Student වීසා ගිහින් පැනල, අවුරුදු 3ක් හිටියම නිකම්ම වීසා හම්බෙනවද?
යාලුවෙක් යන්න හදනවා ලක්ෂ 25ක් දීලා . මම නම් කිව්වේ risk ගන්න එපා කියලා .
කිව්වට අහන්නේ නැති line එකක් තියෙන්නේ.
යාලුවෙක් යන්න හදනවා ලක්ෂ 25ක් දීලා . මම නම් කිව්වේ risk ගන්න එපා කියලා .
කිව්වට අහන්නේ නැති line එකක් තියෙන්නේ.

....