේ නැති වෙලා තියෙයි. තියෙන්නේ ගුරුවරු අතේ......................................
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,917 21,946 113 ගම මහනුවරයි Aug 18, 2021 #11 Uganna epa... bana kiyapan... rata hadanna... agama , jathiya , ape kama wikunapan. Gobba jananayake wage... MCC gana boru video ekak karapan... Reactions: Identity
Uganna epa... bana kiyapan... rata hadanna... agama , jathiya , ape kama wikunapan. Gobba jananayake wage... MCC gana boru video ekak karapan...
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,130 99,698 113 Aug 18, 2021 #12 මම අවුරුද්දට දෙපාරක් කෝස් දෙකක ලෙක්චස් කරනව. වෙලාවට පන්තියට යන්න 8නන් 8 7.55 වත් 8.05 වත් නෙවෙයි හැමදාම ක්ලාස් තියන්න අනික්ව නිකම්ම හැදෙනව. Reactions: abhilanka, Solo Rider, Any.key and 1 other person
මම අවුරුද්දට දෙපාරක් කෝස් දෙකක ලෙක්චස් කරනව. වෙලාවට පන්තියට යන්න 8නන් 8 7.55 වත් 8.05 වත් නෙවෙයි හැමදාම ක්ලාස් තියන්න අනික්ව නිකම්ම හැදෙනව.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Aug 18, 2021 #13 BUMPER Reactions: Solo Rider