ස්' ෆේල් ද

ruchakashri

Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    දයාබර හු..ම්තො...(වෙන අමතන්න වචනයක් මතක් වෙන්නෙ නෑ දැන්නම්)
    තේරුම් ගන්න තියෙන සරල ප්‍රායෝගික කාරණය මේකයි...

    01.වෙන රටවල් කරනවා වගේ රටවල් වහගෙන ගෙවල් වලට වෙලා ඉන්න තරම් ආර්ථිකයක් අපේ රටේ නෑ(මේක තේරෙන්නේ නැත්තන් මො..ළේ රෝල් කරලා ගහගනින් පු#)

    02.අපි දැනගන්න ඕනේ වර්ථමානෙට අනුව මේ කො..විඩ් ප්‍රශ්නේ කියවන්න.අවුරුදු 73ක් කෑව ආර්ථියක් ඒක්ක බාර ගත්ත රටක ආදායම් බින්දුවට වැටිලා දුවවන්න ගෝඨාභය සක්කරයා නෙවෙයි.ඔය සරල තියරිය තො..පිට නොතේරෙනවා නෙවෙයි තො..පේ දේශපාලන අන්ධකමට තේරුනත් නොතේරුනා වගේ ඉන්නවා)

    03.ඒක නිසා අනෙක් රටවල් එකෙක් එද්දි වැහුවට මෙහෙ වහන්න බෑ..වහන එක තමයි පාලනයට ලේසිම වැඩේ..හැබයි ඒක අපේ රටට දිගටම කරන්න බෑ..මෙච්චර මැ...රෙනවා කියලා මැ...රෙනව කියල දැක දැක වහන් නැතුව ඉන්නෙ ආතල් එකට නෙමෙයි ..තොපිටත් ගෙවල්වල සල්ලි නැති වුණාම තො..පි එළි බැහැලා සල්ලි හම්බ කරනවා නේ බැරිම තැන...ඒ වගේ තමයි මේකත් ...තව බෑ දැන්....කලින්වැහුවට දැන් වහා වහා ඉන්ඩ සල්ලි නෑ ..ඒක නිසා එහෙ නායකයෝ මිනිස්සු ගැන හිතනවයි මෙහෙ නායකයො මිනිස්සු ම..රාගන්න දගලනවයි කියලා සිගිති ආතල් ගන්න මාන්..සිකත්වයට වැටෙන්න එපා..ඒකෙන් පේන්නේ තමන්ගේ ගො..න් කම...පරිපාලනය නොදන්න කම...නායකයෙක් වුනාම තීරණය ගන්න ඕනේ සමස්ථය සලකලා.විශේෂයෙන්ම අපේ වගේ රටක.... ආර්ථිකය ගැන සලකන්න වෙනවා... දින වැටුප් ලබන්නන් ගැන සලකන්න වෙනවා...කො..ටින්ම කිව්වොත් රටේ ආදයම් ,තැම්පත් නැතුව අනෙක් සියලුම වියදම් ගැන බලන්න වෙනවා.... කිසිම ආදයමක් නැතුව රටේ හැම වියදමක්ම බලගන්න ඇයි බොලා හිතුවද ගෝඨ සක්කරයා කියලා..අඩුගානේ කරන pcr අරකට ගෙවන්න සල්ලි තියෙන්ඩ ඕනේ ආදායම් තියෙන්ඩ ඕනේ...ගේන්න එන්නතට ගෙවන්න සල්ලි තියෙන්න ඕනේ ආදායම් තියෙන්ඩ ඕනේ ...නිරෝධායනය කරන්ඩ සල්ලි තියෙන්න ඕනේ ආදායම් තියෙන්ඩ ඕන ...ඒවට සල්ලි අහසින් කඩා පාත් වෙන්නෙ නෑ ...රටක ශ්‍රම බලකායක් ඉන්න රටට සල්ලි හම්බ කරල දෙන්ඩ... සල්ලි හම්බ කරේ නැත්තං උන් රට දුවන්ඩ බෑ ....මේක කඩේ යාමක් නෙවෙයි...මේක තමයි මහ පොලොවේ ප්‍රායෝගික ඇත්ත...

