ඔරිජිනල් බයියෝනියෙක්.. ටොප් බඩු..

✌✌
ගොන් කතා කෝටියයි. හැබැයි සමහර දේවල් වලට එකඟයි. මෝඩ බයියො වගේ ජෙප්පො කොටසකුත් ඉන්නවා. ජෙප්පොන්ගෙන් 3% ක් වගේ තමයි ඉන්නෙ පේන විදියට. ✌
උද්ගෝෂණ කරන්න වෙලාව නෙවෙයි කියන එකට 50% ක් එකඟ වෙනවා.
මෝඩ බයි comparison ගොඩකුත් කිව්වා. "ලංකාවට වඩා අඩුවෙන් වැක්සීන් ගහපු රටක් වෙච්ච NZ... "



කිව්වම ඇති අරමුණ මොකක්ද කියලා හිතාගන්න.
ඕස්ට්‍රේලියාව උදාහරණයට ගන්නවා පෙළපාලි ගැන කියන්න. නියම මෝඩ වේසාවියො මුන්.
ඕස්ට්‍රේලියාවෙ කරපු වැඩේ හරියටම හරි. මාස්ක් වත් නොදා, දාලා තිබුණ නීති වලට පටහැනිව උද්ඝෝෂකයො කරපු වැඩේ සම්පූර්ණ වැරදියි. එළිමහනෙ එක්රැස් වෙන්න බැරි නීතියකුත් තියෙනවා ඒ අතරෙ. එතකොට ඒක වැටෙන්නෙ නීතිය කඩපු අවස්ථාවක් හැටියට.
ලංකාවෙ කඩපු නීතිය මොකක්ද කියලා මේ මෝඩ බයියෝනිට කියන්න පුළුවන්ද දන්නෙ නෑ. 
මම දන්න තරමින් නං එහෙම කිසිම නීති කැඩීමක් දැක්කෙ නෑ. (එක එක individuals ලා මාස්ක් නැතුව ඉන්න එක නෙවෙයි) එහෙම නීතිය කැඩුවනං ඒකට අදාළ දඬුවම දුන්නෙ නෑ කියලා විලි ලැජ්ජාවක් නැතුව ලස්සනට කියන හැටි. පොන්ස්ලගේ නොහැකියාව, නොහැකියාව විදියට නොදැක ඒකත් හොඳක්ලු. අනේ මේ වගේ ගොන් බඩු එක්ක මොන දියුණු රටවල්ද. 
මං කියන්නෙත් ඕස්ට්‍රේලියාව වගේ කරන්න ඕන. ඒ කරන්නෙ මුලින්ම නීතිය දාලා නීතිය කඩපු උන්ට දඬුවම් කරපු එක. ඔය විතරක් නෙවෙයි සමහරු හිරෙත් යනවා, දඩත් කනවා.
ඒකෙ වෙනස් පේන්න නැති මේ මරිමෝඩ බයියෝනියො ඉන්න රටවල් වලපල්ලට යනව ඇර වෙන මොනව වෙන්නද?