Ai ban me Exchange Rates wala Loku Gap ekak?

your_love

Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,085
    113
    CBSL , BOC and Peoples Bank

    Buying - 197-198

    Selling - 203

    Local Private Banks - Commercial , Sampath, HNB ,Etc.
    Buying - 205-206
    Selling - 2011

    HSBC
    Screenshot 2021-08-18 115438.jpg
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    CBSL එකෙන් දෙන rate එක ලංකාවේ බැංකු දෙන්නේ නෑ. බැංකු profit එකක් තියාගන්න ඕනේ.

    තව දෙයක් Bank වල Buying rate & selling rate කියලා දෙකක් තියනවා. ඒ දෙක අතැර වෙනසක් තියෙනවා.

    අපි payment එකක් කරන්න යද්දි අපිට Bank එක දෙන්නේ selling rate එක. ඒක ගනන් වැඩි. අපේ account එකේ තියන USD රුපියල් කරද්දී දෙන්නේ Buying rate එක. ඒක අඩු rate එකක්. ඔය දෙක අතර වෙනසක් බැංකුවේ profit එක.

    දැන් ඔය පෙන්නන selling rate එකට වඩා credit cards, debit cards වලින් payments කරද්දී වැඩි ගාණක් apply වෙන්නේ ඒ අර tax එක නිසා.

    තව පිට රටට කරන credit cards payment වලට හැම රුපියල් 1,000 කට 25 ක‍් stamp duty එකක් එනවා.
     
    • Like
    Reactions: Anatha sinhalu

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    CBSL එකෙන් දෙන rate එක ලංකාවේ බැංකු දෙන්නේ නෑ. බැංකු profit එකක් තියාගන්න ඕනේ.

    තව දෙයක් Bank වල Buying rate & selling rate කියලා දෙකක් තියනවා. ඒ දෙක අතැර වෙනසක් තියෙනවා.

    අපි payment එකක් කරන්න යද්දි අපිට Bank එක දෙන්නේ selling rate එක. අපේ USD රුපියල් කරද්දී දෙන්නේ Buying rate එක. ඔය දෙක අතර වෙනසක් බැංකුවේ profit එක.

    දැන් ඔය පෙන්නන selling rate එකට වඩා credit cards, debit cards වලින් payments කරද්දී වැඩි ගාණක් apply වෙන්නේ ඒ අර tax එක නිසා.
    profit kathawa aththa. but mechchara variance ekak thibbe na. ada private banks wala rate eka 211, gov banks wala 203 selling rate. menna mekai @your_love ahanne
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    profit kathawa aththa. but mechchara variance ekak thibbe na. ada private banks wala rate eka 211, gov banks wala 203 selling rate. menna mekai @your_love ahanne
    උන්ට dollars අඩු ඇති බං. මම අහල තියෙන විදිහට මේ දවස් වල bank වලින් පුද්ගලිකව dollars තියන අය හොයනවා උන්ගේ සල්ලි ගන්න.

    උන් ගාව dollar අඩු වෙන නිසා rate එක වැඩි කරනවා ඇති. ඔතන තියෙන්නේ සමානය ඉල්ලුම සැපයුම අනුව තිරණය වෙන rate එකක්. Econ අනුව සැපයුම අඩු වෙන්කොට මිල වැඩි වෙනවා.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,085
    113
    උන්ට dollars අඩු ඇති බං. මම අහල තියෙන විදිහට මේ දවස් වල bank වලින් පුද්ගලිකව dollars තියන අය හොයනවා උන්ගේ සල්ලි ගන්න.
    Dollars Adu una kiyala ehema Hithena Hithena Ganan danna ba ne.. Mokakda meke Theory eka kiyala dannawada? Soft Peg and Hard Peg kiyala scene ekak da?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Dollars Adu una kiyala ehema Hithena Hithena Ganan danna ba ne.. Mokakda meke Theory eka kiyala dannawada? Soft Peg and Hard Peg kiyala scene ekak da?
    උන් ගාව dollar අඩු වෙන නිසා rate එක වැඩි කරනවා. ඔතන තියෙන්නේ සමානය ඉල්ලුම සැපයුම අනුව තිරණය වෙන rate එකක්. Econ අනුව සැපයුම අඩු වෙන්කොට මිල වැඩි වෙනවා.

    Exchange rate එක ආකාර 2 කකට තීරණය වෙන්නේ. මහබැංකුව කියන නිශ්චිත ගණනක්, නැත්නම් ඉල්ලුම සැපයුම අනුව තීරණය වෙන ක්‍රමය (floating). අපේ රටේ මෙච්චර කාලයකට තිබ්බේ ඉල්ලුම සැපයුම අනුව market price එකක්. අනික් ක්‍රමය (Hard Peg & soft) ලෝකේ ප්‍රචලිත කර්මයක් නෙවේ.

    Three+Choices%3A+Hard+Peg%2C+Soft+Peg%2C+or+Floating.jpg
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    now it's a seller's market. Banks cant bargain. Banks buy for the price exporters are quoting. HSBC has so many corporates clients including multinationals which need higher number of dollers for RM,PM, CAPEX and SPARES. so they tend to buy at higher price and sell at a higher price. Now USD no more fixed at 203, it went to 210 today. If you need higher amount of dollers, dont think about the rate, just buy, because there are no dollers in the market even to buy at a higer price :p
    go ask for $100,000 from BOC if they can give u immediately :p

    උන් ගාව dollar අඩු වෙන නිසා rate එක වැඩි කරනවා. ඔතන තියෙන්නේ සමානය ඉල්ලුම සැපයුම අනුව තිරණය වෙන rate එකක්. Econ අනුව සැපයුම අඩු වෙන්කොට මිල වැඩි වෙනවා.

    Exchange rate එක ආකාර 2 කකට තීරණය වෙන්නේ. මහබැංකුව කියන නිශ්චිත ගණනක්, නැත්නම් ඉල්ලුම සැපයුම අනුව තීරණය වෙන ක්‍රමය (floating). අපේ රටේ මෙච්චර කාලයකට තිබ්බේ ඉල්ලුම සැපයුම අනුව market price එකක්. අනික් ක්‍රමය (Hard Peg & soft) ලෝකේ ප්‍රචලිත කර්මයක් නෙවේ.

    Three+Choices%3A+Hard+Peg%2C+Soft+Peg%2C+or+Floating.jpg
    CBSL eka fixed karanna kiyala neethiyak daala na
    eth advice karala tibbe 203. but banks cant do it anymore
    ------ Post added on Aug 18, 2021 at 8:57 PM
     
    • Like
    Reactions: U-tag