වතුර මෝටර් හෙල්ප් එකක්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    නොර්මල් එක හොදයි කියලා මට හිතෙන්නේ. නඩත්තු කරන්නත් ලේසියි. අනිකේ ලෙඩ වැඩියි. එහෙම නැත්තං ලංකාවට එන මෝටර් හොද නැතුව ඇති.
    30feet total 0.5HP athida bro
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අපේ තියෙන්නෙ නෝමල් මෝටරයක්. දැන් අවුරුදු 15කටත් වැඩියි. තාම සර්විස් එකක්වත් කරල නෑ හැබැයි.

    දැම්මට පස්සෙ එක පාරක් කැපෑසිටර් එක මාරු කරල තියෙනව එච්චරයි රෙපෙයාර් එකකට කරල තියෙන්නෙ...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,402
    113
    Colombo, Sri Lanka
    අපේ තියෙන්නෙ නෝමල් මෝටරයක්. දැන් අවුරුදු 15කටත් වැඩියි. තාම සර්විස් එකක්වත් කරල නෑ හැබැයි.

    දැම්මට පස්සෙ එක පාරක් කැපෑසිටර් එක මාරු කරල තියෙනව එච්චරයි රෙපෙයාර් එකකට කරල තියෙන්නෙ...
    අවුරුදු 15 ක් තිස්සේ ලිඳ ඇතුලේ ඉඳන් ඕක රෙපෙයාර් කරන බාසා කවුරු වෙන්න ඇත්ද :unsure:
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    මං ලගදී ආර්පිකෝ එකක් දැම්මා. සොලෙක්ස් 1 year වොරන්ටි දෙන්නේ. පරණ ත්‍රීඩ් වල සමහරක් අය කියලා තිබ්බ දැන් එන සොලෙක්ස් හොඳ නෑ කියලා. ජිනසේන අපේ පැත්තේ හොයාගන්න තිබුණ නෑ. ආපිකෝ එකට 5year වොරන්ටි තිබ්බා. 1 hp එකක් 17.5කට ගත්තේ. දැනටනම් අවුලක් නෑ. ඉස්සරහට මොන වෙයිද දන්නේ නෑ. ළිඳ නම් 14ft වගේ ගැඹුර
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අවුරුදු 15 ක් තිස්සේ ලිඳ ඇතුලේ ඉඳන් ඕක රෙපෙයාර් කරන බාසා කවුරු වෙන්න ඇත්ද :unsure:
    ලිඳ ඇතුලෙනං ඔහෙ මොකා ඉන්නවද දන්නෙ නෑ...

    මෝටරේනං තියෙන්නෙ ලිඳෙන් උඩ. :ROFLMAO:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මචන් ලිදට බස්සන එකක්ද හොද නෝර්මල් එකක්ද? කන්ෆුයිස් වෙලා ඉන්නේ එකක් තෝරගන්න බැරුව. :rolleyes:
    Normal ekak ganna lida gamburu netinm wadiya. Submersible dala water level eka motor ekata wadiya drop unot motor eka yanawa
     
    • Like
    Reactions: manjulabw