    04.මේ වෙලාවේ අපි කරන්න ඕනේ කොහොමහරි කො..විඩ් වලින් රට ඔලුව උස්සන එක...ඒකට පළමු පියවර තමයි එන්නත්කරණය ...ඒක අධි වේගයෙන් වෙනවා...මේ වෙලාවේ පුරවැසියෝ විදිහට අපි කරන්න ඕන දේ තමයි එන්නත්කරනය හැකිතාක් සහාය දෙන එක .ඒකෙන් අපිට පුළුවන් රටේ වෙන ම..රණ අඩු කර ගන්ඩ .එන්නත්කරනය හේතුවෙන් මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණය ගොඩනැගෙයි .කෝ..විඩ් හැදුණත් නොමැ..රී ඉන්ඩ පුළුවන් වෙයි ..ටිකෙන් ටික රට ප්‍රජා ප්‍රතිශක්තිකරණයට පැමිණේයි.එතකං පුළුවන් හැම පැත්තෙන්ම දේශපාලනය පැත්තකට දාලා සහය දියල්ලා..නැත්තං මැරෙ..න්නෙ 69 ඒ විතරක් නෙමෙයි තො..පි අපි දෙගොල්ලොම.

    05.එන්..නත්කරණය කරගෙන ගිය වේගයට සැප්තැම්බර් මාසේ 30 ට වැඩි සියල්ලටම එන්නත්කරනය කරලා අගේට ඔලු උස්සන්ඩ තිබ්බ රට ...ගුරුවරු ගොවියෝ ටිකත් රවට්ටගෙන රට වටේ උද්ඝෝෂණ 450ක් කරල කෑවා ...උද්ඝෝෂණ නවත්තන්ඩ ගියාම කිව්වා උද්ඝෝෂණ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කියලා..ඔය ලැබිලා තියෙන්නෙ දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතියේ ප්‍රතිඵල...කට කැඩෙනකම් කිව්වා තො..පිට උද්ඝෝෂණ නවත්තපල්ලා කියලා ..කලාද..නෑ...දැන් කියනවා මැ...රෙන මර...ණවල වගකීම ආණ්ඩුව බාරගත යුතුයි කියලා ...

    06.තේරුම් ගන්ඩ ඕනේ සරල කාරණාව තමයි මිනිස්සු එළියට බැහැලා රටේ මුදල් සංසරණය හරියට යථා තත්ත්වයතත්වයට පත් වෙන විදියට වැඩ කරේ නැත්තං මේ රටේ තියෙන ප්‍රශ්න වැඩිවෙනවා මිසක් කිසිම අඩුවක් දකින්න නෑ ..භාණ්ඩ මිල වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ ...ඒක හරියට හිල් වෙච්ච කල් එකට වතුර දානවා වගේ ..වතුර පිරෙන්නෙ නෑ ...මේක තියෙන්නෙ අපේ අතේ ...ඒක නිසා මේක වැඩි කරනවා නම් වැඩි කරන්න තියෙන්නෙත් අපිට ම තමයි...ඒ වගේම අඩු කරනවා නං අඩුකරන්නත් වෙන්නේ අපිටම තමයි....වැඩි කර ගත්තොත් මැ..රෙන්නෙ අපේම උන් ...මේක තව කොච්චර කල් තියේද කියලා මොන ජගතෙක් වත් දන්නෙ නෑ ...ඒක නිසා මේ ප්‍රායෝගික තත්ත්වය තේරුම් අරන් පින් සිද්ධ වේ හරියට වැඩ කරපල්ලා ...උදේ ඉදන් හවස් වෙනකන් ටීවී එකේ පත්තර වල හැම තැනම දැනුවත් කරනවා සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වෙයල්ලා කියලා ...mask දාපල්ලා කියනවා ... නීතියක් විදියට ඒක තිබ්බෙ නැත්තං තො..පි ඕක දාන්නෙත් නෑ ..උඹලා ඕක දාන්නෙ ම..ර බිය ට නෙමෙයි නීතියට තියෙන බයට වෙන මුකුත් නෑ නැතුව තො..පේ තියෙන ස්වයං විනය නෙමෙයි ...ඒක නිසා කරුණාකරලා පින් සිද්ද වෙයි අපි දේශපාලනය ඉස්සරහට දාගෙන කියෙව්වට වැඩක් නෑ ආර්ථිකය මෙහෙම තියාගෙන නායකයා රට ගොඩගන්ඩ ඌ සක්කරය නෙවෙයි ..

