කිරියෙම ගියෙ රිසර්ච් පේපර්, උබත් දැම්ම වගේ මතකයි මට,ඒව ඇමරිකන් නෙමේද ලොල්..ඇමරිකානුවන්ට කොහොමද දන්නෑ ඇමරිකාවෙනං ගැහුවෙ නෑ කියල ශුවර්
කිරියෙම ගියෙ රිසර්ච් පේපර්, උබත් දැම්ම වගේ මතකයි මට,ඒව ඇමරිකන් නෙමේද ලොල්..ඇමරිකානුවන්ට කොහොමද දන්නෑ ඇමරිකාවෙනං ගැහුවෙ නෑ කියල ශුවර්
කිරියෙම ගියෙ රිසර්ච් පේපර්, උබත් දැම්ම වගේ මතකයි මට,ඒව ඇමරිකන් නෙමේද ලොල්..![]()
මූ මානසික ලෙඩෙක් බන්..මේක නම් වෙන්න බෑ
හිනාවෙන්න එපා ඉතින් ලෙඩවලටමූ මානසික ලෙඩෙක් බන්..
ඇමරිකාවෙන් ගැහුවේ කියන්නේ ඒකයි..![]()
JAMA කරපු රිසර්ච් එක හොයන් කියෝපන්, නොදන්නව වගේ මායම් දාන තරමට උබල්ත් බලු උනානෙ ඉතින්ඇමරිකන් රිසර්ච් පේපර් නෑ Sinopharm/Sinovac වලට
Retard from the imbecile brigade talking about research. Bitch please.උන්නෙ රිසර්ච් කරේ , ඇමරිකානුවන්ට තමයි ගැහුවෙ..හැම එකම ගුගල් කරන උබට ඒක හොයා ගන්ඩ බැරි උනාද??![]()
JAMA කියන්නෙ රිසර්ච් කරන ආයතනයක් නෙමෙයි රිසර්ච් publish කරන journal එකක් නේ.JAMA කරපු රිසර්ච් එක
UAE වල නේද ටෙස්ට් කරපු එක දාලා තියේන්නේ ඔය කියන එකේJAMA කියන්නෙ රිසර්ච් කරන ආයතනයක් නෙමෙයි රිසර්ච් publish කරන journal එකක් නේ.
ඒකෙත් ඇමරිකාවෙ Sinopharm/Sinovac ගහල කරපු රිසර්ච් එකක් publish කරලා නෑ
@erozan මේකටද රැවටුණේ ඇමරිකාවෙ කළා කියලාUAE වල නේද ටෙස්ට් කරපු එක දාලා තියේන්නේ ඔය කියන එකේ
The study published in JAMA included 40,832 volunteers from the UAE, Bahrain, Egypt and Jordan. They were equally split into three groups and received either two doses of the vaccines, three weeks apart, or a placebo.
@erozan මේකටද රැවටුණේ ඇමරිකාවෙ කළා කියලා![]()
https://www.google.com/amp/s/www.th...acy-against-covid-19-1.1230755?outputType=amp@erozan මේකටද රැවටුණේ ඇමරිකාවෙ කළා කියලා![]()

තෝ තව ඔටු හුජ්ජ බොන තලේබාන්ලටම සපෝට් කරගෙන හිටපන් මෙලෝ දෙයක් කල්පනා කරන්න හිතන්න මහන්සි වෙන්න එපා. ඔය ජර්නල් එකක් උන් රිසර්ච් කරන්නෙ නෑ උන්ට එන පේපර්ස් රිවිව් කරනව විතරයි ඊට පස්සෙ හොද ඒව සිලෙක්ට් කරල පබ්ලිශ් කරනව. පේපස් වල තියෙන ඒව 100%ම කියවන්නෙ නැතුව හුරේ දාන්න එපා සමහර රිවිව් පේපස් එහෙම තියෙනව අන්තිමට වෙනස්ම රිසල්ට් ආපුවJAMA කරපු රිසර්ච් එක හොයන් කියෝපන්, නොදන්නව වගේ මායම් දාන තරමට උබල්ත් බලු උනානෙ ඉතින්![]()
දෙකම ගහපුවම ගැන කතාවත් උඹේ ටේබල් එකේ නම් නෑ.danදැන් පේනවා
sinopharm dose දෙකම ගැහුවට පස්සෙත් 79 % තමා severe වෙන එක නවතින්නේ අනින් AstraZeneca වලට 100 %
pfizer storage temperature එක -70. මට නම් පොඩ්ඩක් වත් sure නෑ ලංකාව වගේ රටක ඕව ඔය උෂ්ණත්වයේ ගබඩා කරලා තියෙනවා කියල
U අකුරකුයි A අකුරකුයි දකින්න ඇති කොල්ල මැද්දට පට ගාල S එකක් හිතිං දාගන්න ඇති.@erozan මේකටද රැවටුණේ ඇමරිකාවෙ කළා කියලා![]()
UAE වල නේද ටෙස්ට් කරපු එක දාලා තියේන්නේ ඔය කියන එකේ
The study published in JAMA included 40,832 volunteers from the UAE, Bahrain, Egypt and Jordan. They were equally split into three groups and received either two doses of the vaccines, three weeks apart, or a placebo.
ටෞකන්න jama ගැන කියන්න ඇවිත් joka ඔලුවේ ඔතල@erozan මේකටද රැවටුණේ ඇමරිකාවෙ කළා කියලා![]()
