Remember from "doctor" to "conductor"who is the present day minister of transport?

මනාප චන්ද ක්‍රමේ ගෙනාවෙ බණ්ඩදඉස්සර අපේ රටේ හිටිය නායකයෝ ....
බණ්ඩා ගේම දුන්නට පස්සේ ඕන හරක් හොරෙක්ට මේක රන් කරන්න පුළුවන් තත්වයක් ආවා
ගං කබර සිමවටම ගියා
ඊට පස්සේ පොඩ්ඩක් චාටර් නිසා පැට්‍රල් ෂෙඩ් එකක පොරක්ව බැස්සුවා
උබට හිතෙන විදිහට ලංකාවට වෙච්ච ලොකුම විනාසේ මනාප ක්‍රමේද ?මනාප චන්ද ක්‍රමේ ගෙනාවෙ බණ්ඩද
මනාප චන්ද ක්‍රමය 1. ජාතිවාදෙ ඒකෙ ප්රතිපලඋබට හිතෙන විදිහට ලංකාවට වෙච්ච ලොකුම විනාසේ මනාප ක්‍රමේද ?
ජාතිවාදයද ?????
නෑ මල්ලි ඒ දෙක දෙකක් සම්බන්දයක් නෑමනාප චන්ද ක්‍රමය 1. ජාතිවාදෙ ඒකෙ ප්‍රතිපල
මුලින්ම එන්නැති. ඒක ඕනම රටක තියන දෙයක් ගොඩක් රටවල දේශපාලනයට ඒක සම්බන්ධ නැත්තෙ මනාප චන්ද ක්‍රමේ වගේ ගොන් ක්‍රමයක් කොහෙවත් නැති නිසා. ජාතිවාදෙට වඩා ප්‍රශ්නයක් ඒ ක්‍රමෙන් කළු කඩ කාරයන්ට ලැබෙන පවර් එක. ජාතිවාදය එකක් විතරයි. ඒක ඕනම රටක තියනව. ඒත් කළු කඩ කාරයන්ගෙ පවර් ඒක මූලය.නෑ මල්ලි ඒ දෙක දෙකක් සම්බන්දයක් නෑ
මනාප ක්‍රමෙන් වෙච්ච විනාසය ගණනය කරන්න බැරි තරම් ජාතිවාදයෙන් වෙච්ච විනාසය දිහා බැලුවම
හැබැයි පිළිවෙල අනුව ඉස්සෙල්ලම ආවේ ජාතිවාදය
බණ්ඩා පත්තු කරේ ජාතිවාදයේ පහන
එක නිවන්නේ නැතිව තාම අපි තෙල් දාගෙන යනවා