    07.පොඩි එවුන් නෙමෙයිනේ මේ ටික තේරෙනවනෙ....රටේ අපි වැඩකරලා රටේ මුදල් සංසරණය කරේ නැත්තං සුද්දෝ ටික ඇවිල්ලා රටට සල්ලි ආවෙ නැත්තං රටේ වියදම් ටිකට වියදම් කරන්ඩවත් ආදායම් නෑ ..ඒක නිසා ගො....න් කත කතා කරන්නෙ නැතුව සෞඛ්‍ය ආරක්ෂිතව වැඩ කරපල්ල

    උපුටා ගැනීමකි ... කතුවරයා නොදනී
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක

    මුලින්ම ස ෆේල් වුනේ හොඳට කොරොනා පාලනය කරපු අනිල් ජාසිංහව අයින් කරපු දවසේ.​

    ඊට පස්සේ ෆේල් වුනේ කොවිඩ් මිනි භූමදානය කරාට පස්සේ.​

    ඊට පස්සේ ෆේල් වුනේ කුරුනෑගල බුවෙනක මන්ඩපය කඩපු එකා එක්ක ජනතාවට කොචොක් කරපු දවසේ.​

    ඊට පස්සේ ෆේල් වුනේ දුමින්දව එලියට දාපු දවසේ.​

    ආයේ ෆේල් වුනේ දුමින්දට රාජ්‍ය නිලයක් දීපු දවසේ​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එන්නත්කරණය කරගෙන ගිය වේගයට සැප්තැම්බර් මාසේ 30 ට වැඩි සියල්ලටම එන්නත්කරනය කරලා අගේට ඔලු උස්සන්ඩ තිබ්බ රට ...ගුරුවරු ගොවියෝ ටිකත් රවට්ටගෙන රට වටේ උද්ඝෝෂණ 450ක් කරල කෑවා ...උද්ඝෝෂණ නවත්තන්ඩ ගියාම කිව්වා උද්ඝෝෂණ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කියලා..ඔය ලැබිලා තියෙන්නෙ දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතියේ ප්‍රතිඵල...කට කැඩෙනකම් කිව්වා තො..පිට උද්ඝෝෂණ නවත්තපල්ලා කියලා ..කලාද..නෑ...

    238856952_666964188039463_8170410351942644259_n.jpg
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,941
    27,562
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එන්නත්කරණය කරගෙන ගිය වේගයට සැප්තැම්බර් මාසේ 30 ට වැඩි සියල්ලටම එන්නත්කරනය කරලා අගේට ඔලු උස්සන්ඩ තිබ්බ රට ...ගුරුවරු ගොවියෝ ටිකත් රවට්ටගෙන රට වටේ උද්ඝෝෂණ 450ක් කරල කෑවා ...උද්ඝෝෂණ නවත්තන්ඩ ගියාම කිව්වා උද්ඝෝෂණ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කියලා..ඔය ලැබිලා තියෙන්නෙ දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතියේ ප්‍රතිඵල...කට කැඩෙනකම් කිව්වා තො..පිට උද්ඝෝෂණ නවත්තපල්ලා කියලා ..කලාද..නෑ...

    View attachment 139969

    අපි කොරෝනා බෝ වෙනවාද කියලා අත් හදා බැලුවා :LOL:

    කොවිඩ් නැති රටකින් ගෙනල්ල පැතිරෙනවද බලන්නේ කොහොමද?
    එකයි යුක්රේනෙන් ගෙනාවේ :lol:

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    යකෝ කලා බිලා හරි ඉන්න ජීවත් වෙලා ඉදපල්ලා. මාස්ක් එක බෙල්ලේ දාන් , තෙරපී තරපී බස් ,කොච්චී වල යන තරම් ගිහින්, බිලා පාටි දාන ගමන්, නැදැයන්ගෙන්, අල්ලපු ග්දර එවුන්ගෙන් කොව්ඩ් හැදෙන් නෑ කියලා හිතන ගමන් මෙ මගුල control වෙයි කියලා හිතනවානම් එවා විහිලු. වහලා වත් ccontrol කරගන්න පුලුවන් නම් ලොකු දෙයක්. අවුරුදු 73ක් ම ඇරලා නේ තිබ්බේ. මාසයක් වහලා තිබ්බාට අවුලක් නැ. අනික නන්දසේනයාට කොන්ද පන නැ කියන්න, මන් ජනාධිපති නම් කියනවා තොපී කියන දේ අහන්නේ නැත්නම් අවුරුද්දක් හරි වහනවා කියලා.
     
