Dialog V10

Gayantha123

Active member
  • Jun 18, 2011
    222
    84
    28
    තාම firmware එකක් ඇවිත් නෑ බන්, ඔය Router එක දැන් තිබුන කාලෙත් එක්ක තාම firmware එකක් ආවෙ නෑ කියන්නෙ ඔකට එකක් එයි කියල හිතන්නත් අමාරුයි