මෝඩ යකුනේ...!

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210
    Petrol station වල පැය ගණන් ඉදලා ටැංකි පුරවගන්නේ මුන්ට පිස්සුද? ඔනේ එකායි එපා එකායි සේරම පිරිලා.. ඇත්තටම උවමනාවක් තියෙන එකෙකුට තෙල් ටිකක් ගහගන්න විදිහක් නැහැ.
    පයින් ඇවිත් කෑන් වලටත් පුරවන් යනවා.. හෙොම ගියොත් නික්ම්ම තෙල් ඉවර වෙනවා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Petrol station වල පැය ගණන් ඉදලා ටැංකි පුරවගන්නේ මුන්ට පිස්සුද? ඔනේ එකායි එපා එකායි සේරම පිරිලා.. ඇත්තටම උවමනාවක් තියෙන එකෙකුට තෙල් ටිකක් ගහගන්න විදිහක් නැහැ.
    පයින් ඇවිත් කෑන් වලටත් පුරවන් යනවා.. හෙොම ගියොත් නික්ම්ම තෙල් ඉවර වෙනවා.
    ඇයි යකෝ... ඇදිරිනීතිය කාලෙ වාහන පදින්නෙ වතුරෙන්ද... කැවුම් බදින්නෙ විනාකිරි වලින්ද...

    ඒකයි දූපතේ හරක් තෙල් එකතු කරන්නෙ..
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,828
    1
    3,815
    113
    JAPAN
    Petrol station වල පැය ගණන් ඉදලා ටැංකි පුරවගන්නේ මුන්ට පිස්සුද? ඔනේ එකායි එපා එකායි සේරම පිරිලා.. ඇත්තටම උවමනාවක් තියෙන එකෙකුට තෙල් ටිකක් ගහගන්න විදිහක් නැහැ.
    පයින් ඇවිත් කෑන් වලටත් පුරවන් යනවා.. හෙොම ගියොත් නික්ම්ම තෙල් ඉවර වෙනවා.
    ඔහොම තමයි බන් ලන්කාවෙ අපේ සෙට් එක හිතන විදිය.තෙල් වැඩි වෙනක කිව්වම තියෙන තෙල් ටිකත් පුච්චන් මේ ලෙඩ අස්සෙ ගිහින් පෝලින් වල.ඕව කවදාවත් වෙනස් වෙන්නේ නෑ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Petrol station වල පැය ගණන් ඉදලා ටැංකි පුරවගන්නේ මුන්ට පිස්සුද? ඔනේ එකායි එපා එකායි සේරම පිරිලා.. ඇත්තටම උවමනාවක් තියෙන එකෙකුට තෙල් ටිකක් ගහගන්න විදිහක් නැහැ.
    පයින් ඇවිත් කෑන් වලටත් පුරවන් යනවා.. හෙොම ගියොත් නික්ම්ම තෙල් ඉවර වෙනවා.

    september masema wahai wage yana wdyta
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඕහොම තමා මිනිස්සු පැනික් උනාම. එහෙම නොවෙන්න තීරන ගන්න ඕනෙ. පොන්නයෙක් වගේ අද රෑ ඉදන් වහනව කියල හරියන්නෑ
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    බම්ප්
    වැඩිපුර ඉන්නෙ ගෙවල් වල ගෑනු ස්කූටර් තියාගෙන.

    කෑන් වලට පුරවන්නෙ ගෑස් නැති නිසා ගෑස් වෙනුවට විකල්පයක් විදිහට වෙන්න ඇති.
    ඔයැයි රිප්ලැයි කළොත් ත්‍රෙඩ් ක්ලොස්
     
    • Haha
    Reactions: NRTG and PHBhagya