    • Like
    Reactions: ITGuy25

    Sen-lu

    Well-known member
  • හොඳටම කරා කියලා පෙන්නන්න පච සංඛ්‍යා ලේඛන පෙන්න පෙන්න ඉන්නෙ නැතුව හරියට ටෙස්ට් ටික කරල data ටික analyse කර ගත්ත නම් රටේම වහන්න වෙන්නෙ නෑ. වැඩිපුර පැතිරෙන පැති isolate කරන්න තිබුනා. පච කෙල කෙල හතරවටේම පැතිරෙන්න දීල දැං ආර්ථිකේ ආර්ථිකේ කිව්වට වැඩක්නෑ.

    දැන් කරන්න දෙයක් නෑ. සෞඛ්‍ය සේවයට දරන්න බැරි තැනට ගියාම ලෙඩේ පැතිරෙන එක අවම කරන්න වෙනව. මොකද ඩෝක්ටස්ල නර්ස්ලා ලෙඩේ හැදිලා Quarantine කරාම මැරිලා ගියාම. ඔක්කොම සෙල්ලම් ඉවරයි.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,006
    113
    එන්නත්කරණය කරගෙන ගිය වේගයට සැප්තැම්බර් මාසේ 30 ට වැඩි සියල්ලටම එන්නත්කරනය කරලා අගේට ඔලු උස්සන්ඩ තිබ්බ රට ...ගුරුවරු ගොවියෝ ටිකත් රවට්ටගෙන රට වටේ උද්ඝෝෂණ 450ක් කරල කෑවා ...උද්ඝෝෂණ නවත්තන්ඩ ගියාම කිව්වා උද්ඝෝෂණ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කියලා..ඔය ලැබිලා තියෙන්නෙ දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතියේ ප්‍රතිඵල...කට කැඩෙනකම් කිව්වා තො..පිට උද්ඝෝෂණ නවත්තපල්ලා කියලා ..කලාද..නෑ...

    View attachment 139969
    mcn meka waradiyata araganna epa, apith kiuwa oya picating walata tikak wadi dadauwam dila pathakta karanna, eth kara na , un genoth bo una eka atha, eth
    decision ganna late nisa thami mechara loku wenasayak una. api podi ratak loku econmy ekak na rata duwanna, health sector ekata daraganna bari una gaman okkoma iwari , dan wela thiynath eka thami,
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ජෙප්පෝ ටික අනිත්මෙට රාජ්‍ය සේවකයන්ගේ පදියටත් කෙලියා. ඉදිරි දින 10 ට
    දයාබර හු..ම්තො...(වෙන අමතන්න වචනයක් මතක් වෙන්නෙ නෑ දැන්නම්)
    තේරුම් ගන්න තියෙන සරල ප්‍රායෝගික කාරණය මේකයි...

    01.වෙන රටවල් කරනවා වගේ රටවල් වහගෙන ගෙවල් වලට වෙලා ඉන්න තරම් ආර්ථිකයක් අපේ රටේ නෑ(මේක තේරෙන්නේ නැත්තන් මො..ළේ රෝල් කරලා ගහගනින් පු#)

    02.අපි දැනගන්න ඕනේ වර්ථමානෙට අනුව මේ කො..විඩ් ප්‍රශ්නේ කියවන්න.අවුරුදු 73ක් කෑව ආර්ථියක් ඒක්ක බාර ගත්ත රටක ආදායම් බින්දුවට වැටිලා දුවවන්න ගෝඨාභය සක්කරයා නෙවෙයි.ඔය සරල තියරිය තො..පිට නොතේරෙනවා නෙවෙයි තො..පේ දේශපාලන අන්ධකමට තේරුනත් නොතේරුනා වගේ ඉන්නවා)

