profit kathawa aththa. but mechchara variance ekak thibbe na. ada private banks wala rate eka 211, gov banks wala 203 selling rate. menna mekai @your_love ahanneCBSL එකෙන් දෙන rate එක ලංකාවේ බැංකු දෙන්නේ නෑ. බැංකු profit එකක් තියාගන්න ඕනේ.
තව දෙයක් Bank වල Buying rate & selling rate කියලා දෙකක් තියනවා. ඒ දෙක අතැර වෙනසක් තියෙනවා.
අපි payment එකක් කරන්න යද්දි අපිට Bank එක දෙන්නේ selling rate එක. අපේ USD රුපියල් කරද්දී දෙන්නේ Buying rate එක. ඔය දෙක අතර වෙනසක් බැංකුවේ profit එක.
දැන් ඔය පෙන්නන selling rate එකට වඩා credit cards, debit cards වලින් payments කරද්දී වැඩි ගාණක් apply වෙන්නේ ඒ අර tax එක නිසා.
උන්ට dollars අඩු ඇති බං. මම අහල තියෙන විදිහට මේ දවස් වල bank වලින් පුද්ගලිකව dollars තියන අය හොයනවා උන්ගේ සල්ලි ගන්න.profit kathawa aththa. but mechchara variance ekak thibbe na. ada private banks wala rate eka 211, gov banks wala 203 selling rate. menna mekai @your_love ahanne
Dollars Adu una kiyala ehema Hithena Hithena Ganan danna ba ne.. Mokakda meke Theory eka kiyala dannawada? Soft Peg and Hard Peg kiyala scene ekak da?උන්ට dollars අඩු ඇති බං. මම අහල තියෙන විදිහට මේ දවස් වල bank වලින් පුද්ගලිකව dollars තියන අය හොයනවා උන්ගේ සල්ලි ගන්න.
උන් ගාව dollar අඩු වෙන නිසා rate එක වැඩි කරනවා. ඔතන තියෙන්නේ සමානය ඉල්ලුම සැපයුම අනුව තිරණය වෙන rate එකක්. Econ අනුව සැපයුම අඩු වෙන්කොට මිල වැඩි වෙනවා.Dollars Adu una kiyala ehema Hithena Hithena Ganan danna ba ne.. Mokakda meke Theory eka kiyala dannawada? Soft Peg and Hard Peg kiyala scene ekak da?
CBSL eka fixed karanna kiyala neethiyak daala naඋන් ගාව dollar අඩු වෙන නිසා rate එක වැඩි කරනවා. ඔතන තියෙන්නේ සමානය ඉල්ලුම සැපයුම අනුව තිරණය වෙන rate එකක්. Econ අනුව සැපයුම අඩු වෙන්කොට මිල වැඩි වෙනවා.
Exchange rate එක ආකාර 2 කකට තීරණය වෙන්නේ. මහබැංකුව කියන නිශ්චිත ගණනක්, නැත්නම් ඉල්ලුම සැපයුම අනුව තීරණය වෙන ක්‍රමය (floating). අපේ රටේ මෙච්චර කාලයකට තිබ්බේ ඉල්ලුම සැපයුම අනුව market price එකක්. අනික් ක්‍රමය (Hard Peg & soft) ලෝකේ ප්‍රචලිත කර්මයක් නෙවේ.
![]()