වැඩක් කරන්න හිතෙන්නේ නෑ..

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    දවල්ට එහෙම වැඩක් කරන්න හිතෙන්නෙම නෑනේ...ඇගට නිකන් හෙන නිදිමතයි වගේ..
    නිදිමතක් නෑ.. ඒත් කිසි ෆිට් එකක් නෑ.. මේකට හේතුව මොකක්ද...
    වැඩ තියෙනවා කරන්න.. ඒත් කරගන්න බැ...
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දවල්ට එහෙම වැඩක් කරන්න හිතෙන්නෙම නෑනේ...ඇගට නිකන් හෙන නිදිමතයි වගේ..
    නිදිමතක් නෑ.. ඒත් කිසි ෆිට් එකක් නෑ.. මේකට හේතුව මොකක්ද...
    වැඩ තියෙනවා කරන්න.. ඒත් කරගන්න බැ...
    එක වැඩක් කරන්න පටන් ගනින්. නිකන්ම වැඩේ කෙරිලා ඉවර වෙනවා. මම එහෙම කලා. හරිගියා.
     
    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    මටත් ඔය ලෙඩෙ තිබ්බා දවල්ට වැඩක් කරන්න හිතෙන්නැ...අතේ ගහන නවත්තන්න/ අඩු කරන්න (සතියකට , සති 2 කට 1 වතාවක් වගේ) උදේට exercise tikak කරන්න...හොදට වතුර බොන්න
     
    • Like
    Reactions: Adefer and FalconX

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,321
    67,674
    113
    Oya mukuth newe prashne lankawe energy field eka and collective consiousness.wena ratakata giyama mona breakfast wath wxercise wath one ne.auto kammli gathiya yanawa
     
    • Like
    Reactions: FalconX

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    දවල්ට එහෙම වැඩක් කරන්න හිතෙන්නෙම නෑනේ...ඇගට නිකන් හෙන නිදිමතයි වගේ..
    නිදිමතක් නෑ.. ඒත් කිසි ෆිට් එකක් නෑ.. මේකට හේතුව මොකක්ද...
    වැඩ තියෙනවා කරන්න.. ඒත් කරගන්න බැ...
    Kammalinam, podi vitak hapala wede patan ganin. :)
    Karala balala kiyapan eththada boruda kiyala.
    Mama danne ne uba ekata kemthida nedda kiyana eka.
    Amu nidhimathe unath weda karanna puluwan.
    Oya reta bus elawana un kohomada drive kranne kiyala balapan kirima prashnayak nethuwa.
     
    • Like
    Reactions: FalconX

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,913
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Kammalinam, podi vitak hapala wede patan ganin. :)
    Karala balala kiyapan eththada boruda kiyala.
    Mama danne ne uba ekata kemthida nedda kiyana eka.
    Amu nidhimathe unath weda karanna puluwan.
    Oya reta bus elawana un kohomada drive kranne kiyala balapan kirima prashnayak nethuwa.
    paya 8/10 itath wada driverla yanawa ban
    witak/tea/cigarette
     
    • Like
    Reactions: FalconX