දැන් වැහුව ජෙප්පෝ දිනුම්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ඔන්න ඉල්ලපු විදිහට රට වැහුවා. ජෙප්පොන්ට සුභ පැතුම්!

    ජෙප්පෝ බයකරලා රට අද රැ ඉඳන් ඔන්න මාසේ අන්තිමවෙනකල් ස රට වැහුව.

    දැන් ඉතින් සද්ද වහල දවස් 10 ගෙදරට වෙලා ඉමු!

    රතු තරුව හෙට ඉඳන් බඩු බෙදන්න එනවා.

    තමන්ගේ ප්‍රදේශයේ රතුතරුව සාමාජිකයාට වට්සැප් එකක් දමා ලිපිනය දන්වන්න.

    ගෙදර සිටින සාමාජික ගණන ද දන්වන්න.

    රතු තරුව ඔබේ බඩගින්දර නිවීමට පැමිණේ.

    1629462178094.jpeg

    • Haha
    • Love
    Reactions: Identity and ESL

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මහනායක හාමුදුරුවරු කිව්වා නිසා නේ වැහුවේ?
    මහානායක හාමුදුරුවරු කියුවේ ජේවීපී කාරයින්ට දිනන්ඩ දෙන්නෙ නැතුව ආණ්ඩුවට පාඩුවක් නොවෙන්ඩ වහන්ඩ උදවුවක් හැටයටයි.. වැරැද්දෙ 3% කාලකණ්නින්ගෙයි. ගූඇන්පි කාරයින්ගෙයි.
     
    • Like
    Reactions: ESL

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    ඔන්න ඉල්ලපු විදිහට රට වැහුවා. ජෙප්පොන්ට සුභ පැතුම්!

    ජෙප්පෝ බයකරලා රට අද රැ ඉඳන් ඔන්න මාසේ අන්තිමවෙනකල් ස රට වැහුව.

    දැන් ඉතින් සද්ද වහල දවස් 10 ගෙදරට වෙලා ඉමු!

    රතු තරුව හෙට ඉඳන් බඩු බෙදන්න එනවා.

    තමන්ගේ ප්‍රදේශයේ රතුතරුව සාමාජිකයාට වට්සැප් එකක් දමා ලිපිනය දන්වන්න.

    ගෙදර සිටින සාමාජික ගණන ද දන්වන්න.

    රතු තරුව ඔබේ බඩගින්දර නිවීමට පැමිණේ.

    View attachment 139985
    Lockdown will finish after the oil ship came to Colombo port.
    Can your UNDERSTOOD dear.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මූ උදේ නැඟිටින්නෙත් ජෙප්පෝ ගාගෙන නිදාගන්න යන්නෙත් ජෙප්පෝ‍ ගාගෙන..මොන අනාථ ජීවිතද අප්පා මේ...😂😂😂
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේ ලබ්බේ වහිල්ල වැඩක් නැනේ ඔයි.. ඕනේ එකෙක්ට යන්න පුළුවන්නේ ... අඩුගානේ pass ඕනෙත් නැලුනේ ...
     
    • Haha
    Reactions: ESL

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මූ උදේ නැඟිටින්නෙත් ජෙප්පෝ ගාගෙන නිදාගන්න යන්නෙත් ජෙප්පෝ‍ ගාගෙන..මොන අනාථ ජීවිතද අප්පා මේ...😂😂😂
    උඹලා උදේ නැගිටින්නෙත් රාජපස්ස ගාගෙන. නිදා ගන්නෙත් රාජපස්ස ගාගෙන. මොන අනාත ජීවිතද අප්පා මේ...😂😂😂

    මේ ලබ්බේ වහිල්ල වැඩක් නැනේ ඔයි.. ඕනේ එකෙක්ට යන්න පුළුවන්නේ ... අඩුගානේ pass ඕනෙත් නැලුනේ ...
    දැන් එතකොට ඕන එකෙක්ට කොහෙද යන්න පුළුවන්? යන්න තැනක් කියපන්.
    ------ Post added on Aug 20, 2021 at 6:13 PM
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    හෙට සිට බඩගිනි රැල්ල... 😂😂😂

    මැරෙන රැල්ල කමක් නැද්ද පොහොට්ටුවෝ??

    උඹලා උදේ නැගිටින්නෙත් රාජපස්ස ගාගෙන. නිදා ගන්නෙත් රාජපස්ස ගාගෙන. මොන අනාත ජීවිතද අප්පා මේ...😂😂😂

    දැන් එතකොට ඕන එකෙක්ට කොහෙද යන්න පුළුවන්? යන්න තැනක් කියපන්.
    ------ Post added on Aug 20, 2021 at 6:13 PM

    විද්දෙ හාවට වැදුනෙ පඳුරට..😂😂

    ජෙප්පොන්ට බැණ බැණ හිටපන් තුනෙන් දෙකත් අරන් ලැජ්ජ නැති පොහොට්ටුවෝ..😂😂
    ------ Post added on Aug 20, 2021 at 6:14 PM
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හෙට ඉදන් සමාජවෛරක්කාර ජෙප්පො;

    රට ඇරපියව්.... අපිට කන්න නැහැ....😁
     
    • Haha
    Reactions: ESL

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මැරෙන රැල්ල කමක් නැද්ද පොහොට්ටුවෝ??
    එක අපි නෙවේනේ හැදුවේ ගූ ජෙප්පෝ. දැන් සර් සර් ගෑවට වැඩක් නැ. ජෙප්පෝ ගු නාගෙන ඉවරයි. 😂😂😂
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    එක අපි නෙවේනේ හැදුවේ ගූ ජෙප්පෝ. දැන් සර් සර් ගෑවට වැඩක් නැ. ජෙප්පෝ ගු නාගෙන ඉවරයි. 😂😂😂

    අාාාාා අැත්තද?😂😂😂

    මේ මේ....හෙක්.හෙක්.හෙක්..😂😂

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මෙය අති දුර්ලභ all in one ගනයේ පින්තුරයකි 😂😂😂

    FB_IMG_1628570683271.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,726
    113
    උබ හිතනවද පොහොට්ටුවෙ අපි එහෙම ලේසියෙන් ජෙප්පන්ට දිනන්න දෙනව කියලා? ජෙප්පන්ට පුම්කේ අරින්න සියල්ල සූදානම්.

    මරණ සංඛ්යාව වැඩි වීමක් මිසක් අඩුවක් නොවෙන බව ජනතාවගේ මොළවල් වලට ඇතුල් කිරීම. මෙමගින් ලොක් ඩවුන් කිරීම අනාගතයේදි හෝ ගතයුතු පියවරක් නොවෙන බවත් එමගින් ආර්ථිකේ කඩන් වැටී කබලෙන් ලිපට වැටෙන්න දී ජනතාවට එය දැනෙන්න හැරීම මගින් ජෙප්පන් වෙත විශ්වාසයෙන් උන්ට ඇදීගිය ඡන්ද නැවතත් අපේ පැත්තට හරවා ඔරකල් තීන්දු තීරන ප්‍රශ්ණ නොකරන තැනට ජනතාව පත්කිරීම.