    03.ඒක නිසා අනෙක් රටවල් එකෙක් එද්දි වැහුවට මෙහෙ වහන්න බෑ..වහන එක තමයි පාලනයට ලේසිම වැඩේ..හැබයි ඒක අපේ රටට දිගටම කරන්න බෑ..මෙච්චර මැ...රෙනවා කියලා මැ...රෙනව කියල දැක දැක වහන් නැතුව ඉන්නෙ ආතල් එකට නෙමෙයි ..තොපිටත් ගෙවල්වල සල්ලි නැති වුණාම තො..පි එළි බැහැලා සල්ලි හම්බ කරනවා නේ බැරිම තැන...ඒ වගේ තමයි මේකත් ...තව බෑ දැන්....කලින්වැහුවට දැන් වහා වහා ඉන්ඩ සල්ලි නෑ ..ඒක නිසා එහෙ නායකයෝ මිනිස්සු ගැන හිතනවයි මෙහෙ නායකයො මිනිස්සු ම..රාගන්න දගලනවයි කියලා සිගිති ආතල් ගන්න මාන්..සිකත්වයට වැටෙන්න එපා..ඒකෙන් පේන්නේ තමන්ගේ ගො..න් කම...පරිපාලනය නොදන්න කම...නායකයෙක් වුනාම තීරණය ගන්න ඕනේ සමස්ථය සලකලා.විශේෂයෙන්ම අපේ වගේ රටක.... ආර්ථිකය ගැන සලකන්න වෙනවා... දින වැටුප් ලබන්නන් ගැන සලකන්න වෙනවා...කො..ටින්ම කිව්වොත් රටේ ආදයම් ,තැම්පත් නැතුව අනෙක් සියලුම වියදම් ගැන බලන්න වෙනවා.... කිසිම ආදයමක් නැතුව රටේ හැම වියදමක්ම බලගන්න ඇයි බොලා හිතුවද ගෝඨ සක්කරයා කියලා..අඩුගානේ කරන pcr අරකට ගෙවන්න සල්ලි තියෙන්ඩ ඕනේ ආදායම් තියෙන්ඩ ඕනේ...ගේන්න එන්නතට ගෙවන්න සල්ලි තියෙන්න ඕනේ ආදායම් තියෙන්ඩ ඕනේ ...නිරෝධායනය කරන්ඩ සල්ලි තියෙන්න ඕනේ ආදායම් තියෙන්ඩ ඕන ...ඒවට සල්ලි අහසින් කඩා පාත් වෙන්නෙ නෑ ...රටක ශ්‍රම බලකායක් ඉන්න රටට සල්ලි හම්බ කරල දෙන්ඩ... සල්ලි හම්බ කරේ නැත්තං උන් රට දුවන්ඩ බෑ ....මේක කඩේ යාමක් නෙවෙයි...මේක තමයි මහ පොලොවේ ප්‍රායෝගික ඇත්ත...

    04.මේ වෙලාවේ අපි කරන්න ඕනේ කොහොමහරි කො..විඩ් වලින් රට ඔලුව උස්සන එක...ඒකට පළමු පියවර තමයි එන්නත්කරණය ...ඒක අධි වේගයෙන් වෙනවා...මේ වෙලාවේ පුරවැසියෝ විදිහට අපි කරන්න ඕන දේ තමයි එන්නත්කරනය හැකිතාක් සහාය දෙන එක .ඒකෙන් අපිට පුළුවන් රටේ වෙන ම..රණ අඩු කර ගන්ඩ .එන්නත්කරනය හේතුවෙන් මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණය ගොඩනැගෙයි .කෝ..විඩ් හැදුණත් නොමැ..රී ඉන්ඩ පුළුවන් වෙයි ..ටිකෙන් ටික රට ප්‍රජා ප්‍රතිශක්තිකරණයට පැමිණේයි.එතකං පුළුවන් හැම පැත්තෙන්ම දේශපාලනය පැත්තකට දාලා සහය දියල්ලා..නැත්තං මැරෙ..න්නෙ 69 ඒ විතරක් නෙමෙයි තො..පි අපි දෙගොල්ලොම.

    05.එන්..නත්කරණය කරගෙන ගිය වේගයට සැප්තැම්බර් මාසේ 30 ට වැඩි සියල්ලටම එන්නත්කරනය කරලා අගේට ඔලු උස්සන්ඩ තිබ්බ රට ...ගුරුවරු ගොවියෝ ටිකත් රවට්ටගෙන රට වටේ උද්ඝෝෂණ 450ක් කරල කෑවා ...උද්ඝෝෂණ නවත්තන්ඩ ගියාම කිව්වා උද්ඝෝෂණ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කියලා..ඔය ලැබිලා තියෙන්නෙ දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතියේ ප්‍රතිඵල...කට කැඩෙනකම් කිව්වා තො..පිට උද්ඝෝෂණ නවත්තපල්ලා කියලා ..කලාද..නෑ...දැන් කියනවා මැ...රෙන මර...ණවල වගකීම ආණ්ඩුව බාරගත යුතුයි කියලා ...

