ඔන්න ඉල්ලපු විදිහට රට වැහුවා. ජෙප්පොන්ට සුභ පැතුම්!
ජෙප්පෝ බයකරලා රට අද රැ ඉඳන් ඔන්න මාසේ අන්තිමවෙනකල් ස රට වැහුව.
දැන් ඉතින් සද්ද වහල දවස් 10 ගෙදරට වෙලා ඉමු!
රතු තරුව හෙට ඉඳන් බඩු බෙදන්න එනවා.
තමන්ගේ ප්‍රදේශයේ රතුතරුව සාමාජිකයාට වට්සැප් එකක් දමා ලිපිනය දන්වන්න.
ගෙදර සිටින සාමාජික ගණන ද දන්වන්න.
රතු තරුව ඔබේ බඩගින්දර නිවීමට පැමිණේ.