මචන් ලිදට බස්සන එකක්ද හොද නෝර්මල් එකක්ද? කන්ෆුයිස් වෙලා ඉන්නේ එකක් තෝරගන්න බැරුව. 


30feet total 0.5HP athida broනොර්මල් එක හොදයි කියලා මට හිතෙන්නේ. නඩත්තු කරන්නත් ලේසියි. අනිකේ ලෙඩ වැඩියි. එහෙම නැත්තං ලංකාවට එන මෝටර් හොද නැතුව ඇති.
ඒක නං දන්නේ නැහැ මචං30feet total 0.5HP athida bro
අවුරුදු 15 ක් තිස්සේ ලිඳ ඇතුලේ ඉඳන් ඕක රෙපෙයාර් කරන බාසා කවුරු වෙන්න ඇත්දඅපේ තියෙන්නෙ නෝමල් මෝටරයක්. දැන් අවුරුදු 15කටත් වැඩියි. තාම සර්විස් එකක්වත් කරල නෑ හැබැයි.
දැම්මට පස්සෙ එක පාරක් කැපෑසිටර් එක මාරු කරල තියෙනව එච්චරයි රෙපෙයාර් එකකට කරල තියෙන්නෙ...
අවුරුදු 15 ක් තිස්සේ ලිඳ ඇතුලේ ඉඳන් ඕක රෙපෙයාර් කරන බාසා කවුරු වෙන්න ඇත්ද![]()
tnx G. solex ekak ganna kalpana kala. eth 95% kiyanne jinasena ganna kiyala..apahu confused unaWathura motor walata samanyen linden wathura suction eka thama amaru, udata pump karanna lesi.
Enisa motor eka linde wathurata mattamata lang wena tharamata hondai.

ow linda langa wenama kallak hadala motor eka thibba nam eka kalayak duwai.Wathura motor walata samanyen linden wathura suction eka thama amaru, udata pump karanna lesi.
Enisa motor eka linde wathurata mattamata lang wena tharamata hondai.
Mokak hari lankawe hadana ekak ganna. China walin gennala wikunana ewa nam set wenne naha.tnx G. solex ekak ganna kalpana kala. eth 95% kiyanne jinasena ganna kiyala..apahu confused una![]()
ලිඳ ඇතුලෙනං ඔහෙ මොකා ඉන්නවද දන්නෙ නෑ...අවුරුදු 15 ක් තිස්සේ ලිඳ ඇතුලේ ඉඳන් ඕක රෙපෙයාර් කරන බාසා කවුරු වෙන්න ඇත්ද![]()
Lide gabura kiyada tankiye usa kiyada30feet total 0.5HP athida bro
Normal ekak ganna lida gamburu netinm wadiya. Submersible dala water level eka motor ekata wadiya drop unot motor eka yanawaමචන් ලිදට බස්සන එකක්ද හොද නෝර්මල් එකක්ද? කන්ෆුයිස් වෙලා ඉන්නේ එකක් තෝරගන්න බැරුව.![]()