ජනාධිපති ප්‍රකාශය කලින්ම...

ජනාදිපතිගේ ප්‍රකාශයේ සාරාංශය මොකක් වෙයිද?


  • Total voters
    141
  • Poll closed .

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ජනාදිපතිගේ ප්‍රකාශයේ සාරාංශය මොකක් වෙයිද? Vote කරගෙන යමල්ලා. ;)
     
    • Like
    Reactions: Solo Rider

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කෝ යකෝ විද්යානුකූල ඇමති පත් කිරීම්

    යාය 2 බී ඇලේ වම් ඉවුර හැදුව.
    සිරිදාස ගේ නිවසේ සිට ගුණපාල ගේ නිවසට පාර හැදුව
    ------ Post added on Aug 20, 2021 at 1:15 PM
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කිරාගේ නාන කාමරේ අද ආතල්ලෙක කොහොම වෙයිද. මම නං සීල් අරක්කු බෝතලයක් ගෙනත් ලෑස්ති වෙලා ඉන්නේ සැපේ කතාව බලන්න.

    රෑ 7 ට වගේ දුන්නොත් හොදයි. නැත්තං බඩු වැඩි වෙලා නින්ද යනවනේ.
     
    • Haha
    Reactions: thedigit2s and fdk

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,219
    1
    101,049
    113
    34
    Kalutara
    ලොවෙත් වහන්නේ නෑ, වහනවා නම් ඔහොම ජාතිය අමතන්නේ නෑ. වහල තමයි අමතන්නේ.

    කිරාගේ නාන කාමරේ අද ආතල්ලෙක කොහොම වෙයිද. මම නං සීල් අරක්කු බෝතලයක් ගෙනත් ලෑස්ති වෙලා ඉන්නේ සැපේ කතාව බලන්න.

    රෑ 7 ට වගේ දුන්නොත් හොදයි. නැත්තං බඩු වැඩි වෙලා නින්ද යනවනේ.
    අද අමතනවා කිවේ කවුද?
    ------ Post added on Aug 20, 2021 at 1:17 PM
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    කෝ යකෝ විද්යානුකූල ඇමති පත් කිරීම්
    ඒක මචන් "අපි තමයි හොදටම කරේ" කියන category එකට දාමු.

    කරපු ඔක්කොම ගොන් වැඩ වෙන වෙනම දාන්න බෑ බන්
    :lol:
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රටවහන්නෙ නෑ
    වහනව නන් රාජ්‍ය සෙවකයන්ගෙ පඩියෙන් ගානක් කපනව

    එහෙම කිව්ව ගමන්, වහනවා කියපු එකෙක්වත් හොයාගන්න හම්බෙන්නෙ නෑ
     
    • Haha
    Reactions: U-tag

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කියයි. ලෝකේ කිසිදු රටක නැති තරම් වේගයෙන් එන්නත්කරණය සිදුවෙන මේ මොහොතේ රට වහලා ඒක කඩාකප්පල් කරලා ජනතාව අවදානමකට දාන්න බෑ. එදාවේල හබ්බකරන් කන මනුස්සයා ගැනත් අපි හිතන්න ඕන. රටේ ජනාධිපතිවරයා හැටියට මට මේ වෙලාවේ ඔබේ සහයෝගය අවශ්‍යයි ඒ නිසා හැකිතරම් අනවශ්‍ය ගමන් බිමන් සීමා කරලා ඔබත් රැකිලා රටත් රැකගන්න උදව් කරන්න කියලා.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මාත් බල්ලෙක් හදන්න ඉන්නේ. එතකොට ඌටයි මටයි තුනට කතහැකි.
    ඔව්. ඒ උනාට ඌට හතරට කන්න දෙන්න ඔයා තුනට කාලා. නැත්තං ඌ හිතයි හේසාන් සර්රුයි මායි එකම ලෙවෙල්ලෙකේ කියලා.
     
    • Sad
    Reactions: Heshan Daminda