සිරිදාස ගේ නිවසේ සිට ගුණපාල ගේ නිවසට පාර හැදුවයාය 2 බී ඇලේ වම් ඉවුර හැදුව.
අද අමතනවා කිවේ කවුද?කිරාගේ නාන කාමරේ අද ආතල්ලෙක කොහොම වෙයිද. මම නං සීල් අරක්කු බෝතලයක් ගෙනත් ලෑස්ති වෙලා ඉන්නේ සැපේ කතාව බලන්න.
රෑ 7 ට වගේ දුන්නොත් හොදයි. නැත්තං බඩු වැඩි වෙලා නින්ද යනවනේ.
දවල්ට කෑවේ මොනවාද?අද අමතනවා කිවේ කවුද?
ඒක මචන් "අපි තමයි හොදටම කරේ" කියන category එකට දාමු.කෝ යකෝ විද්යානුකූල ඇමති පත් කිරීම්

අපේ බල්ලාට අපි දවල්ට කන්න දෙන්නේ ඒ වේලට.තාම කොහෙද දවල් වුනේ. 3ටනේ මම කන්නේ.
මාත් බල්ලෙක් හදන්න ඉන්නේ. එතකොට ඌටයි මටයි තුනට කතහැකි.අපේ බල්ලාට අපි දවල්ට කන්න දෙන්නේ ඒ වේලට.
ඔව්. ඒ උනාට ඌට හතරට කන්න දෙන්න ඔයා තුනට කාලා. නැත්තං ඌ හිතයි හේසාන් සර්රුයි මායි එකම ලෙවෙල්ලෙකේ කියලා.මාත් බල්ලෙක් හදන්න ඉන්නේ. එතකොට ඌටයි මටයි තුනට කතහැකි.