sinovac 100% vs sinopharm 79% 🤷‍♂️

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකානුවන්ට කොහොමද දන්නෑ ඇමරිකාවෙනං ගැහුවෙ නෑ කියල ශුවර්
    කිරියෙම ගියෙ රිසර්ච් පේපර්, උබත් දැම්ම වගේ මතකයි මට,ඒව ඇමරිකන් නෙමේද ලොල්..🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකන් රිසර්ච් පේපර් නෑ Sinopharm/Sinovac වලට
    JAMA කරපු රිසර්ච් එක හොයන් කියෝපන්, නොදන්නව වගේ මායම් දාන තරමට උබල්ත් බලු උනානෙ ඉතින්🤣🤣🤣
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,417
    3,789
    113
    out of fucked up land
    උන්නෙ රිසර්ච් කරේ , ඇමරිකානුවන්ට තමයි ගැහුවෙ..හැම එකම ගුගල් කරන උබට ඒක හොයා ගන්ඩ බැරි උනාද??🤣🤣🤣
    Retard from the imbecile brigade talking about research. Bitch please.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,717
    2
    54,354
    113
    JAMA කරපු රිසර්ච් එක
    JAMA කියන්නෙ රිසර්ච් කරන ආයතනයක් නෙමෙයි රිසර්ච් publish කරන journal එකක් නේ.

    ඒකෙත් ඇමරිකාවෙ Sinopharm/Sinovac ගහල කරපු රිසර්ච් එකක් publish කරලා නෑ
     
    • Like
    Reactions: ieannet

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,195
    36,224
    113
    කෑගල්ල
    JAMA කියන්නෙ රිසර්ච් කරන ආයතනයක් නෙමෙයි රිසර්ච් publish කරන journal එකක් නේ.

    ඒකෙත් ඇමරිකාවෙ Sinopharm/Sinovac ගහල කරපු රිසර්ච් එකක් publish කරලා නෑ
    UAE වල නේද ටෙස්ට් කරපු එක දාලා තියේන්නේ ඔය කියන එකේ

    The study published in JAMA included 40,832 volunteers from the UAE, Bahrain, Egypt and Jordan. They were equally split into three groups and received either two doses of the vaccines, three weeks apart, or a placebo.
     
    • Love
    • Like
    Reactions: NRTG and Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,717
    2
    54,354
    113
    UAE වල නේද ටෙස්ට් කරපු එක දාලා තියේන්නේ ඔය කියන එකේ

    The study published in JAMA included 40,832 volunteers from the UAE, Bahrain, Egypt and Jordan. They were equally split into three groups and received either two doses of the vaccines, three weeks apart, or a placebo.
    @erozan මේකටද රැවටුණේ ඇමරිකාවෙ කළා කියලා :geek:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,013
    99,468
    113
    JAMA කරපු රිසර්ච් එක හොයන් කියෝපන්, නොදන්නව වගේ මායම් දාන තරමට උබල්ත් බලු උනානෙ ඉතින්🤣🤣🤣
    තෝ තව ඔටු හුජ්ජ බොන තලේබාන්ලටම සපෝට් කරගෙන හිටපන් මෙලෝ දෙයක් කල්පනා කරන්න හිතන්න මහන්සි වෙන්න එපා. ඔය ජර්නල් එකක් උන් රිසර්ච් කරන්නෙ නෑ උන්ට එන පේපර්ස් රිවිව් කරනව විතරයි ඊට පස්සෙ හොද ඒව සිලෙක්ට් කරල පබ්ලිශ් කරනව. පේපස් වල තියෙන ඒව 100%ම කියවන්නෙ නැතුව හුරේ දාන්න එපා සමහර රිවිව් පේපස් එහෙම තියෙනව අන්තිමට වෙනස්ම රිසල්ට් ආපුව
     
    • Haha
    Reactions: Hyaenidae

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    danදැන් පේනවා
    sinopharm dose දෙකම ගැහුවට පස්සෙත් 79 % තමා severe වෙන එක නවතින්නේ අනින් AstraZeneca වලට 100 %
    දෙකම ගහපුවම ගැන කතාවත් උඹේ ටේබල් එකේ නම් නෑ.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    cbb4c256e24945e69051acbc76100676.png
    pfizer storage temperature එක -70. මට නම් පොඩ්ඩක් වත් sure නෑ ලංකාව වගේ රටක ඕව ඔය උෂ්ණත්වයේ ගබඩා කරලා තියෙනවා කියල
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    The Chilean Health authorities had this recently... Their vaccine was predominantly the "Sinovac". I have not seen anything on Sinopharm recently and many agree that the Brazilian test figure of 50.4% is correct.

    With Sinovac....

    "With a single dose the protection against infections is very low, 3 percent . Hence the importance of receiving the second dose and continuing with strict care until at least two weeks after its application. The researchers emphasize that it should not be forgotten that the degree of protection from contagions is 56 percent, not 100 percent."
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,745
    19,686
    113
    @erozan මේකටද රැවටුණේ ඇමරිකාවෙ කළා කියලා :geek:
    U අකුරකුයි A අකුරකුයි දකින්න ඇති කොල්ල මැද්දට පට ගාල S එකක් හිතිං දාගන්න ඇති.😂
     
    • Wow
    Reactions: Hyaenidae

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,536
    14,149
    113
    UAE වල නේද ටෙස්ට් කරපු එක දාලා තියේන්නේ ඔය කියන එකේ

    The study published in JAMA included 40,832 volunteers from the UAE, Bahrain, Egypt and Jordan. They were equally split into three groups and received either two doses of the vaccines, three weeks apart, or a placebo.

    @erozan මේකටද රැවටුණේ ඇමරිකාවෙ කළා කියලා :geek:
    ටෞකන්න jama ගැන කියන්න ඇවිත් joka ඔලුවේ ඔතල :rofl: