Petrol station වල පැය ගණන් ඉදලා ටැංකි පුරවගන්නේ මුන්ට පිස්සුද? ඔනේ එකායි එපා එකායි සේරම පිරිලා.. ඇත්තටම උවමනාවක් තියෙන එකෙකුට තෙල් ටිකක් ගහගන්න විදිහක් නැහැ.
පයින් ඇවිත් කෑන් වලටත් පුරවන් යනවා.. හෙොම ගියොත් නික්ම්ම තෙල් ඉවර වෙනවා.
පයින් ඇවිත් කෑන් වලටත් පුරවන් යනවා.. හෙොම ගියොත් නික්ම්ම තෙල් ඉවර වෙනවා.