weda karana arakku delivery

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    යකෝ තොට එදා මම චීන පාන් ගැන කිව්වහම යකා නැග්ගා, මම හිතුවේ තෝ හෙන සිල්වත් පොරක් කියලා බලන් ගියාම තොත් මම වගේම තමයි
    ඊයේ සීල් භාගයක් ගහන ගමන් මට බයිට්ටෙකට සෙට් උනේ ඌවයි, පොඩි සොන්නයෙකුයි. මේ යකා මාව බ්ලොක් කරලත් දාලද කොහෙද.

    පොඩි සොන්නයා නං පොස්ට් එඩිට් කර කර ඉදලා රෑ වෙනකං, බෝතලේ ඉවරවෙනකන් මගේ ආතල්ලෙක අරං මම ගියා.
     
    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    ගෙවල් වල තියන් විකුනන කලුකඩ කාරයෝ ගාව ඇති..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ගෙවල් වල තියන් විකුනන කලුකඩ කාරයෝ ගාව ඇති..
    ලොක්ඩවුන් එකට කලින් දවසේ මමත් ගියා කාගීල්ස් එකට බොන්න බියර් කෑන් සෙට් දෙකකුයි, Old reserve බෝතල් 6 කුයි ගන්න. මට ඉස්සරහින් ඩයල් එකක් ගල් අරක්කු බෝතල් 30 ක් ගත්තා කියපන්කෝ. ශුවර් කලු කඩේ විකුනන්න.
     
    • Like
    Reactions: RoHA99

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    ලොක්ඩවුන් එකට කලින් දවසේ මමත් ගියා කාගීල්ස් එකට බොන්න බියර් කෑන් සෙට් දෙකකුයි, Old reserve බෝතල් 6 කුයි ගන්න. මට ඉස්සරහින් ඩයල් එකක් ගල් අරක්කු බෝතල් 30 ක් ගත්තා කියපන්කෝ. ශුවර් කලු කඩේ විකුනන්න.
    ඔක තමයි ඇත්ත අපේ පැති වල ඇදිරිනිති නැති කාලෙත් ගෙවල්වල තියන් විකුනන පොරලා ඉන්නවා.
     
    • Sad
    Reactions: Roxxy2K

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    ලොක්ඩවුන් එකට කලින් දවසේ මමත් ගියා කාගීල්ස් එකට බොන්න බියර් කෑන් සෙට් දෙකකුයි, Old reserve බෝතල් 6 කුයි ගන්න. මට ඉස්සරහින් ඩයල් එකක් ගල් අරක්කු බෝතල් 30 ක් ගත්තා කියපන්කෝ. ශුවර් කලු කඩේ විකුනන්න.
    number eka illagatte nadda

    යකෝ තොට එදා මම චීන පාන් ගැන කිව්වහම යකා නැග්ගා, මම හිතුවේ තෝ හෙන සිල්වත් පොරක් කියලා බලන් ගියාම තොත් මම වගේම තමයි
    eda udey pandars mokak hari ekakata malak panala hitye.. lol
    ------ Post added on Aug 22, 2021 at 5:52 PM

    බොන්න එපා මිත්‍රයා හොඳ නෑ
    ow ban mata lactose allergic.. itin bonne na... ae nisa arakku bonawa
    ------ Post added on Aug 22, 2021 at 5:53 PM