    06.තේරුම් ගන්ඩ ඕනේ සරල කාරණාව තමයි මිනිස්සු එළියට බැහැලා රටේ මුදල් සංසරණය හරියට යථා තත්ත්වයතත්වයට පත් වෙන විදියට වැඩ කරේ නැත්තං මේ රටේ තියෙන ප්‍රශ්න වැඩිවෙනවා මිසක් කිසිම අඩුවක් දකින්න නෑ ..භාණ්ඩ මිල වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ ...ඒක හරියට හිල් වෙච්ච කල් එකට වතුර දානවා වගේ ..වතුර පිරෙන්නෙ නෑ ...මේක තියෙන්නෙ අපේ අතේ ...ඒක නිසා මේක වැඩි කරනවා නම් වැඩි කරන්න තියෙන්නෙත් අපිට ම තමයි...ඒ වගේම අඩු කරනවා නං අඩුකරන්නත් වෙන්නේ අපිටම තමයි....වැඩි කර ගත්තොත් මැ..රෙන්නෙ අපේම උන් ...මේක තව කොච්චර කල් තියේද කියලා මොන ජගතෙක් වත් දන්නෙ නෑ ...ඒක නිසා මේ ප්‍රායෝගික තත්ත්වය තේරුම් අරන් පින් සිද්ධ වේ හරියට වැඩ කරපල්ලා ...උදේ ඉදන් හවස් වෙනකන් ටීවී එකේ පත්තර වල හැම තැනම දැනුවත් කරනවා සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වෙයල්ලා කියලා ...mask දාපල්ලා කියනවා ... නීතියක් විදියට ඒක තිබ්බෙ නැත්තං තො..පි ඕක දාන්නෙත් නෑ ..උඹලා ඕක දාන්නෙ ම..ර බිය ට නෙමෙයි නීතියට තියෙන බයට වෙන මුකුත් නෑ නැතුව තො..පේ තියෙන ස්වයං විනය නෙමෙයි ...ඒක නිසා කරුණාකරලා පින් සිද්ද වෙයි අපි දේශපාලනය ඉස්සරහට දාගෙන කියෙව්වට වැඩක් නෑ ආර්ථිකය මෙහෙම තියාගෙන නායකයා රට ගොඩගන්ඩ ඌ සක්කරය නෙවෙයි ..

    07.පොඩි එවුන් නෙමෙයිනේ මේ ටික තේරෙනවනෙ....රටේ අපි වැඩකරලා රටේ මුදල් සංසරණය කරේ නැත්තං සුද්දෝ ටික ඇවිල්ලා රටට සල්ලි ආවෙ නැත්තං රටේ වියදම් ටිකට වියදම් කරන්ඩවත් ආදායම් නෑ ..ඒක නිසා ගො....න් කත කතා කරන්නෙ නැතුව සෞඛ්‍ය ආරක්ෂිතව වැඩ කරපල්ල

    උපුටා ගැනීමකි ... කතුවරයා නොදනී
    දැන් සජබයියෝ support කරන්නෙත් ජෙප්පන්ට. සද්දේ පොඩ්ඩක් වැඩි ඒක නිසයි. වැඩේ තියෙන්නේ උන් ඔක්කොම නින්දෙන් නැගිටපු උන්.
    උන්ගේ මොලේ මකලා. මොකක් හරි හේතුවකට එහෙම වෙලා.
    එකෙක් කියපන් මේ වෙලාවේ අනුර හිටියා නම් මේ රටේ මොකක්ද වෙන්නේ? ඌට කියලා අමුතු දෙයක් කරන්න පුලුවන්ද?
    ඔය ගූ කන ජෝප්පෝ උත්තර දීපන්. රටේම බලය 3%. හැබැයි දෙන්නේ ලොරි talk.
    දැන් හිතන් ඉන්නේ අනුරයා 2025 ජනාධිපති වෙයි කියලා.
    පවු ඉතින්. හැබෑ කර ගන්න බැරි උනත් අහිංසක හීන.
    උන් හෙන නිර්පාක්ෂික නිවහල් මිනිස්සු. විරුද්ධ දේවල් කියන උන් බයියෝ. වහල්ලු.
    කමක් නෑ. 2025 වෙනකන්. වින්දනයක් ලබා ගනින්. හැබැයි ඉතින් ජෙප්පොන්ට ආණ්ඩු දෙන්නේ නෑ මේ රටේ මිනිස්සු.
    හිත රිදුනට කරන්න දෙයක් නැහැ. තිත්ත උනත් ඇත්ත.
    ගූ ජෙප්පෝ භංග වෙත්වා.
    😂😂😂
     
    • Like
    Reactions: erozan

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    mcn meka waradiyata araganna epa, apith kiuwa oya picating walata tikak wadi dadauwam dila pathakta karanna, eth kara na , un genoth bo una eka atha, eth
    decision ganna late nisa thami mechara loku wenasayak una. api podi ratak loku econmy ekak na rata duwanna, health sector ekata daraganna bari una gaman okkoma iwari , dan wela thiynath eka thami,
    පිකටින් කරපු උන්ව ඇයි හැමෝම සදාරණීය කරණය කරන්නේ. ඇයි උන් මොලයක් තියෙන මිනිස්සු නෙවේද? ආණ්ඩුව ඉන්නේ ලොකු අර්බුදයක කියලා මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද? අනිත් එක අවුරුදු 25ක් තිස්සේ තියෙන ප්‍රශ්නය මුන්ට සතියෙන් විසන්දන්නලු. උන්ව ගේන්න ඕන ලොකුම තැන් වලට ගෙන්නලා පොරුදු දදුන්නා අයවැය එනකොට වින්සන්දුමක් දෙනවා කියලා. ඉතින් පිළිගන්න බැරි නම් මොකක්ද කරන්නේ? මේ ප්‍රශ්නය දුරදිග යන්න ලොකුම හේතුව ඔය උද්ගෝෂණ මාලාව. කවුරු කොහොම මොනා කිව්වත් එක තමයි ඇත්ත.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mcn meka waradiyata araganna epa, apith kiuwa oya picating walata tikak wadi dadauwam dila pathakta karanna, eth kara na , un genoth bo una eka atha, eth
    decision ganna late nisa thami mechara loku wenasayak una. api podi ratak loku econmy ekak na rata duwanna, health sector ekata daraganna bari una gaman okkoma iwari , dan wela thiynath eka thami,
    ඔය ඔක්කොම දන්න නිසා තමයි රටේ ජනගහනයට ඇති වෙන්ඩ වැක්සීන් ගෙනල්ල තියෙන්නෙ දැනටම..

    මේ කාලකන්නි විපක්ශෙ ඒක විදිනකන් උන්නෙ නැනෙ, ගියා අයිතින් ඉල්ලන්ඩ, හම්බුනාද දැන් වැඩි පඩි ??? නැනෙ තබයක් දිල නැනෙ ආණ්ඩුවෙන්..

    කෝ දැන් ස්ටාලිමා දැන්නෙ හරිනම් පටන් ගන්ඩ ඕන දැන් ඌ හැoගිලා

    ඔය කාලකන්නිය ආයෙ එලියට එන්නෙ කොරෝන අඩුවෙලා රට ඇරිය ගමන් , උන් කරන්නෙ බන් කොරෝනා පතුරවන එක උන්ට ඕනැති වැඩි පඩියක් නැ..
     
    • Like
    Reactions: ESL

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113

    අපි කොරෝනා බෝ වෙනවාද කියලා අත් හදා බැලුවා :LOL:

    කොවිඩ් නැති රටකින් ගෙනල්ල පැතිරෙනවද බලන්නේ කොහොමද?
    එකයි යුක්රේනෙන් ගෙනාවේ :lol:

    මන් දැකපු හැම thread එකේම මූ මේක විතරයි දාන්නේ. උඹ මොකක්ද බන් ඔප්පු කරන්න try කරන්නේ. 😂😂😂😂
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ස පාස් උනේ ඇමති මණ්ඩලය විසි තුනට අඩුකරනවා කියලා ඒ කියපු විදිහටම කරපු දවසේ ☹️☹️